වරාය සටන දැන් ආරම්බකලා

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    https://www.headlinenews.lk/හම්බන්තොට-වරාය-චීනෙට-බදු/

    හම්බන්තොට වරාය චීනෙට බදු දීම අත්වැරැද්දක්…! හැකි වුනොත් එම අත්වැරැද්ද මම නිවැරදි කරනවා.​

    හම්බන්තොට වරාය, 99 අවුරුදු බදු පදනම යටතේ චීනයට ලබා දීමට ගත් තීරණය, පසුගිය රජය දුරදිග නොබලා ගනු ලැබූ තීරණයක් බවත්, එම ගනුදෙනුව පිළිබදව තමන් යළි සලකා බැලීමට සූදානම් බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය මාධ්‍යවෙදී Nitin A. Gokhale සමග සම්මුඛ සාකචඡවකට එක් වෙමින් පවසා තිබේ.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී චීනය සමග පැවති සමීප සම්බන්ධය – පැහැදිලි ලෙසම වාණිජමය අර්ථයෙන් පැවති සම්බන්ධයක් බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

    ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය සහ ඕස්ටේ‍්‍රලියාව, ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සදහා චීනයේ මැදිහත්වීම පිළිබදව බිය වී ඇති බව පවසන ජනාධිපතිවරයා, එ් රටවල් සියල්ලට, ඔවුන්ගේ ආයෝජන ලංකාවට ගෙන එන ලෙසට ආරාධනා කරයි.

    කෙසේවෙතත්. ඉන්දියාව සමග සමීප සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට තමන් සූදානම් බව පවසන ජනාධිපතිවරයා, ඉන්දියාවට හානිදායක විය හැකි කිසිවක් සිදු නොකිරීමට තමන් වග බලා ගන්නා බවද පවසා තිබේ.
     
    • Haha
    Reactions: pavanruka

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    වැඩේ හරියට වුනොත් හොඳයි..ඔතනත් අැති රාජපක්ෂ ගොට්ටො
     
    • Like
    Reactions: shenat

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    චිනේ නිසා ඉතින් මරාට මුකුත් කරන්න බැහැනේ. ඒත් ඇයි වරායේ සේවකයන්ට strike එකක් කරලා ලොකුවට ගේම අරන් ගියේ නැත්තේ?

    hambanthota sewakayanta hitiye rajapaksa henchaiyo tikane bn. un ithin rajapassa kiyana ekak thamai karanne :lol:
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,121
    741
    113
    gampaha
    Matthala vii gabadakalama kauruth kàagahuwe nah hambantota vikkama kaagahuwe nah. Navy eke lokka avith kollanta kanata gahala elewwe. Meepara thamay waraye ewun gedara yanne.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    තොපි ඔය ආරක්ශක ලේකම් චරිතෙ ගෙන්න ගන්න හදන්නෙ,
    තොපි මලොත් තොපේ දරු මල්ලො මොකෙක්වත් බලන්නෙ නෑ
    තමුංගෙ ආරක්ශාව ගැන හිතල පරිස්සමිං වැඩ කරපල්ල
     
    • Haha
    Reactions: RLT4U

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    තොපි ඔය ආරක්ශක ලේකම් චරිතෙ ගෙන්න ගන්න හදන්නෙ,
    තොපි මලොත් තොපේ දරු මල්ලො මොකෙක්වත් බලන්නෙ නෑ
    තමුංගෙ ආරක්ශාව ගැන හිතල පරිස්සමිං වැඩ කරපල්ල
    ලංකාවේ එවුන්ට පඩ ෂෝ දාලා අදානි ළඟ, මෝදි ළඟ දණින් වැටෙන එකාලට මම නං කියන්නෙ අමු පොන්නයො කියලා. මොන ආමි එකේ හිටියත්, මොන තනතුර තිබුණත් ඒ වගේ එවුන්ට ගරු කිරීමක් නෑ මගේ නං.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    චිනේ නිසා ඉතින් මරාට මුකුත් කරන්න බැහැනේ. ඒත් ඇයි වරායේ සේවකයන්ට strike එකක් කරලා ලොකුවට ගේම අරන් ගියේ නැත්තේ?
    Oka rajapakshala haduwema china walata denta thamai... Unge karume yahapalana anduwe Karen giya... 🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අපේ අවාසනාවට මෙතුමා අද ජීවතුන් අතර නැත්තෙ. 😐😐

    141684669_10159002976967838_4997594052720279922_o.jpg
     
    • Haha
    Reactions: eathan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ වගේම එකතුවෙලා හම්බන්තොට වරාය බේර ගන්න බැරි උනේ ඇයි කියලා කවුරුහරි දන්නවද?
    බේරගන්න නේද නන්දෙ ගෙනාවේ ඇයි මතක නැද්ද? :rofl:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ලංකාවේ එවුන්ට පඩ ෂෝ දාලා අදානි ළඟ, මෝදි ළඟ දණින් වැටෙන එකාලට මම නං කියන්නෙ අමු පොන්නයො කියලා. මොන ආමි එකේ හිටියත්, මොන තනතුර තිබුණත් ඒ වගේ එවුන්ට ගරු කිරීමක් නෑ මගේ නං.
    Mathakaine Maina India gihin Modi ta kiyanava Lankaven naya vaarikaya parakku karannada mokakda kiyala. :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ සැරෙත් ගේම ගහපන් බ්‍රෝ

    වීඩියෝත් ඉල්ලල ඒවත් දැම්මට පස්සෙ පජාත වෙලා යන්නෙ නැතුව අඩුම තරමේ උඹේ අදහස වත් කියන් පලයන් බ්‍රෝ 😒

    දාර බයියෙක් විදිහට ඇත්තටම ජැටිය දෙනවට පක්ශයිද විපක්ශයි ද ? 😊
     
    • Like
    Reactions: shenat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    වීඩියෝත් ඉල්ලල ඒවත් දැම්මට පස්සෙ පජාත වෙලා යන්නෙ නැතුව අඩුම තරමේ උඹේ අදහස වත් කියන් පලයන් බ්‍රෝ 😒

    දාර බයියෙක් විදිහට ඇත්තටම ජැටිය දෙනවට පක්ශයිද විපක්ශයි ද ? 😊

    ජෙප්පෝ කියන්නේ අවස්ථාවාදී කැරියෝ සෙට් එකක් බ්‍රෝ.මීක අහල බලන්නකෝ.

     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ජෙප්පෝ කියන්නේ අවස්ථාවාදී කැරියෝ සෙට් එකක් බ්‍රෝ.මීක අහල බලන්නකෝ.


    Mokakda ban oke thiyanawa kiyana awasthawadi bawa. Kohomath oya kiyana muhuda goda kirima ape werala kadanayata balapanawa.
     
    • Like
    Reactions: shenat

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    142486180_1096695240830107_8775963874277821300_n.jpg


    අනේ ඕක විකුනන්න දීලා පැත්තකට වෙලා බලන් ඉන්න තමයි වෙන්නේ. ඕකේ අනිවා වෙනවා. අපේ ච්මලාවති කෝ. පකේ සින්හල යක්කු ටිකක් ඉන්නේ. කටෙන් වාචාල විතරයි චීනුන් ගෙ ලබ්‍බ ලැවකන්න විතරයි පුලුවන් වුනේ අන්තිමට.
    ------ Post added on Jan 29, 2021 at 10:23 PM
     
    • Haha
    Reactions: pavanruka

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජෙප්පෝ කියන්නේ අවස්ථාවාදී කැරියෝ සෙට් එකක් බ්‍රෝ.මීක අහල බලන්නකෝ.



    අඩේ බ්‍රෝ ! හොඳ වෙලාවට දැම්මේ මේක.. මූ නං හෙනම අවස්ථාවාදී කැරියෙක් නේ .. :cautious:
    මූ කිව්ව පරිසර වාර්තාවක් නැතිව හදපු වරායේ ගලක් කඩන්න අපිට තව අමතර ඩොලර් මිලියන 40ක චීනගේ ණයක් ගන්න වුනා කියල බ්‍රෝ දැනුවත්ද ? නැත්තන් දන්නේ නෑ වගේ ඉන්නවද ?
    ඒ ඩොලර් මිලියන හතළිහයි හදන්න ගත්ත චීනගේ ණයයි ඒවාට පොළියයි ඒවායින් කොමිස් ගහගත්තු වුන්ගේ වියදමයි බ්‍රෝ තනියෙන් ගෙවනවා නං ඉතින් කමක් නෑ , අපිට ඕවට කතා කරන්න අයිතියක් නෑ නේ ඉතීම් 😂

    ඇහුවේ ජැටිය ගැන අදහස , අවස්ථාවාදී කැරියෝ කියල බයියා ගිය .. වුන්ගේ දෙයිය මහින්ද මහත්තයටම මේවා පෙනීයන් :cautious:
     
    • Like
    Reactions: shenat