වර්ශා 14 (Warsha 14 - Sujeewa Prasanna Arachchi)

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    මේ පොත නුගේගොඩ සරසවි එකේ තියෙනවා. ගත්ත පින්වතෙක් ඉන්නවනම් scan කරලා pdf එක upload කරංනකූ. මට නෙවේ මගේ ගෑල්ලමයට. එයා හරි අසාවෙන් එක කියෙව්වේ. එයාගේ ගතිගුණත් ජීවිතෙත් වර්ශාට සමානයි. පින් සිදුවෙනවා සිහලුනේ.:love::love::love::love::love:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සුජී පොත දුන්නලු ළමයෙකුට. ළමයගෙන් ඉල්ල ගන්න බලපං.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :shocked::eek::lol:

    සුජීව පොන්ස් ඔය පොතේ 14 වෙනි එකකුත් ලියලාද
    අනේ මෙහෙමත් එවුන්
    පාඨකයාව මරාගෙන කෑවහම සල්ලි හම්බවෙනවා නම් ඒකත් කරයි.

    සුජ් වර්ශාව දියන් ලමයෙකුට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :shocked::eek::lol:

    සුජීව පොන්ස් ඔය පොතේ 14 වෙනි එකකුත් ලියලාද
    අනේ මෙහෙමත් එවුන්
    පාඨකයාව මරාගෙන කෑවහම සල්ලි හම්බවෙනවා නම් ඒකත් කරයි.

    :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ පොත නුගේගොඩ සරසවි එකේ තියෙනවා. ගත්ත පින්වතෙක් ඉන්නවනම් scan කරලා pdf එක upload කරංනකූ. මට නෙවේ මගේ ගෑල්ලමයට. එයා හරි අසාවෙන් එක කියෙව්වේ. එයාගේ ගතිගුණත් ජීවිතෙත් වර්ශාට සමානයි. පින් සිදුවෙනවා සිහලුනේ.:love::love::love::love::love:

    Ubata potha aran dennada?:)