වරෙං යන්න කැසිනෝ ගහන්න..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වරෙං යන්න කැසිනෝ ගහන්න..

    Untitled_1.jpg

    එඩිට් කරන්න ගිහින් වැඩේ පොඩ්ඩක් අල වුනා..:( ඔය අංක පිළිවෙලට කියවන්න.. :)

    Page 01 ------------------------------------------------------------Page 02

    image.jpg

    Page 03 ------------------------------------------------------------Page 04
    image.jpg

    Page 05
    image.jpg

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඬන්න දෙයක් නැහැ. ලන්කාවෙ තියෙන්නෙ කැසිනෝ ලයිසන් හතරයි. අලුත් එකක් දීලා නැහැ. නොදැන කතාකරන එක කාලෙ නාස්තියක්.;)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බලය වෙනස් කරන එක තම්යි හොදම විසදුම
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලය වෙනස් කරන එක තම්යි හොදම විසදුම
    පොනිලා දීපු කැසිනෝ ලයිසන් හතර විතරයි ලන්කාවෙ තියෙන්නෙ. ඔය කැසිනෝ සේරම තියෙන්නෙ කොල්ලුපිටියෙ:eek:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    පොනිලා දීපු කැසිනෝ ලයිසන් හතර විතරයි ලන්කාවෙ තියෙන්නෙ. ඔය කැසිනෝ සේරම තියෙන්නෙ කොල්ලුපිටියෙ:eek:
    :no: නෑ.. එකක් තියෙන්නෙ කොටුවෙ. දෙකක් කොල්ලුපිටියෙ, එකක් බම්බලපිටියෙ.. :cool: ඉන්ටර්කොන්ටිනල් එකෙත් එකක් තියෙනවද කොහෙද හරියටම ශුවර් නෑ... ගිහින් නෑ :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no: නෑ.. එකක් තියෙන්නෙ කොටුවෙ. දෙකක් කොල්ලුපිටියෙ, එකක් බම්බලපිටියෙ.. :cool: ඉන්ටර්කොන්ටිනල් එකෙත් එකක් තියෙනවද කොහෙද හරියටම ශුවර් නෑ... ගිහින් නෑ :(
    සමහරවිට වෙන්න පුලුවන්, කොහොමහරි තියෙන්නෙ හතරයි, ඒ අතර ඔය කොල්ලුපිටියෙ තියෙන එකක් පාකර්ගෙ හොටල් එකට අරගෙන යන්න ඇග්‍රිමන්ට් ගහලලු තියෙන්නෙ. ඊට වඩා දෙයක් නැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මගේ නොවන......
    මගේම කැසිනෝවක් තිබුණා.....
    :eek:

    1 පෙන්නේ නැතෝ
    යකෝ මං වෙන සයිට් එකකට අප්ලෝඩ් කලා සමහර එවුන්ට පේන්නෙ නැහැ කිව්ව නිසා.. ඒපාර උඹට පේන්නෙ නැතිලු..:(

    අඬන්න දෙයක් නැහැ. ලන්කාවෙ තියෙන්නෙ කැසිනෝ ලයිසන් හතරයි. අලුත් එකක් දීලා නැහැ. නොදැන කතාකරන එක කාලෙ නාස්තියක්.;)
    :dull::dull::dull:

    බලය වෙනස් කරන එක තම්යි හොදම විසදුම
    අනේ මන්දා බං.. මොකා ආවත් ඔච්චර තමා..

    :shocked::shocked:

    duka thama
    :(

    :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කතා කර වැඩක් නැත. :dull: අනික මෙතන ඉන්න තවම SLIIT යන අම්මලා තාත්තලාගේ සල්ලි වලින් කන බොන සහ ඉන්ටර්නෙට් එන උන් එක්ක මේවා ගැන කතා කිරීම කොහොමටවත් වැඩක් නැත.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඬන්න දෙයක් නැහැ. ලන්කාවෙ තියෙන්නෙ කැසිනෝ ලයිසන් හතරයි. අලුත් එකක් දීලා නැහැ. නොදැන කතාකරන එක කාලෙ නාස්තියක්.;)

    ඒව අයිති කාටද...:dull: