TFS Bro.
Me wage parana video balanakota therune lankawe e dawaswala janakirna gathiya kochchara aduda kiyala.
Develop countries wala rural area wala untath gedarata eka gane Hari wahana tynawa. Eth lankawe unta ehema nane.Ithin ban developed countries walath ehema thama
Metropolitan areas wala thama taxi thiyenne.
Rural areas wala transportation tikak low quality .
Yes I agree with on thisDevelop countries wala rural area wala untath gedarata eka gane Hari wahana tynawa. Eth lankawe unta ehema nane.
Anuradhapuraත් taxi 20කට වඩා තිබිලා තියනවා.dan threewl thiyenawa wage mahaloku godak thibila na ban Taxi
etikath colombo wala witharai
gamwala unta gonkaraththe
මටත් ඕකමයි හිතුනෙ. මේක විව්ස් ගන්නම හදපු වීඩියෝ එකක්. බොරුවට පරන එකක් වගේ පේන්න ගැස්සෙන, ඉරි වැටුන effect එකක් දාලා.ලස්සන වීඩියෝ එකක්.
TFS.
මේ වීඩියෝ එකේ මාතෘකාව "Ceylon 1969, Now called Sri Lanka" කියලා තිබුනට, මේක මුළුමනින්ම 1969 හදාපු එකක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. සමහර කොටස් ඒ කාලෙට ගැලපෙන්නේ නැහැ.
8.40 දී පෙන්නන 404 එක 6 ශ්රී. මට හරියටම මතක නැති උනාට, 6 ශ්රී ආවේ 1973-75 වගේ කාලෙකයි. 6 ශ්රී ඉවර වෙලා 7 ශ්රී ආවේ 76 සමුළුවට ගෙනාපු කාර් රෙජිස්ටර් කරන කොටයි.
13.19 පෙන්නන Cortina එකත් 70 මැද කාලේ මොඩල් කියලයි පේන්නේ.
ඒ වාගේම බෙල් බොටම් කලිසම් ආවෙත් 70 දශකයේ.
මම මේක ලිව්වේ විවේචනය කරන්න නොවෙයි, මගේ මතකය අනුව මට හිතෙන දේයි.
1977 ට ඉස්සරත් ත්රී වීල් වාහන තිබුනා. ඒවා පාවිච්චි කලේ ගෝල් ෆේස් වගේ තැන්වල අයිස්ක්රීම් විකුනන්න, ෂෝර්ට් ඊට්ස් විකුනන්න මිසක් මගී ප්රවාහනයට නොවෙයි.1977 idan neda 3wheel jarawa enna gathee
උඹ කියන එක ඇත්ත. මටත් ඕක හිතුන මිනිස්සු ඇදන් ඉන්න ඇදුම් දැක්කම. මුක සමහර විට 1979 වෙන්න ඕන, එක්කෝ මේ සුද්ද වැරදිලා තමයි දාල තියෙනේ year එක.ලස්සන වීඩියෝ එකක්.
TFS.
මේ වීඩියෝ එකේ මාතෘකාව "Ceylon 1969, Now called Sri Lanka" කියලා තිබුනට, මේක මුළුමනින්ම 1969 හදාපු එකක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. සමහර කොටස් ඒ කාලෙට ගැලපෙන්නේ නැහැ.
8.40 දී පෙන්නන 404 එක 6 ශ්රී. මට හරියටම මතක නැති උනාට, 6 ශ්රී ආවේ 1973-75 වගේ කාලෙකයි. 6 ශ්රී ඉවර වෙලා 7 ශ්රී ආවේ 76 සමුළුවට ගෙනාපු කාර් රෙජිස්ටර් කරන කොටයි.
13.19 පෙන්නන Cortina එකත් 70 මැද කාලේ මොඩල් කියලයි පේන්නේ.
ඒ වාගේම බෙල් බොටම් කලිසම් ආවෙත් 70 දශකයේ.
මම මේක ලිව්වේ විවේචනය කරන්න නොවෙයි, මගේ මතකය අනුව මට හිතෙන දේයි.
ithin gamakata eka gaanewath naaneAnuradhapuraත් taxi 20කට වඩා තිබිලා තියනවා.
මටත් ඕකමයි හිතුනෙ. මේක විව්ස් ගන්නම හදපු වීඩියෝ එකක්. බොරුවට පරන එකක් වගේ පේන්න ගැස්සෙන, ඉරි වැටුන effect එකක් දාලා.
------ Post added on Aug 24, 2022 at 5:29 PM
ගම් වල නෙවේ තමා ඉතිං. ගම් වලට යන්න හරියට බස් වත් තිබිලා නැති කාලෙ මොන ටැක්සිද?ithin gamakata eka gaanewath naane