වරාය පනතට මොකද උනේ?

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    සම්මත කරගන්න 2/3 සහ සමහර වගන්ති වලට ජනමත විචාරණයක් ඕන කියල තීන්දුවක් දීලද?
     
    • Like
    Reactions: shadow134

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    සම්මත කරගන්න 2/3 සහ සමහර වගන්ති වලට ජනමත විචාරණයක් ඕන කියල තීන්දුවක් දීලද?

    ආන්ඩුව 2/3 ඕනා වගන්තිත් අයින් කරයි. තුනෙන් දෙකක් තිබ්බත් චාටර්ම වෙච්ච ආන්ඩුව මේක. මේ වෙලාවේ විශේෂ බහුත⁣රෙ ඉල්ලන්න ගියොත් ආන්ඩුවේ ෆේලියර් එක පේනවා. මෛත්‍රි පිටපොට ගහනවාමයි. ඒ නිසා සරල බහු⁣තරෙන් පුලුවන් ටික විතරක් කරගනි. 😃😃😃 පවු අප්පා. කවුරුත් මෙච්චර චාටර් වෙලා නැ