වරෙන් තොට වරමක් තියෙනවද කියල බලාගන්ඩ

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    ගෑනි ට්‍රික් එක අල්ලගෙන. වරම් නං ඉතිං මොනවද .....සල්ලි තමයි.ඕක අහන ගෑනු ගොඩ දෙනෙක්ගේ ඇඟත් ටික දෙනෙක්ගේ පුකත් වෙව්ලයි.පිරිමින්ගේ පක වෙව්ලන එකක් නෑ හඩු පාට පේන හින්ද.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා..
    එවන්නද ආදරේ සුසුමක තියලා.. 😍
    EDNkXz.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    මේක ඇහුවම මගෙ බිරිද වෙව්ලලා සුරාන්තියට පත්වුනා. මම දැන් මොනවද කරන්ඩෝන

    ගිහින් අහපන් උඹට උඹේ අම්මව මතක් නොකර පයිය නග්ගගන්න විදියක් තියෙනවද කියලා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    ගෑනි ට්‍රික් එක අල්ලගෙන. වරම් නං ඉතිං මොනවද .....සල්ලි තමයි.ඕක අහන ගෑනු ගොඩ දෙනෙක්ගේ ඇඟත් ටික දෙනෙක්ගේ පුකත් වෙව්ලයි.පිරිමින්ගේ පක වෙව්ලන එකක් නෑ හඩු පාට පේන හින්ද.

    ලකී මාමි කේන්දර බලනව විතරද සාස්තර කියන්නෙ නැද්ද?
     
    • Angry
    Reactions: lankalk

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඉස්සරහ ගෙදර පොඩි කොල්ලෙක් වරමක් කියල දේවාලයක් අටවන්. ඖශධ වරමක් ලු තියෙන්නෙ. එක එක උන් එනව බෙහෙත් ගන්න. උගේ අම්මට ගිය සතියෙ හාට් ඇටෑක් එකක් ඇවිත් දැන් ඉස්පිරිතාලෙ. අර ඖශධ පඬියට පෙනුනෙ නැද්ද කොහෙද. හැබැයි උන් බෙහෙත් ගන්නෙත් ඉස්පිරිතාලෙන් ඒ උනාට දේවාලෙට එන උන්ට මහාබලගතු තෙලක් දෙනව ලෙඩ හොද වෙන්න.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    ලකී මාමි කේන්දර බලනව විතරද සාස්තර කියන්නෙ නැද්ද?
    ආයිමාමි ගානවා.ඔයා ෆියෝනා නන්ගිද ? ආයි මාමි ගෑවොත් මුනවත් බලන්නේ නෑ.මතක තියා ගන්න.(සිනමාව කාපු නාකි එනවා අපිට මාම කියන්න)
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    ආයිමාමි ගානවා.ඔයා ෆියෝනා නන්ගිද ? ආයි මාමි ගෑවොත් මුනවත් බලන්නේ නෑ.මතක තියා ගන්න.(සිනමාව කාපු නාකි එනවා අපිට මාම කියන්න)

    උඹට දැන් 50ත් පැනල නේද? :eek:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    ඔය වරම් කියන එකෙත් යම්කිසි ඇත්තක් තියෙනවද මන්දබන්. මෙ ගැනි නම් අමු බොරුව කරන්නෙ

    මට ඉස්සර පරන දෙවාල හීනෙන් පේනවා. මම කාටවත් කිවෙ නැ ඔව. ඊට්පස්සෙ සාස්තර බලපු දවසක මට කාලි මැනියන්ගෙන් ආශිර්වද තියෙනව කියල දේවාලෙකට ගිහින් වරම් ඉල්ලගන්න කිව්ව. මට බකස් ගාල හිනා ගියා. එ ගැනි කියනව හිනාවෙන්න එපාලු ජිවිතෙ ගොඩ දාගන්න පුලුවන් වරමක් ලු හම්බෙලා තියෙන්නෙ.ඔක කියලත් අවුරුදු 7-8 වෙනව. මම ඔය විකාර දේවාල පැත්ත පලාතක යන්නෙ නැ. දේවාල පට්ට අපිරිසිදුයි මිනිස්සු නිසා. සීනිගම දේවාලෙ විතරයි යන්නෙ එතන නම් ඔය නාඩගම් නෑ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    උඹට දැන් 50ත් පැනල නේද? :eek:
    ඔය අහුඋනේ.තමන්ගේ මට්ටමෙන් තමා අනුන්ව මනින්නේ :ROFLMAO: මට 50 පනින්න තව සැහෙන කාලයක් තියනව මාමේ.

    ඔය වරම් කියන එකෙත් යම්කිසි ඇත්තක් තියෙනවද මන්දබන්. මෙ ගැනි නම් අමු බොරුව කරන්නෙ

    මට ඉස්සර පරන දෙවාල හීනෙන් පේනවා. මම කාටවත් කිවෙ නැ ඔව. ඊට්පස්සෙ සාස්තර බලපු දවසක මට කාලි මැනියන්ගෙන් ආශිර්වද තියෙනව කියල දේවාලෙකට ගිහින් වරම් ඉල්ලගන්න කිව්ව. මට බකස් ගාල හිනා ගියා. එ ගැනි කියනව හිනාවෙන්න එපාලු ජිවිතෙ ගොඩ දාගන්න පුලුවන් වරමක් ලු හම්බෙලා තියෙන්නෙ.ඔක කියලත් අවුරුදු 7-8 වෙනව. මම ඔය විකාර දේවාල පැත්ත පලාතක යන්නෙ නැ. දේවාල පට්ට අපිරිසිදුයි මිනිස්සු නිසා. සීනිගම දේවාලෙ විතරයි යන්නෙ එතන නම් ඔය නාඩගම් නෑ
    උඹ සමතය වඩනවද? පෙර ද්‍යාන පුහුණු කල අයට නිසර්ගයෙන් ඒ හැකියා ලැබෙනවා.නමුත් විකුර්ති තත්ත්ව ඔහොම වෙනවා.
    ------ Post added on Jul 7, 2025 at 3:44 PM
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    උඹ සමතය වඩනවද? පෙර ද්‍යාන පුහුණු කල අයට නිසර්ගයෙන් ඒ හැකියා ලැබෙනවා.නමුත් විකුර්ති තත්ත්ව ඔහොම වෙනවා.
    එහෙම භාවනා කේස් එකක් නැ බන් මම ඔව විස්වාස කරන්නෙ නැ.අපෙ පවුලෙ කවුරුත් ඔව විස්වාස කරන්නෙම නැ
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    වරමක්...!!
    වරමක් දන්නෙ නෑ මටත් තියනවා සරමක් නම්, ඉඳලා හිටලා රෑට අඳින්න ගන්න..
     
    • Haha
    Reactions: nidarsha91