වර්තමාන සමාජයේ අපිට නොපෙනන ඇත්ත පෙන්වන ගී
මොහොතක් පැමිණ සවන් දෙන්න..ජීවිතය ගැන ඔබට වෙනස්ම විදියට දැනෙන්න හැගෙන්න පටන් ගනී.

මේ නුලෙන් අපි කියන්න යන්නේ ජිවිතයේ අපිට නොපෙනන එහෙත් ඇතැම් සිත් තුල කියාගන්න බැරි වේදනාවන් , සමාජ යථාර්තයන් , ගීත පදවැල් බවට හැරවූ විශිෂ්ට නිර්මාණයන් පිළිබඳව.
එවැනි සිංහල ගීත මේ ඔස්සේ බෙදා ගනිමු
1.සනත් නන්දසිරි විසින් ගායනා මේ ගීතය මොහොතක් සවන් දෙන්න
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ
පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙට වැඩියේ
මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර
හිටියද කියනු මැනේ
මා ගෙලලු බව ඇයට කියනු මැන
බුදු බව ලැබෙයි අනේ ................!!
අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලුවත් මගේ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලග උන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා
නැතිදා ළඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ
පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙට වැඩියේ
මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර
හිටියද කියනු මැනේ
මා ගෙලලු බව ඇයට කියනු මැන
බුදු බව ලැබෙයි අනේ ................!!
නොදැන කෙරූවත් වරද වරදමයි
නැත කිසි දිනක සමා
මරණයේ දොරකඩ සිට ඔබ පා යුග
සිඹ සමු ගනිමි මෙමා
කෙළිලොල් කම් කෙරු මා සතු දිවි මග
දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහි වෙයි
............................................................
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ
පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ
පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පර පන නැසුවත්
නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දින දා මගෙම පුතු වෙයන්
හොද මිනිසකු ලෙසිනේ ...................

Last edited: