වරෙන් දෙයක් ගැන කතා කරන්න..

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මචන් මම හැම ආගමටම ගරු කරනවා, මගේ යාලුවොත් ඉන්නවා අදටත් එහෙම අවුලක් නෑ..මම ලගදි දැක්ක දෙයක් ගැන කියන්න හිතුනා..මම දන්න ගෑණුලමයෙක් ඉන්නවා එයා mix family එකක (Catholic සහ buddhist) එයා ඉස්සර buddhist ලූ පස්සේ කොහොම හරි catholic කොල්ලෙක් සෙට් වෙලා දැන් කොහොම හරි කොල්ලා නෑ කොල්ලගේ ගෙදරින් pure christian කෙනෙක් හොයන්නේ කියලා case දාලා..ඒත් දැන් ඒ කෙල්ල දැඩිලෙස catholic, කොල්ලා නිසාලු පල්ලි ඒවාට යන්න ගියෙත්..

    තව අදුරන කෙල්ලෙක් ඉන්නවා එයාලාගේ පවුලම buddhist හැබැයි කෙල්ල බොරු posh line dial එකක් ඒකී දැන් christian වෙලා ඒකත් කොල්ලෙක් නිසා..හැබැයි post share කරන ඒවලින් බොරු පොයියට පල්ලී යනවා වගේ සීන් එකක්.

    මචන් මට හිතෙන්නේ දැන් මිනිස්සු ආගම අදහන්න යන්නේ පිටත පෙනුමට කියලා..නිකන් status එක තියාගන්න වගේ..
    දැන් නෙවේ ඉස්සර ඉදන්ම බහුතරයක් ආගම අදහන්නේ පිටට පෙන්නන්න. ඒකනේ නමට බෞද්ධයො බහුතරය විදිහට ඉන්නෙ. ඔය සමහර කතෝලිකයොත් ටිකක් ප්‍රසිද්ධ වුනාම media වල කියන්නෙ "මම buddhism follow කරනවා, පොත් කියවනවා,පන්සල් යනවා" බලහන් ඒ කියන උන්ගෙත කිසිම වෙනසක් වෙලා නෑ. ක්‍රිස්තියානි උනුත් බහුතරය පල්ලි ගිහින් දෙවියන්ගෙන් ඉල්ලනවා විතරයි my jesus කිය කිය, කියලා දීපුවා පිළිපදින්නෑ පව් කර කර ඉන්නවා අනුන්ට කප කප. වැඩිපුරම අපේ සිංහල බෞද්ධ කියන උන් තමා රඟන්නේ උන් හිතනවා පල්ලි ගියාම පොෂ් කියලා.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබත් ගිහින් මන් දාපු බන playlist ටික බලපන්. ඔය මොනා කරත් වැඩක් නැ බන් අන්තිමට මැරෙනවා. සසර කැරිම දුකයි. 🥀

    උබත් ගිහින් මන් දාපු බන playlist ටික බලපන්. ඔය මොනා කරත් වැඩක් නැ බන් අන්තිමට මැරෙනවා

    Uba kiyapu deta magen dena uththare ubama deela thiyenawa. No use machan.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Uba kiyapu deta magen dena uththare ubama deela thiyenawa. No use machan.

    මන් බන අහලා යන්න ඕනේ තැනට ගිහින් ගොඩක් කල්. දැන් බන වලින් ප්‍රයෝජනයක් නැහැ මට. බන වලින් ප්‍රයෝජනයක් තියෙන්නේ පෘථක්ජන අයට.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    අඩු කුලෙ cringe උන් තමයි කුරුස ගහන් රන්ගන්නෙ,, පල්ලි ගිහින් රිස්ක් ගන්නෙ මොකටද බෝම්බ කන්ඩ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,778
    16,625
    113
    අඩු කුලෙ cringe උන් තමයි කුරුස ගහන් රන්ගන්නෙ,, පල්ලි ගිහින් රිස්ක් ගන්නෙ මොකටද බෝම්බ කන්ඩ

    බෝම්බ ගැහුවේ catholic පල්ලි වලට විතරයි
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    523
    353
    63
    Home
    kitsooftlk.blogspot.com
    මචන් මම හැම ආගමටම ගරු කරනවා, මගේ යාලුවොත් ඉන්නවා අදටත් එහෙම අවුලක් නෑ..මම ලගදි දැක්ක දෙයක් ගැන කියන්න හිතුනා..මම දන්න ගෑණුලමයෙක් ඉන්නවා එයා mix family එකක (Catholic සහ buddhist) එයා ඉස්සර buddhist ලූ පස්සේ කොහොම හරි catholic කොල්ලෙක් සෙට් වෙලා දැන් කොහොම හරි කොල්ලා නෑ කොල්ලගේ ගෙදරින් pure christian කෙනෙක් හොයන්නේ කියලා case දාලා..ඒත් දැන් ඒ කෙල්ල දැඩිලෙස catholic, කොල්ලා නිසාලු පල්ලි ඒවාට යන්න ගියෙත්..

    තව අදුරන කෙල්ලෙක් ඉන්නවා එයාලාගේ පවුලම buddhist හැබැයි කෙල්ල බොරු posh line dial එකක් ඒකී දැන් christian වෙලා ඒකත් කොල්ලෙක් නිසා..හැබැයි post share කරන ඒවලින් බොරු පොයියට පල්ලී යනවා වගේ සීන් එකක්.

    මචන් මට හිතෙන්නේ දැන් මිනිස්සු ආගම අදහන්න යන්නේ පිටත පෙනුමට කියලා..නිකන් status එක තියාගන්න වගේ..
    Oya okkoma sex walata ne
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,872
    113
    Abyss
    මාත් කැතලික් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා....උන්ට පවුලේ උන්ට ඕනේ මම ආගමට එන්නයි බබාල කැතලික් වෙන්නයි....මොන හුත්තක්ද මන්දා පාඩුවේ තමන් කැමති එකක් කරන් ඉන්න දෙන්නේ නැත්තේ.... 🤌
    ithin ha kiyala badahanko.

    passe ubata kamathi deyak karahan.
    Ow itin.dan mokadda karane bn mata terenne.