වර්ශාවට සංවේදී වයිපර් ගෑන......

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වර්ශාවට සංවේදී වයිපර් ගෑන......

    නවීන වාහන වල භාවිතා වන rainny sensoring වයිපර් ක්‍රියා කරන්නෙ කොහොමද? එකෙ tecnology මොකක්ද?
    දන්න කෙනෙක් කියපන් මචන්
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Ford වලින් ඕක ආවා. ඒත් ලංකාවේ නම් දැකල නැහැ. Ford වලත් ඕහොම එකක් තිබ්බ මිසක් වාහන වල තවම නැ
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    406 th thiyanawa .. wahina speed eka anuwa wiper speed ekath wenas wenawa

    768px-Rain_sensor_en.svg.png
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,909
    113
    canada
    මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේද?

    සාමාන්‍යයෙන් කුණු දුවිලි මඩ windscreen එකේ බැදිලා තැන තැන තියෙනවා අයින් වල, පෙන නොපෙනෙන ගානට. පොද වැස්සකදී මේකේ ක්‍රියාත්මක උනොත්, මඩ දියවෙලා එකපාරට රියදුරාට නොපෙන්න්න පුළුවන්.

    100 km/h යනකොට wiper එක දමන්නේ හොදට හිතල බලල.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේද?

    සාමාන්‍යයෙන් කුණු දුවිලි මඩ windscreen එකේ බැදිලා තැන තැන තියෙනවා අයින් වල, පෙන නොපෙනෙන ගානට. පොද වැස්සකදී මේකේ ක්‍රියාත්මක උනොත්, මඩ දියවෙලා එකපාරට රියදුරාට නොපෙන්න්න පුළුවන්.

    100 km/h යනකොට wiper එක දමන්නේ හොදට හිතල බලල.

    windscreen eka heerei ban podayak dekak weteddima oka weda karoth
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේද?

    සාමාන්‍යයෙන් කුණු දුවිලි මඩ windscreen එකේ බැදිලා තැන තැන තියෙනවා අයින් වල, පෙන නොපෙනෙන ගානට. පොද වැස්සකදී මේකේ ක්‍රියාත්මක උනොත්, මඩ දියවෙලා එකපාරට රියදුරාට නොපෙන්න්න පුළුවන්.

    100 km/h යනකොට wiper එක දමන්නේ හොදට හිතල බලල.

    ekata wiper switch eke auto kiyala position ekak thiyanawa ethanta dammoth witharayi wada karanne.. auto position eken wiper off karanna amathakawella thibunath wassagaman wada karanne naa ayeth position ekata danna oni ethakan wada karanne nah:D
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    මම අවුරැද්දකට ඉස්සර rain traker system එක ගෙනත් මගෙ vitz එකට හයි කරා.තවම හොඳට වැඩ.ඒත් දැන් මෙක manufacture කරන්නෙ නැහැ.

    http://www.sigmaautomotive.com/oedes/raintracker.php

    http://rainsensors.com/how-it-works/
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,909
    113
    canada
    ekata wiper switch eke auto kiyala position ekak thiyanawa ethanta dammoth witharayi wada karanne.. auto position eken wiper off karanna amathakawella thibunath wassagaman wada karanne naa ayeth position ekata danna oni ethakan wada karanne nah:D

    ඔව් එහෙම තමයි කරන්න හොද. දිගටම කඩින් කඩ වහින වෙලාවක මේක ප්‍රයෝජනවත්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mazda axela eketh tibba ban.mala karumayak e part ekata nikan kaluwara wetunama weda karanawa eka welawakata,windscreen eka hirenawa ithin wathura nethuwa.kohoma wenawada manda