ජොසී;21005992 said:වික්කා. ඇයි උඹ ගන්ඩද හිටියෙ?
අාතල් ගන්න වෙලාවක් නෑ වරායේ අයට ගහන්න හදන්ෙන් ෙපාලිසිය ෙන්වි ඒක දාලා

අනේ පල. ෆොටෝ එකක් දාපං බලන්න. යකෝ වික්කා කියලා වැඩ කරන එවුන්ට ගහනවද?අාතල් ගන්න වෙලාවක් නෑ වරායේ අයට ගහන්න හදන්ෙන් ෙපාලිසිය ෙන්වි ඒක දාලා

අතේ ද?![]()
ආරන්චිය විදිහටනම් වද පොන්සිය රාජ්ය සම්පත් විකුනාගෙන කෑමේ ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල යටතේ මහින්ද හදපු හම්බන්තොට වරාය විකුනගෙන කන්ඩ අස්සන් කරා....![]()
මේකේ ඉන්න උන්ට පට්ට ජොක් මෙව්වා අාතක් පාතක් ජාතියක් ජම්මයක් නැති උන් ඉන්නවනේ උන්ට හරියනවා නම් ඒච්චරයි
ඔව් එහෙම තමයි මචන් රටේ ජාතික සම්පත් විකුනගෙන කද්දිත් අනේ හොදයි කියන තිරිසන්නු ඔනෙ තරන් ඉන්නව... ඒ පරයො හිතාගෙන ඉන්නෙ ජාතික සම්පත් කුනු කොල්ලෙට විකුනගෙන කාපුවම තමයි වෙනස උදාවෙන්නෙ කියල ඒකයි මචන් ඔය....මේකේ ඉන්න උන්ට පට්ට ජොක් මෙව්වා අාතක් පාතක් ජාතියක් ජම්මයක් නැති උන් ඉන්නවනේ උන්ට හරියනවා නම් ඒච්චරයි
ජාතික සම්පත් විකුනගෙන කාපුවාමද දියුනු වෙන්නෙ????ජොසී;21006036 said:කොච්චර වාද බයිලා ගැහුවත්, හැමෝම හිතන්නෙ තමන් ගැන විතරයි. අනිත් උං ගැන හිතන එවුං 10ක් වත් හොඳ තැන් වල හිටියා නම්, මෙලහටත් ලංකාව දියුණු වෙලා බං.

ethakota MR oya company ekatama colombo south terminal eka dunnahama hondaida?හම්බන්තොට වරාය විතරක් නෙමේ වද අගමැතිය කොලබ වරායෙත් ජැටියක් විකුනගෙන කන්ඩයි හදන්නෙ.නොතේරෙනම දේ තමයි ලාබ ලබන කොලබ වරාය විකුනගෙන කන්ඩ හදන්නෙ, මොන නිර්නායකය යටතේද කියල.![]()



ඉන්දියාවෙ බල්ලො ලියපුවද දැන් උවලට වද පොන්සිය බේරගන්ඩ දාන්ඩ තියෙන්නෙ ලොල් පව් අප්ප උබල බලු වෙන බලු විල්ලක්.ethakota MR oya company ekatama colombo south terminal eka dunnahama hondaida?
Last year, Sri Lanka managed to cause a good deal of trepidation in New Delhi when a Chinese submarine, Changzheng-2, was spotted docking in Colombo, flanked by a Chinese warship. Observers took the visit as a sign that China “has its sights set on dominating the Indian Ocean.” Still, the submarine visit put Sri Lanka in a bit of an awkward position diplomatically with New Delhi. One important detail of the entire incident that did not make it into mainstream reporting was that the sub did not dock in a Sri Lanka-controlled port facility designed to accommodate military vessels. Instead, the submarine ended up at the Colombo South Container Terminal (CSCT), a facility controlled by a Chinese developer. While that facility was able to accommodate the submarine, the entire incident may have taken place without the express approval of the Mahinda Rajapaksa government.
- http://thediplomat.com/2015/03/sri-l...se-submarines/



ඉන්දියාවෙ බල්ලො ලියපුවද දැන් උවලට වද පොන්සිය බේරගන්ඩ දාන්ඩ තියෙන්නෙ ලොල් පව් අප්ප උබල බලු වෙන බලු විල්ලක්.
දැන් කොලබ වරය මහින්ද විකුනලද?? එතකොට අර්ජුන රණතුග පාලනේ කරන්නෙ ධීවර වරායන් ටික විතරද???? එහෙමද කියන්ඩ හදන්නෙ???
දැන් ඔයාට සතුටුද, හම්බන්තොට වරාය විකිනීමත් එකක පැතූ වෙනස උදා උනාද???![]()