වරාය සටන දැන් ආරම්බකලා

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    26000969_2055715544456591_4378782794202441351_n.jpg
    26000969_2055715544456591_4378782794202441351_n.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මේ වගේම එකතුවෙලා හම්බන්තොට වරාය බේර ගන්න බැරි උනේ ඇයි කියලා කවුරුහරි දන්නවද?
    විරුද්ද උනේ ජෙප්පො විතරයී බන්.
    අනිත් උන් බොරුවට කෑගෑහුව විතරයී.
    පාර්ලිමේන්තුවෙදී රාජපකශ විපක්ශේ හෑන්ගුනා චීනෙ හන්දා
    වෑරදිනම් වෑරදී හරිනම් හරි....සමහර විට ඒකාලේ ඒකාබද්ද විපක්ශේට කොන්දපන නෑතුව ඈතී
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    විරුද්ද උනේ ජෙප්පො විතරයී බන්.
    අනිත් උන් බොරුවට කෑගෑහුව විතරයී.
    පාර්ලිමේන්තුවෙදී රාජපකශ විපක්ශේ හෑන්ගුනා චීනෙ හන්දා
    වෑරදිනම් වෑරදී හරිනම් හරි....සමහර විට ඒකාලේ ඒකාබද්ද විපක්ශේට කොන්දපන නෑතුව ඈතී
    චිනේ නිසා ඉතින් මරාට මුකුත් කරන්න බැහැනේ. ඒත් ඇයි වරායේ සේවකයන්ට strike එකක් කරලා ලොකුවට ගේම අරන් ගියේ නැත්තේ?
     
    • Like
    Reactions: shenat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    චිනේ නිසා ඉතින් මරාට මුකුත් කරන්න බැහැනේ. ඒත් ඇයි වරායේ සේවකයන්ට strike එකක් කරලා ලොකුවට ගේම අරන් ගියේ නැත්තේ?
    සිරිසේනට බයවෙලා... මොකද වරයේ ඔය හෑම පක්ශේම සමිති සමාගම් තියනවනේ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Aeka thanikara sudu aliyekne. Maeka vagey nevei.
    ඔයා අර FB එකේ share වෙන නැගෙනහිර ජැටිය බේර ගන්න ඕනේ ඇයි කියන video එක දැක්කද? එකේ හැටියට නම් ලංකාවේ දකුණේ හදන කිසිම වරායකින් පාඩුවක් නම් වෙන්නේ නැහැ හරියට කලොත්. අනික සුදු අලියෙක් නම් චිනේ ගනීද? උන්ට කළු වෙන අපිට සුදු වෙන රහස මොකක්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්සර වගේ නෙවේයි බන් දැන් මිනිස්සු අන්දන්න හරි අමාරුයි. මේ අර්බුදය නිර්මානය කරේ පසුගිය ආණ්ඩුව කිව්ව ගමන් කොහොමද විරෝධය.​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හැමදාම වගේ උද්ගෝෂණය ඉවර වෙන්න ඔන්න මෙන්න දේශපාලුවේක් පතබැවිලා.​

    මේක මාර නට්‍යක්. පව් අව්වේ තපින මිනිස්සු. අර කහපාට ඇඳපු එකා ලස්සන ඩීල් එකක් ගහලවගේ. මිනිස්සු කලබල වුනාම අර නාලක ගොඩහේවා කහපාට එකාගේ මූන බලාගෙන ඉන්නවා.​

    ලස්සන නාට්‍ය.​

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඔයා අර FB එකේ share වෙන නැගෙනහිර ජැටිය බේර ගන්න ඕනේ ඇයි කියන video එක දැක්කද? එකේ හැටියට නම් ලංකාවේ දකුණේ හදන කිසිම වරායකින් පාඩුවක් නම් වෙන්නේ නැහැ හරියට කලොත්. අනික සුදු අලියෙක් නම් චිනේ ගනීද? උන්ට කළු වෙන අපිට සුදු වෙන රහස මොකක්ද?
    Sudu aliyek kivvama therenavaney. Aekey naya mudala daraaganna ba ratata. Cheeneta salli thiyanava. Oka hadana salli yodanna thibuna Colombo Port diyunu karanna. H'tota hadiya yuthui, namuth hadanna thibbe thava kal gihilla. Rajapassalata comis gahilla nisa eda patangaththa. Airport, cricket ground etc oya scene ekaney.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Lanka we naya gewa ganna, Indian vaccine eka ganna, UN ekedi lankawata support eka ganna India wa ona ban. Oya monawa ke gehuwath, kawru lanka we anduwe hitiyath oya Jathika sampath wikunanawa.
     
    • Like
    Reactions: pavanruka