වර්තමාන මඩුගල්ල වලව්ව..?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මඩුගල්ල කියල අපිට පුකද? අපේ ගෙවල් වලත් ඔය මිරිස් ගල් ලට්ට ලොට්ට විසිකරල තියෙනව. පරන හැම ගේදරකම ඕව තියෙනව වලවු වෙන්න ඕන නෑ. හාමුදුරුවන්ට හොඳට අඹරලානම් පුරුදුයි වගේ. :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මඩුගල්ල කියල අපිට පුකද? අපේ ගෙවල් වලත් ඔය මිරිස් ගල් ලට්ට ලොට්ට විසිකරල තියෙනව. පරන හැම ගේදරකම ඕව තියෙනව වලවු වෙන්න ඕන නෑ. හාමුදුරුවන්ට හොඳට අඹරලානම් පුරුදුයි වගේ. :lol::lol:

    උබ හිතන මඩුගල්ලක් නෙවෙයි මේ. රාජපස්ස වික්‍රමසිංහ මඩුගල්ල කල්ලතොනි සෙට් එකක් :lol:
     
    • Haha
    Reactions: dananjaya696