වරාය සටන දැන් ආරම්බකලා

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    දැන් තේරෙනවද "ස" කියලා ඇවිත් තියෙන්නේ පූ"ස"ක් කියලා 😂😂
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    142979712_1091706407997231_2290507526220942210_o.jpg
     
    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හැමදාම වගේ උද්ගෝෂණය ඉවර වෙන්න ඔන්න මෙන්න දේශපාලුවේක් පතබැවිලා.​

    මේක මාර නට්‍යක්. පව් අව්වේ තපින මිනිස්සු. අර කහපාට ඇඳපු එකා ලස්සන ඩීල් එකක් ගහලවගේ. මිනිස්සු කලබල වුනාම අර නාලක ගොඩහේවා කහපාට එකාගේ මූන බලාගෙන ඉන්නවා.​

    ලස්සන නාට්‍ය.​

    නාට්‍යය ඉවරයි. නාට්‍යක් නෙවෙයි නම් අර බටහිර දෙනවටත් අකමැති වෙන්න එපායෑ