වර්තමාන ආණ්ඩුවේ සැබෑ නිරුවත .

@bamba

Banned
Nov 8, 2013
169
12
0
මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    KO MEKE BATH BELA PONNAYO TIKA.
    උන්ට කට උත්තර නැහැ බන් මෙව්වට .හැබැයි අර ගහට නැග්ග මිනිහටත් කියන්න තිබ්බළුනේ මොනවද ? අන්න ea වගේ එකෙක් නම් පොස්ට් පාරක් දැම්මා .නම නම් කියන්න ඕනේ නැහැ .,මම මෙහෙම එයාව හඳුන්වන්නම්කෝ .එළකිරියේ ඉන්න හොඳම මහින්දගේ බත්බැලයා :lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සහතික ඇත්ත මුකියන්නේ.. මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,359
    769
    113
    තොපිට මොකෑ ඒක
    උන්ට කට උත්තර නැහැ බන් මෙව්වට .හැබැයි අර ගහට නැග්ග මිනිහටත් කියන්න තිබ්බළුනේ මොනවද ? අන්න ea වගේ එකෙක් නම් පොස්ට් පාරක් දැම්මා .නම නම් කියන්න ඕනේ නැහැ .,මම මෙහෙම එයාව හඳුන්වන්නම්කෝ .එළකිරියේ ඉන්න හොඳම මහින්දගේ බත්බැලයා :lol::lol::lol::lol::lol::lol:

    :lol :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Anura kumara wage economics degree gahapu hoda molayak thiyana politicians la ekka anduwe ata pass nathi laxman yapa, wimal wage ponsla debate ekata gihilla unta goo yanawa answers nathiwa :P

    images
     
    • Haha
    Reactions: Mr Bones

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජේ වි පි ලොල් චන්ද කියද බන් තියෙන්නෙ ඇත්ත මේකයි, සමාජ්වාදය ප්‍රායොගික නැ වගේම,මුන් ලග මහින්දට විකල්පයක් නැ.ඉතින් කොහොමෙයි මේව පිලි ගන්නෙ??? ඔනෙම දෙයක් ප්‍රායොගික බාවිතයක් තියෙන්ඩ ඔනෙ.

    සමාජවාදය සහ ඡන්ද දිනිල්ල කෙසේ වෙතත් මෙතන අනුරයා කිය්න එව්වා බොරු කියලා කියන්න උඹව බැහැ නේ .මොකද ඔය් ම'වින් සිල්වගේ පුතාගෙ කතාව අපිත් පත්තරෙන් දැක්කා .අනික සුද්දට නැමෙන්නේ නැති දේශීය මහින්ද බෙහෙත් ගන්නේ ඇමරිකාවේ හූස්ටන් රෝහලෙන් ළු නේ .ඇයි එහෙම වෙන්නේ ?:P:P:P:P:P:P:P

    ජබුක්

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජබුක්

    :rofl:
    ආසයි :rofl::rofl: ටිකක් අමාරු වෙයි.:P ගොබ්බ unp @න්න ගොනෙක්ගෙ ගොන් කතාවකට තවත් unp ගොබබයෙක්ට චුන් වෙලා :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආසයි :rofl::rofl: ටිකක් අමාරු වෙයි.:P ගොබ්බ unp @න්න ගොනෙක්ගෙ ගොන් කතාවකට තවත් unp ගොබබයෙක්ට චුන් වෙලා :lol::lol:

    එහෙනම් උත්තරයක් දියන්කෝ හිපාටුවෝ ඌ අහපු එකට.තෝ මේතරම් වෙලා මාරත් එක්ක පුක ගැහුවද?:rofl:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බීඩී මිටියට .බත් පැකට එකට ඡන්දය පාවාදෙන එවුන් නේ බන් අපේ රටේ ඉන්නේ .ඒක නිසා අපේ රටේ එවුන්ගේ ඡන්දේ දැමීල්ල කතාකරලා වැඩක් නැහැ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් උත්තරයක් දියන්කෝ හිපාටුවෝ ඌ අහපු එකට.තෝ මේතරම් වෙලා මාරත් එක්ක පුක ගැහුවද?:rofl:
    ඇයි තො හිතුවද තොට වගේ වෙන වැඩක් නැ මට ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර දිදි ඉන්නව ඇරෙන්ඩ කියල. බලපියකො කියල තියෙන ගොන් කතාව ඔය වගේ බුරුවො ඉන්න කන් මහින්ද දිනන එක අහන්ඩත් දෙයක්ද,බෙහෙත් ගත්තාම මොකාටද යට වෙනවලු ලොල් මොන මිහරක්ද මන්ද මේවගෙ ලගින්නෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි තො හිතුවද තොට වගේ වෙන වැඩක් නැ මට ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර දිදි ඉන්නව ඇරෙන්ඩ කියල. බලපියකො කියල තියෙන ගොන් කතාව ඔය වගේ බුරුවො ඉන්න කන් මහින්ද දිනන එක අහන්ඩත් දෙයක්ද,බෙහෙත් ගත්තාම මොකාටද යට වෙනවලු ලොල් මොන මිහරක්ද මන්ද මේවගෙ ලගින්නෙ.

    :lol::lol::lol::lol:තෝ දන්නේ යකෝ බල්ලෙක් වගේ(මරාගේ කටු කන බල්ලෙක්නේ කොහොමත්:rofl:) බුරන්න විතරයි..ලිදට වැටෙන්න ඔන්න මෙන්න එනකොට මොකක්හරි බර වචනයක් කියලා නැත්නම් වැඩ වැඩියි කියලා එතනින් මාරු වෙනවා..අපි නොදන්න ero...:rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මහින්ද පල් හොරා:angry::angry::angry::angry:
    මහින්ද පල් හොරා:angry::angry::angry::angry:
    මහින්ද පල් හොරා:angry::angry::angry::angry:
    මහින්ද පල් හොරා:angry::angry::angry::angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නිරුවත කිව්වම මම හිතුවේ ඇමතිලා සෙට් එකගේ nude pics දාලා කියලයි :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඇයි තො හිතුවද තොට වගේ වෙන වැඩක් නැ මට ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර දිදි ඉන්නව ඇරෙන්ඩ කියල. බලපියකො කියල තියෙන ගොන් කතාව ඔය වගේ බුරුවො ඉන්න කන් මහින්ද දිනන එක අහන්ඩත් දෙයක්ද,බෙහෙත් ගත්තාම මොකාටද යට වෙනවලු ලොල් මොන මිහරක්ද මන්ද මේවගෙ ලගින්නෙ.
    මචං ..බෙහෙත් ගත්තාහම කාටවත් යට වෙන කතාවක් නෙමේ මම කිව්වේ .මම ඇහැව්වේ මහින්ද මෙච්චර දේශීය නම් සහ බටහිර විරෝධී අග්‍රගණ්‍ය නායකයෙක් නම් ඇයි ඇමරිකාවෙන් බෙහෙත් ගන්නේ කියලා .මොකද චීනේ ,කියුබාවේ ,රුසියාවේ හොස්පිටල්ස් නැද්ද ?එව්වා මහින්දගෙ මිත්‍ර රාජ්‍යවල් නේ ? අනික බන් මහින්දගේ පුතාලා සෙට් එකම උසස් අධ්‍යාපනය ගත්තේ බ්‍රිතාන්‍ය්යේ .අර නාවික හමුදාවේ පුතා නාවික් පුහුණුව ගත්තේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියෙන් .ඉතිං අධිරාජ්‍ය විරෝධි මහින්දට පුතාව යවන්න සිද්ධ වුනේත් සුද්දා ගාවටනේ ?ඇයි චීනේ නාවික හමුදා පුහුණුව හොඳ නැතෙයි ? අනික ගෝඨාභය ලංකාවට එන්න කලින් හිටියෙත් ඇමරිකාවේ .මහින්දයා ජනාධිපති වෙන්න කලින් මිහිහා වැඩ කලේ ඇමරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක .ඒත් දැන් ඌට ඇමරිකාවේ ඉඩම්,වතු හිටන් තියෙනවා ea කොහොමද ?කාගේ සල්ලිද ?අනික ගෝඨාභය බැසිල්ලා ඔක්කෝන්ටම ඇමරිකන් ග්‍රීන් කාර්ඩ් තියෙනවා .ඉතිං මුන් ඔක්කොම ඉංග්‍රීසියෙන් ඇමරිකාවට නැවිලා දිලා ඇවිල්ලා මෙතන අපිට දේශීය පොරටෝක් දෙනවා .උඹ දන්නවා ඇතිනේ හියුගෝ චාවේස් .අන්න නියම ඇමරිකන් විරෝධි මිනිස්සු .වචනයෙන් වගේම අනික් සෑම ක්‍රියාවකින්ම ea මිනිස්සු ඒක පෙන්නලා තියෙනවා .මට මතකයි හියුගෝඅ චාවේස් අසනීප උනාහම මිනිහා බෙහෙත් ගන්න ගියෙත් ඇමරිකන් විරෝධි රටකට .අන්න එහෙමයි නියම අධිරාජ්‍ය විරෝධීන් ක්‍රියා කරන්නේ .ඒත් අපේ ඉන්න අධිරාජ්‍ය විරෝධී දෙපිටකාට්ටුවෝ .උඹලා ඒ දෙපිටකාට්ටුවන්ගේ වචන හරඹයන් සහ මවාපෑම් වලට අහුවෙලා ඉන්න අසරණ පිරිස් .දැන්වත් තේරුම් ගනින් බං .:yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    නිරුවත කිව්වම මම හිතුවේ ඇමතිලා සෙට් එකගේ nude pics දාලා කියලයි :rofl:
    nude pics නම් තව හොඳයි බන් .ඒත් මේ කියන එව්වත් එක්ක මේ ඇමති පරයන්ගේ සර්වාංගෙම මස් කරන්න හිතෙන්නේ නැද්ද ?:angry::angry::angry::angry::angry: