


සුජීව පොන්ස් ඔය පොතේ 14 වෙනි එකකුත් ලියලාද
අනේ මෙහෙමත් එවුන්
පාඨකයාව මරාගෙන කෑවහම සල්ලි හම්බවෙනවා නම් ඒකත් කරයි.


උ අපේ ගෙදර ආව ගමන් නෙට් ගිහින් search කරලා බලන්නේ warsha 14 ඇවිත්ද කියලා. 


අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා.උ අපේ ගෙදර ආව ගමන් නෙට් ගිහින් search කරලා බලන්නේ warsha 14 ඇවිත්ද කියලා.
මන් නම් ඕවා කියවන්න කම්මැලි.

14 කොටස ?![]()
යකෝ සුජීවයගෙ අම්මව යවන්න එපෑ scurvy ගාවට![]()
![]()



I have no Idea about this book but these comments are FRICKING GOLDEN.


සුජිවයගේ පොත්වල ඉන්නේ එකම කොල්ල එකම කෙල්ල නම් විතරයි වෙනස්. පොත් වල ඉන්න උන්ට සමහර වෙලාවට රස්සාවක්වත් නැහැ තියන ලොකුම වැඩේ කොහොමහරි කසාදයක් බැදගන්න එක

සුජීව පොන්ස් ඔය පොතේ 14 වෙනි එකකුත් ලියලාද
අනේ මෙහෙමත් එවුන්
පාඨකයාව මරාගෙන කෑවහම සල්ලි හම්බවෙනවා නම් ඒකත් කරයි.

