වර්තමාන ආණ්ඩුවේ සැබෑ නිරුවත .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං ..බෙහෙත් ගත්තාහම කාටවත් යට වෙන කතාවක් නෙමේ මම කිව්වේ .මම ඇහැව්වේ මහින්ද මෙච්චර දේශීය නම් සහ බටහිර විරෝධී අග්‍රගණ්‍ය නායකයෙක් නම් ඇයි ඇමරිකාවෙන් බෙහෙත් ගන්නේ කියලා .මොකද චීනේ ,කියුබාවේ ,රුසියාවේ හොස්පිටල්ස් නැද්ද ?එව්වා මහින්දගෙ මිත්‍ර රාජ්‍යවල් නේ ? අනික බන් මහින්දගේ පුතාලා සෙට් එකම උසස් අධ්‍යාපනය ගත්තේ බ්‍රිතාන්‍ය්යේ .අර නාවික හමුදාවේ පුතා නාවික් පුහුණුව ගත්තේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියෙන් .ඉතිං අධිරාජ්‍ය විරෝධි මහින්දට පුතාව යවන්න සිද්ධ වුනේත් සුද්දා ගාවටනේ ?ඇයි චීනේ නාවික හමුදා පුහුණුව හොඳ නැතෙයි ? අනික ගෝඨාභය ලංකාවට එන්න කලින් හිටියෙත් ඇමරිකාවේ .මහින්දයා ජනාධිපති වෙන්න කලින් මිහිහා වැඩ කලේ ඇමරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක .ඒත් දැන් ඌට ඇමරිකාවේ ඉඩම්,වතු හිටන් තියෙනවා ea කොහොමද ?කාගේ සල්ලිද ?අනික ගෝඨාභය බැසිල්ලා ඔක්කෝන්ටම ඇමරිකන් ග්‍රීන් කාර්ඩ් තියෙනවා .ඉතිං මුන් ඔක්කොම ඉංග්‍රීසියෙන් ඇමරිකාවට නැවිලා දිලා ඇවිල්ලා මෙතන අපිට දේශීය පොරටෝක් දෙනවා .උඹ දන්නවා ඇතිනේ හියුගෝ චාවේස් .අන්න නියම ඇමරිකන් විරෝධි මිනිස්සු .වචනයෙන් වගේම අනික් සෑම ක්‍රියාවකින්ම ea මිනිස්සු ඒක පෙන්නලා තියෙනවා .මට මතකයි හියුගෝඅ චාවේස් අසනීප උනාහම මිනිහා බෙහෙත් ගන්න ගියෙත් ඇමරිකන් විරෝධි රටකට .අන්න එහෙමයි නියම අධිරාජ්‍ය විරෝධීන් ක්‍රියා කරන්නේ .ඒත් අපේ ඉන්න අධිරාජ්‍ය විරෝධී දෙපිටකාට්ටුවෝ .උඹලා ඒ දෙපිටකාට්ටුවන්ගේ වචන හරඹයන් සහ මවාපෑම් වලට අහුවෙලා ඉන්න අසරණ පිරිස් .දැන්වත් තේරුම් ගනින් බං .:yes::yes::yes::yes::yes:
    චාවේස් කරපුව එලිපිට කරා මිනුස්සයට සල්ලි තිබ්බ ඔනෙ තරන් අපි එහෙම නෙමේ.මහින්ද චාවේස් නෙමේ මැද මාවතේ නායකයෙක්. මහින්ද සුද්දට යට වෙලා නැ කියන්ඩ හොදම උදාහරනෙ යුද්දෙ. සුද්ද කියුවෙ නවත්තපන් කියල ආරක්ශක මන්ඩලේට යොජනා හිටන් ගෙනාව අන්න ඒවගෙදි තමයි යටත් වෙනවන්ම් යට වෙන්ඩ තිබ්බෙ කො යට උනාද???? දැන් මේ මානව හිමිකන් කතා පරික්ශන තියපිය කියල සුද්ද ලොකෙ පෙරලන්ඩ හදනව කො යටත් වෙනව කුද ගහ ගනින් කියල ඔය අපුර්වට ඉන්නෙ. මොනවද උබල මේ කියන විකාර.බලපිය 13 + දෙන්ඩ කියනව සුද්ද උතුරට, ලබන අවුරුද්දෙ තියෙන බලයත් හලනව 13 නෙ පොලිස් හා ඒකාබද්ද විමේ බලය, කො මහින්ද සුද්දට යටත් වෙනව?? උබල පව්නෙ බන් උස්සහය අසාර්තකයිනෙ, විලි ලජ්ජයි.මහින්ද සුද්දට යටත් නැ කියන්ඩ ඔයිට වැඩිය උදාහරන ඔනෙ නැ ඔනෙ ගොනෙකුට තේරෙනවනෙ සුද්දව බල්ලට ගනන් ගන්නෙ නැ කියල. උබල ඔව උනොදැන නෙමේ මේ කියන්නෙ තියෙන කුහක කමට.

    ගොටා තෙල් ගැහුවද,දැන් වතු තියෙනවද, කියල මම දන්නෙ නැ. උබ දන්නවනම් අල්ලස් එකට කේස් එක පයිල් කරපන් මෙතන කියො කියො ඉන්නෙ නැතුව.මොකක්ද උබ මේ කියන්ඩ හදන මවා පෑම,මට නම් තේරෙන්නෙ නැ.මොකක්ද උබ මේ නොකිය කියන්නෙ පොනිල ඔයිට වැඩිය හොදයි කියල එහෙම නෙමේනෙ නේද?
    :lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    :yes::yes::yes::yes:

    "We cannot donate brains for people. We can only advise them" - Gen. Fonseka
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    දැන් මහින්ද බටහිර විරෝධියෙක් කියලා උඹට කවුද කිව්වෙ:P:P
     
    Zipozite

    Well-known member
  • Aug 27, 2007
    1,320
    48
    48
    Under the Sun
    සහතික ඇත්ත මුකියන්නේ.. මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!

    :yes::yes::yes:

    +7 rep
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    දැන් මහින්ද බටහිර විරෝධියෙක් කියලා උඹට කවුද කිව්වෙ:P:P
    ඇයි මහින්දගේ බත්බැලස් ලා සෙට් එකම උඩු බුරන්නේ එහෙමනේ ? දැන් බලපන් මේ thread එකේම ඉන්නවා එහෙම එකෙක් .:P:P:P:P:P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    චාවේස් කරපුව එලිපිට කරා මිනුස්සයට සල්ලි තිබ්බ ඔනෙ තරන් අපි එහෙම නෙමේ.මහින්ද චාවේස් නෙමේ මැද මාවතේ නායකයෙක්. මහින්ද සුද්දට යට වෙලා නැ කියන්ඩ හොදම උදාහරනෙ යුද්දෙ. සුද්ද කියුවෙ නවත්තපන් කියල ආරක්ශක මන්ඩලේට යොජනා හිටන් ගෙනාව අන්න ඒවගෙදි තමයි යටත් වෙනවන්ම් යට වෙන්ඩ තිබ්බෙ කො යට උනාද???? දැන් මේ මානව හිමිකන් කතා පරික්ශන තියපිය කියල සුද්ද ලොකෙ පෙරලන්ඩ හදනව කො යටත් වෙනව කුද ගහ ගනින් කියල ඔය අපුර්වට ඉන්නෙ. මොනවද උබල මේ කියන විකාර.බලපිය 13 + දෙන්ඩ කියනව සුද්ද උතුරට, ලබන අවුරුද්දෙ තියෙන බලයත් හලනව 13 නෙ පොලිස් හා ඒකාබද්ද විමේ බලය, කො මහින්ද සුද්දට යටත් වෙනව?? උබල පව්නෙ බන් උස්සහය අසාර්තකයිනෙ, විලි ලජ්ජයි.මහින්ද සුද්දට යටත් නැ කියන්ඩ ඔයිට වැඩිය උදාහරන ඔනෙ නැ ඔනෙ ගොනෙකුට තේරෙනවනෙ සුද්දව බල්ලට ගනන් ගන්නෙ නැ කියල. උබල ඔව උනොදැන නෙමේ මේ කියන්නෙ තියෙන කුහක කමට.

    ගොටා තෙල් ගැහුවද,දැන් වතු තියෙනවද, කියල මම දන්නෙ නැ. උබ දන්නවනම් අල්ලස් එකට කේස් එක පයිල් කරපන් මෙතන කියො කියො ඉන්නෙ නැතුව.මොකක්ද උබ මේ කියන්ඩ හදන මවා පෑම,මට නම් තේරෙන්නෙ නැ.මොකක්ද උබ මේ නොකිය කියන්නෙ පොනිල ඔයිට වැඩිය හොදයි කියල එහෙම නෙමේනෙ නේද?
    :lol::lol:

    ම්ම මුලින් මේ කළුපාටින් තියෙන ටිකට උත්තයක් දෙන්නම් .මහින්ද මැදමාවතේ නායකයෙක්නම් චීනෙත් ෂේප් එකේ තියාගන්න ඕනේ ඇමරිකව ,බ්‍රිතාන්‍යත් ෂේප් එකේ තියාගන්න ඕනේ .ඒත් එහෙමද එහෙම එකෙක් නම් කැමරන් මෙහෙටම ඇවිල්ලා සද්දේ දාලා යන්නේ නැහැ නේ .අනික බලපන් මහින්දගේ ජාත්‍යන්තර යාළුවෝ ටික කවුද ? එකෙක් තමා හිටපු ඉරානේ ජනාධිපති .ඌව බටහිරින් තියා චීනෙන්වත් ගනන් ගත්තේ නැහැ .ඒකනේ ආර්ථික සම්බාධක දාලා තියෙන්නේ .තව එකෙක් තමා ස්වාසිලන්තේ රජා .ඌ අමු ක්ල්කුපාඩියෙක් ,ගෑනු පෙරේතයෙක් වගේම ස්වාසිලන්තය කියන්නේ ලොකේ දූෂිතම රාජ්යන් වලින් එකක් .තව එකෙක් තම ගඩාෆී .ඌත් ස්වාසි ලන්තේ එකාට නොදෙවෙනි ගේමක් දුන්නා .මොකද උනේ ?බල්ලෙක් වගේ මැරුණේ .අනික් කෙනා තමා මේ ලඟදී ලංකාවටා ආව තයිලන්ත අගමැතිනි .අර පට්ට කෑල්ල .අන්න ඒකිට එරහිව මේ දවස් වල තායිලන්තේ මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂන කරනවා .හේතුව තමා රටේ දූෂනය .ඉතිං බලපන් මේ වගේ උන්ද අපේ බෞද්ධ නායකයගේ යාළුවෝ ? කමක් නැහැ .කතාවක් තියෙනවනේ "කුණු වලට කුණු ලං වෙනවා " කියලා .:P:P:P:P:P:P:Pඉතිං අපේ මැදමූලන මැද මාවතෙ උත්තමයගේ මැදමාවතේ ප්‍රතිපත්ති වලින් ඇතිකරගත්ත ජාත්‍යන්තර සබඳතා තමා ඔය මම කලින් කිව්වේ .
    …
    …මම දැන රතුපාටින් හයිලයිට් කරලා තියෙන වචන සෙට් එකට උත්තරයක් දෙන්නම් .
    …යකෝඅ එහෙම කරන්න පුළුවන්නම් මම දැන්ම යනවා .ඒත් එහෙම අල්ලස් කොමිසමේ නඩුවක් ගොනු කරලා සාධාරණේ ඉෂ්ඨ වෙයිද ? මොකද ea කොමිසමත් මහින්දගේ සාක්කුවේ නේ . ලොලේ ලොල් කතා බන් උඹත් කියන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි මහින්දගේ බත්බැලස් ලා සෙට් එකම උඩු බුරන්නේ එහෙමනේ ? දැන් බලපන් මේ thread එකේම ඉන්නවා එහෙම එකෙක් .:P:P:P:P:P:P:P
    අනිත් උන් මොනව කිව්වත් මහින්ද එහෙම කියලා නැහැ:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ම්ම මුලින් මේ කළුපාටින් තියෙන ටිකට උත්තයක් දෙන්නම් .මහින්ද මැදමාවතේ නායකයෙක්නම් චීනෙත් ෂේප් එකේ තියාගන්න ඕනේ ඇමරිකව ,බ්‍රිතාන්‍යත් ෂේප් එකේ තියාගන්න ඕනේ .ඒත් එහෙමද එහෙම එකෙක් නම් කැමරන් මෙහෙටම ඇවිල්ලා සද්දේ දාලා යන්නේ නැහැ නේ .අනික බලපන් මහින්දගේ ජාත්‍යන්තර යාළුවෝ ටික කවුද ? එකෙක් තමා හිටපු ඉරානේ ජනාධිපති .ඌව බටහිරින් තියා චීනෙන්වත් ගනන් ගත්තේ නැහැ .ඒකනේ ආර්ථික සම්බාධක දාලා තියෙන්නේ .තව එකෙක් තමා ස්වාසිලන්තේ රජා .ඌ අමු ක්ල්කුපාඩියෙක් ,ගෑනු පෙරේතයෙක් වගේම ස්වාසිලන්තය කියන්නේ ලොකේ දූෂිතම රාජ්යන් වලින් එකක් .තව එකෙක් තම ගඩාෆී .ඌත් ස්වාසි ලන්තේ එකාට නොදෙවෙනි ගේමක් දුන්නා .මොකද උනේ ?බල්ලෙක් වගේ මැරුණේ .අනික් කෙනා තමා මේ ලඟදී ලංකාවටා ආව තයිලන්ත අගමැතිනි .අර පට්ට කෑල්ල .අන්න ඒකිට එරහිව මේ දවස් වල තායිලන්තේ මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂන කරනවා .හේතුව තමා රටේ දූෂනය .ඉතිං බලපන් මේ වගේ උන්ද අපේ බෞද්ධ නායකයගේ යාළුවෝ ? කමක් නැහැ .කතාවක් තියෙනවනේ "කුණු වලට කුණු ලං වෙනවා " කියලා .:P:P:P:P:P:P:Pඉතිං අපේ මැදමූලන මැද මාවතෙ උත්තමයගේ මැදමාවතේ ප්‍රතිපත්ති වලින් ඇතිකරගත්ත ජාත්‍යන්තර සබඳතා තමා ඔය මම කලින් කිව්වේ .

    …මම දැන රතුපාටින් හයිලයිට් කරලා තියෙන වචන සෙට් එකට උත්තරයක් දෙන්නම් .
    …යකෝඅ එහෙම කරන්න පුළුවන්නම් මම දැන්ම යනවා .ඒත් එහෙම අල්ලස් කොමිසමේ නඩුවක් ගොනු කරලා සාධාරණේ ඉෂ්ඨ වෙයිද ? මොකද ea කොමිසමත් මහින්දගේ සාක්කුවේ නේ . ලොලේ ලොල් කතා බන් උඹත් කියන්නේ :lol::lol::lol::lol::lol::lol::lol:

    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මචං ..බෙහෙත් ගත්තාහම කාටවත් යට වෙන කතාවක් නෙමේ මම කිව්වේ .මම ඇහැව්වේ මහින්ද මෙච්චර දේශීය නම් සහ බටහිර විරෝධී අග්‍රගණ්‍ය නායකයෙක් නම් ඇයි ඇමරිකාවෙන් බෙහෙත් ගන්නේ කියලා .මොකද චීනේ ,කියුබාවේ ,රුසියාවේ හොස්පිටල්ස් නැද්ද ?එව්වා මහින්දගෙ මිත්‍ර රාජ්‍යවල් නේ ? අනික බන් මහින්දගේ පුතාලා සෙට් එකම උසස් අධ්‍යාපනය ගත්තේ බ්‍රිතාන්‍ය්යේ .අර නාවික හමුදාවේ පුතා නාවික් පුහුණුව ගත්තේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියෙන් .ඉතිං අධිරාජ්‍ය විරෝධි මහින්දට පුතාව යවන්න සිද්ධ වුනේත් සුද්දා ගාවටනේ ?ඇයි චීනේ නාවික හමුදා පුහුණුව හොඳ නැතෙයි ? අනික ගෝඨාභය ලංකාවට එන්න කලින් හිටියෙත් ඇමරිකාවේ .මහින්දයා ජනාධිපති වෙන්න කලින් මිහිහා වැඩ කලේ ඇමරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක .ඒත් දැන් ඌට ඇමරිකාවේ ඉඩම්,වතු හිටන් තියෙනවා ea කොහොමද ?කාගේ සල්ලිද ?අනික ගෝඨාභය බැසිල්ලා ඔක්කෝන්ටම ඇමරිකන් ග්‍රීන් කාර්ඩ් තියෙනවා .ඉතිං මුන් ඔක්කොම ඉංග්‍රීසියෙන් ඇමරිකාවට නැවිලා දිලා ඇවිල්ලා මෙතන අපිට දේශීය පොරටෝක් දෙනවා .උඹ දන්නවා ඇතිනේ හියුගෝ චාවේස් .අන්න නියම ඇමරිකන් විරෝධි මිනිස්සු .වචනයෙන් වගේම අනික් සෑම ක්‍රියාවකින්ම ea මිනිස්සු ඒක පෙන්නලා තියෙනවා .මට මතකයි හියුගෝඅ චාවේස් අසනීප උනාහම මිනිහා බෙහෙත් ගන්න ගියෙත් ඇමරිකන් විරෝධි රටකට .අන්න එහෙමයි නියම අධිරාජ්‍ය විරෝධීන් ක්‍රියා කරන්නේ .ඒත් අපේ ඉන්න අධිරාජ්‍ය විරෝධී දෙපිටකාට්ටුවෝ .උඹලා ඒ දෙපිටකාට්ටුවන්ගේ වචන හරඹයන් සහ මවාපෑම් වලට අහුවෙලා ඉන්න අසරණ පිරිස් .දැන්වත් තේරුම් ගනින් බං .:yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචං ..බෙහෙත් ගත්තාහම කාටවත් යට වෙන කතාවක් නෙමේ මම කිව්වේ .මම ඇහැව්වේ මහින්ද මෙච්චර දේශීය නම් සහ බටහිර විරෝධී අග්‍රගණ්‍ය නායකයෙක් නම් ඇයි ඇමරිකාවෙන් බෙහෙත් ගන්නේ කියලා :yes::yes::yes::yes::yes:

    porage aiyya dadly houston wala doctor,mulu family ekema relativesla inne ehe