වරායේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්න වහල්ලු ටික සරෙන්ඩර් වෙලා. අර්ජුන කිව්වා අද 2කට වැඩට ආවේ නැත්තන් ගෙදර කියලා. පව් මේ මිනිස්සු ටික. මැදමුලන හරිනන් මුන් වටලන්න තිබුනේ.

    දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි.

    අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා තිබිණි. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉල්ලීමක් කරමින් වර්ජකයන් අස් නොකරන්නැයි කියා සිටියේය. :lol::lol::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අන්න වහල්ලු ටික සරෙන්ඩර් වෙලා. අර්ජුන කිව්වා අද 2කට වැඩට ආවේ නැත්තන් ගෙදර කියලා. පව් මේ මිනිස්සු ටික. මැදමුලන හරිනන් මුන් වටලන්න තිබුනේ.

    දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි.

    අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා තිබිණි. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉල්ලීමක් කරමින් වර්ජකයන් අස් නොකරන්නැයි කියා සිටියේය. :lol::lol::lol:
    උබට පට්ට ආතල් නේද බන්...හොද අතේ පාරක් ගහපං:lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙවැනි රාජ්‍ය සම්පත් විකුණාගන කන පාලකයන් භංගවේවා.....
     
    waligamaya

    Well-known member
  • ඔතන සමහර උන් හිටියා හොද රස්සා කරලා අස්වෙලා කම්කරු විදියට වරයාට අපු උන්. එකෙක් හිටියා RDA එකේ වැඩ පරිපාලක විදියට හිටපු එකෙක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,715
    48,208
    113
    අනුන්ට වහල්ලු කිව්වට උඹත් UNP වහලෙක්නේ බං.මේතරම් කල් උඹ මේ අාණ්ඩුවේ ඵක වැරැද්දක් ගැන කථා කරාද..:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනුන්ට වහල්ලු කිව්වට උඹත් UNP වහලෙක්නේ බං.මේතරම් කල් උඹ මේ අාණ්ඩුවේ ඵක වැරැද්දක් ගැන කථා කරාද..:lol:

    වෙල් සේඩ්