වරුණට උන සන්තෑසිය

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    "‘රණතුංගීකරණය’ නම් වචනය මා මුල් වරට ලීවේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් වීමෙන් වීමෙන් පස් මසක ඇවෑමෙනි. එනම්, 1996 අගොස්තු මාසයේ ය. ‘හිරු’ සඟරාවට ම විසින් ලියැවුණු ‘ක්‍රිඩයකාගේ ඍජුකෝණාශ්‍රය’ නම් කොලම තුළ ය‍. ඒ, වරුණ වරාගොඩ නම් විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයාට සිදුවූ සන්තෑසිය ගැන ය.

    වෙලෙඳසේවා ක්‍රිකට් ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ අවසන් තරඟය පැවතියේ ‘යූනියන් ඇරෂුවරන්ස්’ සහ ‘හැටන් නැෂනල්’ පිල අතර ය. එහිදී, ලෝක ශූර පතරංග ක්‍රිඩකයන් රැසකගෙන් සමන්විත වූ යූනියන් ඇෂුවරන්ස් පිල පරදා හැටන් නැෂනල් පිල ශූරතාව හිමිකර ගති. වරුණ වරාගොඩගේ නියාමකත්වයෙන් ය. ජය තහවුරු කරගනිමින් විශිෂ්ඨ පිති හරඹයක නිරතවණු වරාගොඩ අවසන් තරගයේ වීරයා ද විය. අසංක ගුරුසිංහගෙන් පසු ඔහුගේ තැන හිමි කරගන්නට තරම් කෞෂල්‍යයකින් හෙබි, වරාගොඩට වළ කැපුවේ ද ගුරුසිංහට ගුරුකං කර පළවා හැරි බලවේගය ම ය.

    වරුණ වරාගොඩ පිත්තෙන් පෙළහර පානා මොහොතේ ‘තමුසෙ මෙහෙම ගහලද සිලෝන් ගහන්න හිතන් ඉන්නෙ?’ කියා පිටිය මැදදීම තර්ජනය කළ මිනිසා තමන් කියූ දෙය ම ඉෂ්ට කළේ ය. ලෝක ශූර නායකයාගේ ශුද්ධ වූ මමංකාරය එකෙල මෙකෙල කළ වරුණ වරාගොඩ නාමය ලංකාවේ ක්‍රිකට් තුළ ආගිය අතක් නැතිවිය."

    https://theleader.lk/featured/20184-2023-11-10-06-46-16
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බුම්ප්... පස්සේ ෆෝම් නොවුන ඇත්තම ක්‍රිකට් ෆැන්ස් ලා නම් ඔවා දන්නවා... 1999 WC වෙද්දී නටපු නාඩගම් දන්න උන් ඔය එකෙක්ට වත් කඩේ යන්නේ නෑ...

    ඔක්කොම එක වල්ලේ පොල්...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බුම්ප්... පස්සේ ෆෝම් නොවුන ඇත්තම ක්‍රිකට් ෆැන්ස් ලා නම් ඔවා දන්නවා... 1999 WC වෙද්දී නටපු නාඩගම් දන්න උන් ඔය එකෙක්ට වත් කඩේ යන්නේ නෑ...

    ඔක්කොම එක වල්ලේ පොල්...
    mama kiyanneth ekai. okkoma horu.

    anikata agilla dik karanne uwa elola thamun hora kanna.
     
    • Like
    Reactions: fukamura and ttj

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    අර්ජුනත් හරිම කුහකයෙක් සහ අවස්තාවාදියෙක්. 96 ගැන කතාකරන අර්ජුන 99 ගැන කවදාවත් කතාකරන්නෙ නෑනෙ :lol::lol::lol:

    ආ තව දෙයක් අර්ජුන හැම තිස්සෙම බැලුවෙ 96 ලෝක කුසලාන ජයග්‍රහණය එයාගෙ තනි ජයග්‍රහණයක් විදියට පෙන්නුම් කරන්න. 2008 මෙයා පරිපාලනයට ආවනේ එතකොට මෙයා කරේ බෝඩ් එකේ සල්ලි වියදම් කරලා රට රටවල යන එක. එයාලගෙ කාලෙ IPL නොතිබ්බ නිසා සංගලා IPL ගහලා හම්බකරගන්නවට එයා කැමති උනේ නැහැ. පස්සෙ කාලෙක සංගලාගෙ IPL fee එකෙන් 10% බෝඩ් එක අයකරගත්තා උඹලට මතකද? මම IPL fan කෙනෙක් නෙමේ හොඳේ. තව Dave Whatmore ව පාකිස්තානෙ කෝච් විදියට ගන්න එපා කියලත් කියුවා. රාජපක්ෂලාගෙන් පස්සෙ ඉන්න ලංකාවෙ ජරාම පවුලක් තමා
    ------ Post added on Nov 13, 2023 at 3:40 PM