වරෙන් ගංජා ගහන්න

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
වරෙන් ගංජා ගහන්න

ලෝකයේ නානාප්‍රකාර මත්ද්‍රව්‍ය භාවිතා උනාට ලංකාවේ නං ඒ අතරින් බහුලව භාවිතා වෙන්නේ ඉතා සීමිත් වර්ග සංඛ්‍යාවක් විතරයි.

ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ මෙන්න මේවා.


ඔපියම් හෙවත් අබිං


123548-004-F621DFC4.jpg







හෙරොයින්


drug_abuse4.jpg








කැනබිස් හෙවත් කංසා


1367024780_lots_of_weed.jpg




ඉහත මත්ද්‍රව්‍ය සියල්ලක් අතරින් ලංකාවේ වගා කරන එකම මත්ද්‍රව්‍ය වන්නේ කැනබිස් හෙවත් කංසාය.එය රටේ නැගෙනහිර සහ දකුණු පළාත් වල වියළි කලාපයේ බහුලව වගා කෙරේ. හෙක්ටාර් 500 පමණ කංසා වගා කර ඇතැයි සැලකෙයි.


ශ්‍රී ලංකාවේකැනබිස්, මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන නිසා, ඕස්ට්‍රේලියාවට හා යුරෝපා රටවලට නීති විරෝධී ලෙස අපනයනය කරනු ලබයි. 1996 වන විට ලංකාවේ කංසා භාවිතා කරන්නන් ගණන 200,000 පමණ වන බව වාර්තා වේ.


කැනබිස් යනු නීතිවිරෝධී මෙන්ම හානිකර මත්ද්‍රව්‍යකි. පොළිස් වාර්තාවන්ට අනූව ලංකාවේ කැනබිස් භාවිතය ඉහළ යන බව පෙනේ. ගම්බද හා නගරබද විශාල පිරිසක් දිනපතා කංසා භාවිතා කරති. කංසා යනු මිනිස් සිරුරට හානිකර නොවන ආයුර්වේදීය ඔසුවක් බව බොහෝ දෙනාගේ මතයයි.


මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. පර්යේෂණ හෙළිකරන අන්දමට, කංසා භාවිතය නිසා බරපතල මානසික මෙන්ම සමාජයීය බලපෑම්ද ඇතිවිය හැක. මේ ආකාරයේ වැරදි මත තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය මෙන්ම ඖෂධ පිළිබඳ දැනුමක්ද සමාජය තුළ ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය වේ.


ආයුර්වේද ඖෂධ සඳහා අවශ්‍ය වන කංසා සීමිත වශයෙන් වගාකිරීම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නීතිගත කරන ලද අතර, මෙය බොහෝ දෙනාගේ කුතුහලයට හේතු විය. ඒ, ලංකාව තුළ කංසා "අන්තරායකර ඖෂධයක්" ලෙස ගැනෙන බවත්, කංසා වගාව, නිපදවීම, ළඟතබා ගැනීම, විකිණීම, අපරාධ ගණයට ගැනෙන බවත්, සියළු දෙනා පාහේ දන්නා බැවිනි.


කැනබිස් ගැන සැබවින්ම අප දන්නේ මොනවාද? දේශීය වශයෙන් එය "කංසා" ලෙස හැඳින්වේ. මෙම ශාකයෙන් නිපදවන මත්ද්‍රව්‍ය "ගංජා" නම් වේ. කැනබිස් වනාහි "Narcotic" වර්ගයේ මත්ද්‍රව්‍යක් වන අතර, පුරාතන හිංදු සාහිත්‍යයට හා දේශීය ආයුර්වේදයට අනූව එය ඖෂධීය හා වේදනානාශක ගුණයෙන් යුක්ත වන්නකි.


පාසැල් අසළ කුඩා වෙළෙඳසැල්වල විකුණනු ලබන "මදන මෝදක ගුලි" පාසැල් යන වයසේ පිරිමි ළමුන් අතර ඉතා ජනප්‍රිය වේ. එසේම, මදන මෝදක යනු ආයුර්වේදීය ඖෂධයක් වන අතර, ආයුර්වේද සංස්ථා හා නීතිගත ආයුර්වේද වෙළඳසැල් වල විකුණනු ලබයි. මදන මෝදක පිළියෙල කරන ආකාරයද ශ්‍රී ලංකා ආයුර්වේද ඹෟෂධ සංග්‍රහයෙහි දැක්වෙන අතර, කැනබිස් ශාකයේ පත්‍ර සහ බීජ සහ තවත් ආයුර්වේදීය ශාක එහි අඩංගු වේ. ලිංගික උත්තේජකයක් වශයෙන්ද වශයෙන් හා ආහාර රුචිය අඩු කිරීම ආදීය සඳහා මදන මෝදක උපයෝගී කරගනී.


කැනබිස් භාවිතය නිසා උදාසීනකම, සීතීමේ දුර්වලතාවන්, නිදිමත ස්වභාවය හා තම එදිනෙදා සනීපාරක්ෂක කටයුතු අතපසුවීම යන ගැටළු ඇති වේ.


කැනබිස් භාවිතය තුළින් උන්මාද රෝග වැළඳීමේ අවධානම ඉහළ යන අතර, psychosis වැළදුනු අයගේ සුවය ලැබීමේ සම්භාවිතාවයද අඩු කරවයි. කැනබිස් භාවිතය හා psychosis වැළඳීමේ ප්‍රවණතාවය අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් පවතී. මෙය cannabis - induced psychosis ලෙස හැඳින්වේ.


Psychosis තත්වය යටතේ තර්කාන්විත සිතිවිලි හා සංවේදනයන්ට බරපතල ලෙස බාධා සිදු වේ. Psychosis වැළඳුන රෝගියෙකුට ව්‍යාජ දැනීම් (hallucinations) හා මිත්‍යා විශ්වාසයන් (delusions) ඇතිවිය හැකි අතර, පෞරුෂත්ව වෙනස්කම් හා අවුල් සහගත සිතිවිලිද උද්ගතවිය හැකි වෙනත් ලක්ෂණ වේ. දැනටත් මානසික රෝගයකින් පෙළෙන අයෙකු තුළ නැවත හටගැනීමක් ඇති කරවීමද කැනබිස් භාවිතය නිසා සිදුවිය හැක.



අන්තර්ජාලය ඇසුරෙණි.
බම්ප් එකක් කමෙන්ට් එකක් දාන්නත්, කැමතිනං සලකල යන්නත් අමතක කරන්න එපා..

 
  • Like
Reactions: rukshan0000

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ganaja gahuwa eka parak. gahala ade nidagena innakota mata penawa kehel kanak hadila dora mulle. ita passe anda peralila mawa hena agadekata vwatenna giya. anda hyiyen allagena hitiya nisa beruna.. apo ita passe gajana epa.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගන්න්ජා ගැන ට්‍රේඩ් එකක් තිනවා හොයා ගන්න බැ එකයි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එකෙක් දාල තිබ්බා ගංජා , කුඩු හදන විදිය
    පවා ඒවා නම් එල
    ලොකුම මත්ද්‍රව්‍ය DTM නේ :rofl:

    තව ඉතින් තියනවා ලංකාව වගේ රටවල භාවිතයා අඩුයි ඒත් සන්චාරකයෝ
    නිසා ඒ පෙති වර්ග වලින් සමහරක් දැන් ලංකාවේ ප්‍රචලිතයි :D