වරෙන්, තේ එකක් බීලා කතා කරන්න...

වරෙන්, තේ එකක් බීලා කතා කරන්න...

අපේ මහරජතුමා, සතුරාටත් ප්‍රේම කරනවා, කන්න දෙනවා, බොන්න දෙනවා.. "වයි නොට්" අපි කතා කරමු, චැනල් ෆො...

6Ru5QG.jpg
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙයාටත් බ්ලැක් කොෆී දුන්නොත් මොකෝ? තේ නොදී.ඕනේ වැඩක් කරගන්න පුලුවන් වෙයි.:P
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අනිවා මහින්ද මාමා අරලු කුඩු දාලා මුන්ට තේ දේන්නේ..
 
මෙයාටත් බ්ලැක් කොෆී දුන්නොත් මොකෝ? තේ නොදී.ඕනේ වැඩක් කරගන්න පුලුවන් වෙයි.:P
මේ ලගදි ස්වර්නවාහිනි ලයිව් ඇට් එයිට් බලද්දි ඔයාව මතක් උනා.. පැයැ 24ම මහත්තයා ගෙනත් දුන්නු ලැප්ටොප් එකේ ෆේස්බුක් ගිය ගැනියෙක්, අවුරුදු 7ක් බාල කොල්ලෙක් එක්ක නටලා අන්තිමට බෙල්ලේ වැල දාගත්තු සීන් එකක්..
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අපොයි;15881154 said:
මේ ලගදි ස්වර්නවාහිනි ලයිව් ඇට් එයිට් බලද්දි ඔයාව මතක් උනා.. පැයැ 24ම මහත්තයා ගෙනත් දුන්නු ලැප්ටොප් එකේ ෆේස්බුක් ගිය ගැනියෙක්, අවුරුදු 7ක් බාල කොල්ලෙක් එක්ක නටලා අන්තිමට බෙල්ලේ වැල දාගත්තු සීන් එකක්..

කුජීතයි :lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපොයි;15881154 said:
මේ ලගදි ස්වර්නවාහිනි ලයිව් ඇට් එයිට් බලද්දි ඔයාව මතක් උනා.. පැයැ 24ම මහත්තයා ගෙනත් දුන්නු ලැප්ටොප් එකේ ෆේස්බුක් ගිය ගැනියෙක්, අවුරුදු 7ක් බාල කොල්ලෙක් එක්ක නටලා අන්තිමට බෙල්ලේ වැල දාගත්තු සීන් එකක්..

මාව මතක් වෙච්ච එකට ස්තූතියි.:Pඔයාට මතක් වුනාට ඔය සිද්ධිය කිසිසේත්ම මට අදාල නෑ හොඳේ.:no:මම ෆේස් බුක් ඇත්තෙත් නෑ:baffled:,අනික මට වඩා බාල මල්ලිලා ගැන එහෙම හැඟීමක් ඇති වෙන්නේ නෑ මට.:no:තව එකක් ෆේස් බුක් හෝ අනිත් සෝශල් සයිට්ස් වලින් කොල්ලෝ හොයන්න තරම් මේ පැත්තෙ කොල්ලෝ අහේනියක් නෑ.:lol: