වරෙන් දෙයක් ගැන කතා කරන්න..

Emios

Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    බෞද්ධ කියන්නේ මාර්ගඵල ලබපු අයට. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරලා තියෙන අයට.

    අනිත් බෞද්ධ කියන ඔක්කොම ලෞකික සම්මා දිට්ටියේ ඉන්නේ. ලෞකික සම්මා දිට්ටියත් මිත්‍යා දෘස්ටියම තමයි. ඒ නිසා වෙනසක් නැ ඉතින් කතෝලික, ඉස්ලාම් අය වගේම තමයි. උබලා ප්‍රේ කරලා දිව්‍යලෝකේ යන්න බලන් ඉන්නවා. අරුන් පින් කරලා දිව්‍ය ලෝකේ යන්න බලන් ඉන්නවා.
    Elawalu kapana gaman rahat wenne kohomada
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Elawlau kapan gaman mokadda karanna one

    පිහිටාද, නොපිහිටාද ඉන්න.
    එහෙම කිව්වට එච්චර කුසලතාවයක් නැහැනේ. ඒ නිසා මුලින් සෝවාන් වෙමු බන අහලා, යෝනිසෝ මනසිකාරයේ යෙදිලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    පිහිටාද, නොපිහිටාද ඉන්න.
    එහෙම කිව්වට එච්චර කුසලතාවයක් නැහැනේ. ඒ නිසා මුලින් සෝවාන් වෙමු බන අහලා, යෝනිසෝ මනසිකාරයේ යෙදිලා.
    E kivve.eka elawaluwak kepauwa ita passe nopihita inne mokeda
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    E kivve.eka elawaluwak kepauwa ita passe nopihita inne mokeda

    නොපිහිටා ඉන්න කියන්නැ. පිහිටාද, නොපිහිටාද ඉන්න කියන්නේ සියලු කිරීම්, නොකිරීම්වලින් අකර්මන්‍යයි. මේ පිතටට පේන කිරීමක් ගැන නෙමෙයි කියන්නේ.

    එලවලු කපන මොහොතේ, කපන කෙනෙක් ඉන්නවනම්, කපන දෙයක් තියෙකවනම් ඒක කිරීමක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    නොපිහිටා ඉන්න කියන්නැ. පිහිටාද, නොපිහිටාද ඉන්න කියන්නේ සියලු කිරීම්, නොකිරීම්වලින් අකර්මන්‍යයි. මේ පිතටට පේන කිරීමක් ගැන නෙමෙයි කියන්නේ.

    එලවලු කපන මොහොතේ, කපන කෙනෙක් ඉන්නවනම්, කපන දෙයක් තියෙකවනම් ඒක කිරීමක්.
    Me kiyana de harida ban?mata balala kiyapanko

    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Me kiyana de harida ban?mata balala kiyapanko

    පව් සාදු.
    උබට බන අහන්න අය නැත්තම් කියපන් මන් දාන්නම් playlist එකක්.

    ඔහොම සෙට් එකක් හිටියා බුදු සාදු පහල වෙන්න කලිනුත්. නේව-සන්නා-නා-සන්කායතනය වෙනකන් ගිහින් "ආ දැක් සන්නාව දානෙන්නැ" කියලා හිතන් හිටියා. ඉතින් කල්ප ගනන් සමාපත්ති සුවයෙන් ඉදලා ආයේ කාම ලෝකෙටම තමයි එන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මාත් කැතලික් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා....උන්ට පවුලේ උන්ට ඕනේ මම ආගමට එන්නයි බබාල කැතලික් වෙන්නයි....මොන හුත්තක්ද මන්දා පාඩුවේ තමන් කැමති එකක් කරන් ඉන්න දෙන්නේ නැත්තේ.... 🤌

    ඔව් මුස්ලීම් උන්ට ඔය සම්බන්ධව බැන්නට මුස්ලිම් උන් වගේම තමයි කැතලික් උනුත්..
     
    • Like
    Reactions: GeeBeePee

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Ai meka weradida

    හීනයක් බලනවා එකෙක්. දැන් ඌ හීනෙන් පේන එවා "නිරෝධයි, නිරෝධයි ගගා එක එන අරමුනු අතහරින්න හදනවා"

    මේ අර උඩ කියපු *කිරීම ම* තමයි.
    අරමුන මත උපාදානය වෙලා උත්සහ කරනවා අතහරින්න හදාගත්ත සංඛාරයක්. බුදු හාමුදුරුවෝ පෙන්නුවේ උපාදානය නවත්තන මාර්ගයක්.

    අතහරින්න, කොහෙන්ද පවතින දේවල්, මොකක්ද අතාරින්නේ?

    සම්මා දිට්ටියෙන් ආර්ය අෂ්ථාංගික මාර්ගය පටන් ගන්නේ නිකන් නෙමෙයි. සම්මා දිට්ටිය නැතුව වැඩෙන්නැහැ සතිපට්ටානය. උඩ වගේ අවිද්‍යාවේ ඇතුලෙම පේන යකෙක් එලවන්න තොවිල් නට නට ඉන්නවා ඇරෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    හීනයක් බලනවා එකෙක්. දැන් ඌ හීනෙන් පේන එවා "නිරෝධයි, නිරෝධයි ගගා එක එන අරමුනු අතහරින්න හදනවා"

    මේ අර උඩ කියපු *කිරීම ම* තමයි.
    අරමුන මත උපාදානය වෙලා උත්සහ කරනවා අතහරින්න හදාගත්ත සංඛාරයක්. බුදු හාමුදුරුවෝ පෙන්නුවේ උපාදානය නවත්තන මාර්ගයක්.

    අතහරින්න, කොහෙන්ද පවතින දේවල්?
    Etakota mokadda me hamduruso kiyana scene eka.kriyawaliyak bawata pathuna kiyanne.e mokadda e ath dakke?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Etakota mokadda me hamduruso kiyana scene eka.kriyawaliyak bawata pathuna kiyanne.e mokadda e ath dakke?

    එයා අත්දැක්ක දේ එයාගෙන්ම තමයි අහන්න ඕනේ. අත්දැක්ක තැන එයත් ඉදලා, අත්දැක්ක දේකුත් තිබිලා. තිබිලා නැති එකම දේ නිරෝධය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    එයා අත්දැක්ක දේ එයාගෙන්ම තමයි අහන්න ඕනේ. අත්දැක්ක තැන එයත් ඉදලා, අත්දැක්ක දේකුත් තිබිලා. තිබිලා නැති එකම දේ නිරෝධය.
    Etakota e mokadda.okada newa sancha na sanchya kiyanne?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Etakota e mokadda.okada newa sancha na sanchya kiyanne?

    නැ, නේව සන්නා නා සන්නායතනය වෙනකම් යන්න භාවනා කරන්න ඕනේ පිලිවෙලට රූප ධ්‍යාන වල ඉදන්. එතනත් සන්නාව දැනෙන්නැත්තේ නැහැ. දැනෙන්නෙත් නැ නොදැනෙන්නෙත් නැ.. වගේ අවස්ථාවක ඉන්නේ.

    සන්නා නිරෝධයට, නිරෝධ සමාපත්තිය ඕනේ. අනාගාම් ඉදන් උඩ අයට විතරයි පුලුවන්.

    අරූප ධ්‍යාන තල, අසන්න තල අභෞව්‍ය තල කියන්නේ බුදු කෙනෙක්ගෙන් වත් කල්‍යාන මිත්‍රයෙක්ගෙන් වත් ධර්මය අහන්න බැරි නිසා. නිකන් කාලේ කන්න හොදයි කල්ප ගානක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    නැ, නේව සන්නා නා සන්නායතනය වෙනකම් යන්න භාවනා කරන්න ඕනේ පිලිවෙලට රූප ධ්‍යාන වල ඉදන්. එතනත් සන්නාව දැනෙන්නැත්තේ නැහැ. දැනෙන්නෙත් නැ නොදැනෙන්නෙත් නැ.. වගේ අවස්ථාවක ඉන්නේ.

    සන්නා නිරෝධයට, නිරෝධ සමාපත්තිය ඕනේ. අනාගාම් ඉදන් උඩ අයට විතරයි පුලුවන්.
    Etakota mama nethuwa gihin kriywaliyak una kiyanne mokadda?mokada eke teruma brahma thalayakda
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Etakota mama nethuwa gihin kriywaliyak una kiyanne mokadda?mokada eke teruma brahma thalayakda

    එයා, එයා නැතුව ක්‍රියාවලියක් වුනා කියනවා. කෙනා කියනවා කෙනා නැතුව ක්‍රියාවලියක් වෙනවා කියලා. ඕක නිකන් කෙනා නැහැ කියලා කෙනාම කියනවා වගේ තමයි. දෘස්ටිය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    එයා, එයා නැතුව ක්‍රියාවලියක් වුනා කියනවා. කෙනා කියනවා කෙනා නැතුව ක්‍රියාවලියක් වෙනවා කියලා. ඕක නිකන් කෙනා නැහැ කියලා කෙනාම කියනවා වගේ තමයි. දෘස්ටිය.
    Mata tama elawalu scene eka terenne ne.me kiya a widiyata nan elawalu kapana gaman nirdohai kiya kiya inna puluwan.dan hari widiyata mokadda karana one
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Mata tama elawalu scene eka terenne ne.me kiya a widiyata nan elawalu kapana gaman nirdohai kiya kiya inna puluwan.dan hari widiyata mokadda karana one

    හරි විදිහට කරන්න ඕනේ මොකක්ද කියලා අවබෝධ වෙන්න තමයි බන් බන අහලා ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වෙන්න කියන්නේ. නැතුව, මේ කියන දේවල් ඔක්කොම උබ සක්කාය දිට්ටියෙන් ගන්න එක විතරයි වෙන්නේ. ලෝකේ ඇත්ත එකා මුලින් ලෝකේ මුලාව දකින්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    හරි විදිහට කරන්න ඕනේ මොකක්ද කියලා අවබෝධ වෙන්න තමයි බන් බන අහලා ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වෙන්න කියන්නේ. නැතුව, මේ කියන දේවල් ඔක්කොම උබ සක්කාය දිට්ටියෙන් ගන්න එක විතරයි වෙන්නේ. ලෝකේ ඇත්ත එකා මුලින් ලෝකේ මුලාව දකින්න ඕනේ.
    Mulawa dekka.eth etanin ehata advancment ekak nane.