වරෙන් දෙයක් ගැන කතා කරන්න..

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මම හැම ආගමටම ගරු කරනවා, මගේ යාලුවොත් ඉන්නවා අදටත් එහෙම අවුලක් නෑ..මම ලගදි දැක්ක දෙයක් ගැන කියන්න හිතුනා..මම දන්න ගෑණුලමයෙක් ඉන්නවා එයා mix family එකක (Catholic සහ buddhist) එයා ඉස්සර buddhist ලූ පස්සේ කොහොම හරි catholic කොල්ලෙක් සෙට් වෙලා දැන් කොහොම හරි කොල්ලා නෑ කොල්ලගේ ගෙදරින් pure christian කෙනෙක් හොයන්නේ කියලා case දාලා..ඒත් දැන් ඒ කෙල්ල දැඩිලෙස catholic, කොල්ලා නිසාලු පල්ලි ඒවාට යන්න ගියෙත්..

    තව අදුරන කෙල්ලෙක් ඉන්නවා එයාලාගේ පවුලම buddhist හැබැයි කෙල්ල බොරු posh line dial එකක් ඒකී දැන් christian වෙලා ඒකත් කොල්ලෙක් නිසා..හැබැයි post share කරන ඒවලින් බොරු පොයියට පල්ලී යනවා වගේ සීන් එකක්.

    මචන් මට හිතෙන්නේ දැන් මිනිස්සු ආගම අදහන්න යන්නේ පිටත පෙනුමට කියලා..නිකන් status එක තියාගන්න වගේ..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ඕව ප්‍රශ්ණද බ්‍රෝ :D

    තම්බි ගෙදරකින් බඳින්න ගිහින් බලපන්, ජීවිතේට නැති ආගම් මතක් වෙනවා උන්ට. එතකම් පල්ලියක පස් පාගපු නැති උන්. බැන්දයින් පස්සෙත් වඳ පුංචිගෙ දුවට හෙම්බිරිසාවක් හැදුනත් මතක් වෙන්නෙ අර කසාදෙ නිසා. අනේ අපොයි මේ කරගත්ත දේ හින්දනේ මේ හෙම්බිරිසාව කියලා ඇඬියාව

    (උපරිම වේදනාවෙන් කියන්නෙ)
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    මචන් මම හැම ආගමටම ගරු කරනවා, මගේ යාලුවොත් ඉන්නවා අදටත් එහෙම අවුලක් නෑ..මම ලගදි දැක්ක දෙයක් ගැන කියන්න හිතුනා..මම දන්න ගෑණුලමයෙක් ඉන්නවා එයා mix family එකක (Catholic සහ buddhist) එයා ඉස්සර buddhist ලූ පස්සේ කොහොම හරි catholic කොල්ලෙක් සෙට් වෙලා දැන් කොහොම හරි කොල්ලා නෑ කොල්ලගේ ගෙදරින් pure christian කෙනෙක් හොයන්නේ කියලා case දාලා..ඒත් දැන් ඒ කෙල්ල දැඩිලෙස catholic, කොල්ලා නිසාලු පල්ලි ඒවාට යන්න ගියෙත්..

    තව අදුරන කෙල්ලෙක් ඉන්නවා එයාලාගේ පවුලම buddhist හැබැයි කෙල්ල බොරු posh line dial එකක් ඒකී දැන් christian වෙලා ඒකත් කොල්ලෙක් නිසා..හැබැයි post share කරන ඒවලින් බොරු පොයියට පල්ලී යනවා වගේ සීන් එකක්.

    මචන් මට හිතෙන්නේ දැන් මිනිස්සු ආගම අදහන්න යන්නේ පිටත පෙනුමට කියලා..නිකන් status එක තියාගන්න වගේ..

    මාත් කැතලික් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා....උන්ට පවුලේ උන්ට ඕනේ මම ආගමට එන්නයි බබාල කැතලික් වෙන්නයි....මොන හුත්තක්ද මන්දා පාඩුවේ තමන් කැමති එකක් කරන් ඉන්න දෙන්නේ නැත්තේ.... 🤌
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    ආගමක් කියන්නෙ මොකක්ද මොකක්ද වෙන්නෙ කියල ඔලුවෙ තියාගෙන ජීවත් වෙයම්. එතකොට ඔය ප්‍රශ්න නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    මාත් කැතලික් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා....උන්ට පවුලේ උන්ට ඕනේ මම ආගමට එන්නයි බබාල කැතලික් වෙන්නයි....මොන හුත්තක්ද මන්දා පාඩුවේ තමන් කැමති එකක් කරන් ඉන්න දෙන්නේ නැත්තේ.... 🤌
    ඉතින් පලකො, අඩියක් පුඩියක් දාලා සැපේ ඉන්න තියෙන්නෙ. මොකෝ ඇඟේ කෑල්ලක් අඩු වෙනවා කියලද. පාටි ලයිෆ් ප්‍රෝ මැක්ස්.
     
    nidarsha91

    Well-known member
  • අප්පමාදෝ අමත පදං. අනිත් අයට යන විදියට යන්න දෙමු මචන්. මොකද එහෙම නැත්තන් උඹ ප්‍රමාද වෙනවා. කතෝලික කියල හෙන ලොකු පඩේ නං, මෙන්න මේක බලපන්. බලල නැත්තන්.

    මමත් උප්පත්තියෙන් කතෝලික තමයි. හැබැයි පල්ලි කතෝලික නෙමෙයි. ක්‍රියාවෙන් කතෝලික.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    ඉතින් පලකො, අඩියක් පුඩියක් දාලා සැපේ ඉන්න තියෙන්නෙ. මොකෝ ඇඟේ කෑල්ලක් අඩු වෙනවා කියලද. පාටි ලයිෆ් ප්‍රෝ මැක්ස්.

    Pansal wath yanne nathi mata palli gaane ringanna ba yako
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    කැතලික් උන්ට සෙට් වෙලා සතියෙන් වගේ හුකන්න පුළුවන්.
    Buddhist උන්ගේ වගේ පඩ line නෑ.
    ඔබතුමාගෙ ඔක්කොම අර්බුද වලට විග්‍රහයන් එන්නෙ ජුණ්ඩාගෙන් නේද. ඒක හොඳයි නිකං විස්සෝප වෙනවට වඩා.

    ජුණ්ඩාගෙන් හිතුවාම හැම වලාකුලකම රිදී රේඛාවක් තියේ

    Pansal wath yanne nathi mata palli gaane ringanna ba yako
    ඕවා සතියෙන් ඇරෙනවා, බය නැතුව කර ගහපන්. මාස් එකට එන කෑලි දැක්කම උඹ කොහොමත් ඕකට යනවා ගලක් හරි බලන්න.

    බඳින්න කලින් අර කරන පන්ති වලට පලයන්. කතෝලික විදියට හුකන හැටි එහෙම දැනගන්න පුළුවන්

    මගෙ දැන් ඊලඟ හීනෙ දෙමළ කතෝලික කෑල්ලක් සෙට් කරගන්න එක. ආගමට යන එක ප්‍රශ්ණයක් නෑ, පොත ඩවුන්ග්‍රේඩ් කිරිල්ලක් තියෙන්නෙ වර්ශන් දෙක තුනක්. දැන් ඉන්නෙ ලේටස්ට් පොතේ

    එතකොට ආගමික සහජීවනේ ගෙදරින් පටන් ගන්න පුළුවන්

    මුස්ලිම් නෝනයි, කතෝලික නෝනයි, සිංහල හොර ජිංකිබිරිස් එකයි

    ------ Post added on Aug 11, 2025 at 10:43 AM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,067
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මම හැම ආගමටම ගරු කරනවා, මගේ යාලුවොත් ඉන්නවා අදටත් එහෙම අවුලක් නෑ..මම ලගදි දැක්ක දෙයක් ගැන කියන්න හිතුනා..මම දන්න ගෑණුලමයෙක් ඉන්නවා එයා mix family එකක (Catholic සහ buddhist) එයා ඉස්සර buddhist ලූ පස්සේ කොහොම හරි catholic කොල්ලෙක් සෙට් වෙලා දැන් කොහොම හරි කොල්ලා නෑ කොල්ලගේ ගෙදරින් pure christian කෙනෙක් හොයන්නේ කියලා case දාලා..ඒත් දැන් ඒ කෙල්ල දැඩිලෙස catholic, කොල්ලා නිසාලු පල්ලි ඒවාට යන්න ගියෙත්..

    තව අදුරන කෙල්ලෙක් ඉන්නවා එයාලාගේ පවුලම buddhist හැබැයි කෙල්ල බොරු posh line dial එකක් ඒකී දැන් christian වෙලා ඒකත් කොල්ලෙක් නිසා..හැබැයි post share කරන ඒවලින් බොරු පොයියට පල්ලී යනවා වගේ සීන් එකක්.

    මචන් මට හිතෙන්නේ දැන් මිනිස්සු ආගම අදහන්න යන්නේ පිටත පෙනුමට කියලා..නිකන් status එක තියාගන්න වගේ..
    ආගමක් අදහන්න ඕන මොකක් නිසාද? ඒ ආගම හරි නිසාද?
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,198
    8,332
    113
    සමහර බෞද්ධයෝ නත්තල් සමරන්නේ උන් posh කියල පෙන්නන්න 😂😂😂
     
    • Like
    Reactions: Mugen

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මචන් මට හිතෙන්නේ දැන් මිනිස්සු ආගම අදහන්න යන්නේ පිටත පෙනුමට කියලා..නිකන් status එක තියාගන්න වගේ..

    මිනිස්සුන්ට එක එක දේවල් හිතෙනවා.
     
    • Haha
    Reactions: jennt

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    සමහර බෞද්ධයෝ නත්තල් සමරන්නේ උන් posh කියල පෙන්නන්න 😂😂😂
    අවුලක් නෑනෙ, බෞද්ධයා හරියට බැලුවොත් නිරාගමිකයෙක්නෙ, ෆලෝ කරන්නෙ දර්ශණයක්නෙ. ආගමක් නෙමෙයිනෙ. ඌට ඕන ආගමක ආතල් එකක් ගන්න පුළුවන්.

    Me okoma tawa awrudu 30 40 katane ban.ita passe pas yata.
    මගුලක් කතා කරනවා, මේ ආගම් ඔක්කොම ලයින් කරගන්නෙ පස් යට ගියාට පස්සෙ යන තැනට දෙයක් කරගන්නනෙ බං. බෞද්ධයා පව් කරන්නැත්තෙ ඇයි? සුගතියට යන්න බැරි වෙයි කියලා. තම්බියා ඌරා නොකන්නෙ? ස්වර්ගයට යන්න බෑ කියලා etc.
    ------ Post added on Aug 11, 2025 at 10:54 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අවුලක් නෑනෙ, බෞද්ධයා හරියට බැලුවොත් නිරාගමිකයෙක්නෙ, ෆලෝ කරන්නෙ දර්ශණයක්නෙ. ආගමක් නෙමෙයිනෙ. ඌට ඕන ආගමක ආතල් එකක් ගන්න පුළුවන්.

    බෞද්ධ කියන්නේ මාර්ගඵල ලබපු අයට. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරලා තියෙන අයට.

    අනිත් බෞද්ධ කියන ඔක්කොම ලෞකික සම්මා දිට්ටියේ ඉන්නේ. ලෞකික සම්මා දිට්ටියත් මිත්‍යා දෘස්ටියම තමයි. ඒ නිසා වෙනසක් නැ ඉතින් කතෝලික, ඉස්ලාම් අය වගේම තමයි. උබලා ප්‍රේ කරලා දිව්‍යලෝකේ යන්න බලන් ඉන්නවා. අරුන් පින් කරලා දිව්‍ය ලෝකේ යන්න බලන් ඉන්නවා.
     
    • Like
    Reactions: Gingy