ඒ ගෙදර මිනිහා මළ නිසා මනුස්සකමට උදව් කරේ.දැන් බොඩිමෙ උන් උබෙන් පොල් කඩවගන්නේ නෑ නේද?
යාලුවො උබගෙන් වැඩ අරගන්නවා කියලා තිබ්බෙ..
ඒනිසා උබ පිඩනයෙන් කිව්ව නේද?
දැන් එම නෑ නේහ්
තුට්ටු දෙකේ උන් ආශ්රය කරන්න කැමති නෑ. ඒකට මනුස්සකමට උදව් කරන එක අදාළ නෑ.
අන්තිමට ඒකෙන් මට ම කෙළ උණා