වරාය වික්කද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වරාය වික්කද? පොලිසිය ගහන්න හදනවා කියලා අාරංචි වරායෙ උද්ෙඝාශනය කරන සෙට් ඒකට විහිලුවකට ගන්න ඒපා
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජොසී;21005992 said:
    වික්කා. ඇයි උඹ ගන්ඩද හිටියෙ?

    අාතල් ගන්න වෙලාවක් නෑ වරායේ අයට ගහන්න හදන්ෙන් ෙපාලිසිය ෙන්වි ඒක දාලා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    අනේ පල. ෆොටෝ එකක් දාපං බලන්න. යකෝ වික්කා කියලා වැඩ කරන එවුන්ට ගහනවද? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආරන්චිය විදිහටනම් වද පොන්සිය රාජ්ය සම්පත් විකුනාගෙන කෑමේ ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල යටතේ මහින්ද හදපු හම්බන්තොට වරාය විකුනගෙන කන්ඩ අස්සන් කරා....:angry::angry::angry::angry:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආරන්චිය විදිහටනම් වද පොන්සිය රාජ්ය සම්පත් විකුනාගෙන කෑමේ ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල යටතේ මහින්ද හදපු හම්බන්තොට වරාය විකුනගෙන කන්ඩ අස්සන් කරා....:angry::angry::angry::angry:

    මේකේ ඉන්න උන්ට පට්ට ජොක් මෙව්වා අාතක් පාතක් ජාතියක් ජම්මයක් නැති උන් ඉන්නවනේ උන්ට හරියනවා නම් ඒච්චරයි
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේකේ ඉන්න උන්ට පට්ට ජොක් මෙව්වා අාතක් පාතක් ජාතියක් ජම්මයක් නැති උන් ඉන්නවනේ උන්ට හරියනවා නම් ඒච්චරයි
    කොච්චර වාද බයිලා ගැහුවත්, හැමෝම හිතන්නෙ තමන් ගැන විතරයි. අනිත් උං ගැන හිතන එවුං 10ක් වත් හොඳ තැන් වල හිටියා නම්, මෙලහටත් ලංකාව දියුණු වෙලා බං.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න උන්ට පට්ට ජොක් මෙව්වා අාතක් පාතක් ජාතියක් ජම්මයක් නැති උන් ඉන්නවනේ උන්ට හරියනවා නම් ඒච්චරයි
    ඔව් එහෙම තමයි මචන් රටේ ජාතික සම්පත් විකුනගෙන කද්දිත් අනේ හොදයි කියන තිරිසන්නු ඔනෙ තරන් ඉන්නව... ඒ පරයො හිතාගෙන ඉන්නෙ ජාතික සම්පත් කුනු කොල්ලෙට විකුනගෙන කාපුවම තමයි වෙනස උදාවෙන්නෙ කියල ඒකයි මචන් ඔය....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොසී;21006036 said:
    කොච්චර වාද බයිලා ගැහුවත්, හැමෝම හිතන්නෙ තමන් ගැන විතරයි. අනිත් උං ගැන හිතන එවුං 10ක් වත් හොඳ තැන් වල හිටියා නම්, මෙලහටත් ලංකාව දියුණු වෙලා බං.​
    ජාතික සම්පත් විකුනගෙන කාපුවාමද දියුනු වෙන්නෙ????:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොට වරාය විතරක් නෙමේ වද අගමැතිය කොලබ වරායෙත් ජැටියක් විකුනගෙන කන්ඩයි හදන්නෙ.නොතේරෙනම දේ තමයි ලාබ ලබන කොලබ වරාය විකුනගෙන කන්ඩ හදන්නෙ, මොන නිර්නායක යටතේද කියල.:(:(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ethakota MR oya company ekatama colombo south terminal eka dunnahama hondaida? :lol::lol::lol:

    port2.jpg

    Last year, Sri Lanka managed to cause a good deal of trepidation in New Delhi when a Chinese submarine, Changzheng-2, was spotted docking in Colombo, flanked by a Chinese warship. Observers took the visit as a sign that China “has its sights set on dominating the Indian Ocean.” Still, the submarine visit put Sri Lanka in a bit of an awkward position diplomatically with New Delhi. One important detail of the entire incident that did not make it into mainstream reporting was that the sub did not dock in a Sri Lanka-controlled port facility designed to accommodate military vessels. Instead, the submarine ended up at the Colombo South Container Terminal (CSCT), a facility controlled by a Chinese developer. While that facility was able to accommodate the submarine, the entire incident may have taken place without the express approval of the Mahinda Rajapaksa government.

    - http://thediplomat.com/2015/03/sri-l...se-submarines/
     
    ඉන්දියාවෙ බල්ලො ලියපුවද දැන් උවලට වද පොන්සිය බේරගන්ඩ දාන්ඩ තියෙන්නෙ ලොල් පව් අප්ප උබල බලු වෙන බලු විල්ලක්.:lol::lol:

    දැන් කොලබ වරය මහින්ද විකුනලද?? එතකොට අර්ජුන රණතුග පාලනේ කරන්නෙ ධීවර වරායන් ටික විතරද???? එහෙමද කියන්ඩ හදන්නෙ???
    දැන් ඔයාට සතුටුද, හම්බන්තොට වරාය විකිනීමත් එකක පැතූ වෙනස උදා උනාද??? :dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියාවෙ බල්ලො ලියපුවද දැන් උවලට වද පොන්සිය බේරගන්ඩ දාන්ඩ තියෙන්නෙ ලොල් පව් අප්ප උබල බලු වෙන බලු විල්ලක්.:lol::lol:

    දැන් කොලබ වරය මහින්ද විකුනලද?? එතකොට අර්ජුන රණතුග පාලනේ කරන්නෙ ධීවර වරායන් ටික විතරද???? එහෙමද කියන්ඩ හදන්නෙ???
    දැන් ඔයාට සතුටුද, හම්බන්තොට වරාය විකිනීමත් එකක පැතූ වෙනස උදා උනාද??? :dull:

    උබට තියෙන්නෙ බඩේ ගිනියම .මොකා පාලනය කරත් වැඩක් නෑ බඩේ ගිනියමනම්