වරායට ජොබ් ගහනවද මේ දවස්වල

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    "ජොබ් ගහනවද" කියන්නේ මොකක්ද? :confused:
    මට තේරුණු විදියට: ජොබ්ස් කියල වාසගම (e.g. Steve Jobs) තියන එක්කෙනෙක් වාරයකට පහර දෙනවා කියල.
     
    • Haha
    Reactions: vidura99

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මට තේරුණු විදියට: ජොබ්ස් කියල වාසගම (e.g. Steve Jobs) තියන එක්කෙනෙක් වාරයකට පහර දෙනවා කියල.
    :confused: පරන තැටියම වාදනය කරනවා කට්ටිය