වරෙන් දෙයක් දෙන්න....

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් ගොඩක් එවුන් කරන්නේ පාඩම් තමන්ගෙ ගුරු මුට්ටිය තියාගෙන නේ...හැබැයි මගේ පාඩම් ඔක්කොම ඔය මුට්ටි එලියට දාන ඒවා වෙයි..
    මගේ පරනම ත්‍රෙඩ් බැලුවොත් හොයාගන්න පුලුවන් පොටෝග්‍රැපි පාඩම් 3ක්.. කවුරුත් කියල දෙන දේවල් නෙමේ ඕවා...

    ඉතින් මම මෙච්චර කල් ඉගන ගත්ත දේවල් වලින් මගේ එක්ස්පරිමන්ට් වලින් ඉගන ගත්ත දේවල් ශෙයාර් කරගන්න හිතුව,,,කවද හරි යනකොට අරගෙන යන්න මිනිස්සුන්ගේ ආදරේ....

    උබලට ප්‍රින්ටර් සම්බන්ද ගැටලු ගොඩක් මගෙන් විසඳගන්න පුලුවන් වෙයි..
    කොම්පියුටර් සම්බන්ද ගැටලු ගොඩක්
    සොෆ්ට්වෙයර්

    මම දැන් බ්ලෙන්ඩර් කරනව..
    https://www.blender.org/
    දැනට මාසෙට 1කට වඩා මම හොයන්නේ මේකෙන්..මේක නැත්තම් අද මම බුදි
    මේක තමයි ගොඩක් එවුන්ට හම්බවෙන ලොකුම වාසිය..
    අහන්න තියෙන දෙයක් තියනවනම් අහපල්ල...දන්නවනම් දන්න්ව කියල කියල දෙන්නම්..

    ගොඩක් එඋන් ගෙදරට හිරවෙලා ඉන්නේ ආදායමක් නැතුව..හැබැයි ෆයිවර් අප්වර්ක්ස්..පොඩි ගානට වැඩකරගන්න අපි වගේ රටවල් පීරනව...ඒ පොඩි ගාන අපිට ලොකු ගානක්,,,උන්ට $20 නතින් උනාට අපිට ද්වසට රුපියල් 4000ක් කියන්නේ ලොකු ගානක්...මම කැමතියි කීප දෙනක් හරි ගොඩ දාන්න..ටැලන්ට් ඕනේ නෑ...

    1.උබල මැරෙන්න ආස දේ මෙතන කමෙන්ට් කරපන්.උදා- උබ හෙන ආසයි පොටෝ එඩිට් කරන්න..හැබැයි මෙලෝ බෝලයක් දන් නෑ...උබට ගමනක් තියෙන්ව.....
    2.උබ දන්නව පොටෝ එඩිට් කරන්න හැබැය් කම්මැලිය් වගේ...අන්න උබ කොච්චර වැඩ්ඩෙක් උනත් උබට ගමන්ක් නෑ..

    මම පොඩි කාලෙ ඉඳන් පැලෙන්න ආස කරපු සබ්ජක්ට් එකක් 3ඩී..මම දැනට ඉගෙන ගන්න පටන් අරන් මාස 6ක් වත් නෑ..තව ටික දවසකින් ලෙවල් 2 සෙලර් කෙනෙක්..හැබැඉ මම විස්වාස කරන් හිටියෙ අප්වර්ක් වලින් ගමනක් යන්න...මේක අප්සට් උනොත් උප්වර්ක් ආයෙ බහිනවා...ඔන්ලයින් වැඩ කරල කීයක් හරි හොයාගන්න හැටි කියල දෙන්නම්..මම දන්නේත් නැති කරලත් නැති දේවල් කීපයක් තියෙන්වා..කිරිප්ටෝ..ෆොරෙක්ස්..ඔන්න ඔය වගේ දේවල්...කවද හරි ආසාවක් ඇවිල්ල කරල සාර්තක උනොත් ඒ දේවලුත් මම මුට්ට්ය පැත්තකින් තියල කියල දෙන්ව..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    machan ubala ekawara godak set wela ne ..wena wenama reply dannam ..samahara wita parakku wei,,habai okkotama reply karanwa mai
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Mchn blender walinmada fiverr krnne? Samnyen blender walin weda enne mona wage dewalda?
    මචන් මම ෆවර් කරන්නේ බෙලෙන්ඩර් වලින්...සීයට 50ක් වගේ ආර්කිටෙක්ට්..ඉතුරි පනහ එකී මෙකී නොකී ලබ්බවල් ඩිසයින් කරන ඒවා..මම මේ වැඩවලට ටූල්ස් ගොඩක් පාවිච්චි කරන්වා,,උදා- ආර්කිටෙක් වැඩක් ආවහම ආර්කිපැක්...මේ ටූල්ස් ගෙවල ගත්තොත් නම් ගානක් යනවා..හැබැයි මගෙ ලග ලොකු ප්ලගින් කලෙක්ශන් එකක් තීයෙන්වා ෆුල් වර්ශන්..ඔන්න ඕන එකක් ඉන්නවනම් ඉල්ලපන් .................නිකන්ම දෙන්වා...

    niyamai saho jiwitheta ganna deyak tiyenawa thank you
    ගන්න දෙයක් තියෙනවා කියල නිකන් ඉන්න එපා..වරෙන් වඩක් කරල කීයක් හරි හොයමු..මුල ඉඳන්ම කියල දෙන්නම්...
    ------ Post added on May 21, 2021 at 10:45 PM
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මචන් මම ෆවර් කරන්නේ බෙලෙන්ඩර් වලින්...සීයට 50ක් වගේ ආර්කිටෙක්ට්..ඉතුරි පනහ එකී මෙකී නොකී ලබ්බවල් ඩිසයින් කරන ඒවා..මම මේ වැඩවලට ටූල්ස් ගොඩක් පාවිච්චි කරන්වා,,උදා- ආර්කිටෙක් වැඩක් ආවහම ආර්කිපැක්...මේ ටූල්ස් ගෙවල ගත්තොත් නම් ගානක් යනවා..හැබැයි මගෙ ලග ලොකු ප්ලගින් කලෙක්ශන් එකක් තීයෙන්වා ෆුල් වර්ශන්..ඔන්න ඕන එකක් ඉන්නවනම් ඉල්ලපන් .................නිකන්ම දෙන්වා...

    ගන්න දෙයක් තියෙනවා කියල නිකන් ඉන්න එපා..වරෙන් වඩක් කරල කීයක් හරි හොයමු..මුල ඉඳන්ම කියල දෙන්නම්...
    ------ Post added on May 21, 2021 at 10:45 PM
    අඩේ උබ නම් එල කොල්ලෙක්. මමත් 3D design කරන්න ආසයි බන්.මම කරලා තියෙන්නේ CAD/CAM වලින්.මම කාලෙකට කලින් ෆයිවර් එකේ ගිග් එකක් දැම්ම වැඩක් උනේ නෑ බන්.ඉතින් අතෑරලා දැම්මා.ආයිත් පොඩි ආසාවක් අවා උබ කිව්වම.
     
    • Like
    Reactions: Ryan08

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    blender karala balanna asawak tiyenwa. interface eka set une na thawama hariyata.
    ආසයිනම් විතරක් කරපන් මචන් ..මුල් ටික අපායක් වගේ...ටිකක් සෙට් උනාම සුරපුරයක් වගේ...

    උදා..උබ ප්ලේන් එකක් cockpit එකට ගියොත් උබට පිස්සු හැදෙයි නේ...හැබැඉ ප්යිලට් යන ගමන් ඔය හැම ලබ්බම කරකව කරව ඔබ ඔන ඉන්නේ නෑ නේ..ඒ වගේ තමා මචන් ටූල්ස් තියෙන්නේ ඕනෙ නම් විතරක් පාවිච්චි කරන්න

    ආ වැරදි එකක් කමෙන්ට් කරලා තියෙන්නේ .😑
    මොකද්ද?
    ------ Post added on May 21, 2021 at 10:49 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ආසයිනම් විතරක් කරපන් මචන් ..මුල් ටික අපායක් වගේ...ටිකක් සෙට් උනාම සුරපුරයක් වගේ...

    උදා..උබ ප්ලේන් එකක් cockpit එකට ගියොත් උබට පිස්සු හැදෙයි නේ...හැබැඉ ප්යිලට් යන ගමන් ඔය හැම ලබ්බම කරකව කරව ඔබ ඔන ඉන්නේ නෑ නේ..ඒ වගේ තමා මචන් ටූල්ස් තියෙන්නේ ඕනෙ නම් විතරක් පාවිච්චි කරන්න

    මොකද්ද?
    ------ Post added on May 21, 2021 at 10:49 PM
    මෙන්න මුට ගැලපෙනවා ඕක.

    @dilann
     
    • Wow
    Reactions: dilann

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අඩේ උබ නම් එල කොල්ලෙක්. මමත් 3D design කරන්න ආසයි බන්.මම කරලා තියෙන්නේ CAD/CAM වලින්.මම කාලෙකට කලින් ෆයිවර් එකේ ගිග් එකක් දැම්ම වැඩක් උනේ නෑ බන්.ඉතින් අතෑරලා දැම්මා.ආයිත් පොඩි ආසාවක් අවා උබ කිව්වම.
    වරෙන් මච් එකක් ගහමු.. හෙට බ්ලෙන්ඩර දාගෙන ස්කීන් ශොට් එකක් එවපන් මට..මම අනිව උබව ගොඩ දානවා...හැමෝටම දැන ගන්න කියන්නේ..බ්ලෙන්ඩර් ‍ෆිරී..මෙගාබයිට් 169 සොෆ්ට්වෙයර් එක...පී සී එක හොඳ වෙන්න ඕන වෙලාවල් තියනවා..අයි3 එකකිනුත් ගේම ගහන්න පුලුවන්..කරන්න පුලුවන් දේවල් තියෙන්ව..උනන්දුව තියෙනවානම් සෙට් වෙයන්..
     
    • Like
    Reactions: Kolama

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මමත් ආසයි බං. ඒත් මට powerful computer එකක් නෑ බං 🙁 එකදිගට ඇරිලා ඉගෙනගන්න කම්මැලියි, වැඩක් නැති වෙයි කියලත් හිතෙනවා වෙලාවකට. අනිත් එක එක දිගට computer එක ඉස්සරහ ඉන්න ඕනිද බං ඕවට? Part time ඉගෙනගෙන කරන්න බෑද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    mmth hena asai manipulation krl artwork krnd, ps wlin wge. option dkkhm epa wenw
    මචන් පැහැදිලි නෑ.මොන ඔප්ශන්ද එපා වෙන්නේ උබට

    මමත් ආසයි බං. ඒත් මට powerful computer එකක් නෑ බං 🙁 එකදිගට ඇරිලා ඉගෙනගන්න කම්මැලියි, වැඩක් නැති වෙයි කියලත් හිතෙනවා වෙලාවකට. අනිත් එක එක දිගට computer එක ඉස්සරහ ඉන්න ඕනිද බං ඕවට? Part time ඉගෙනගෙන කරන්න බෑද?
    මචන් මචන්...උබට දෙන උත්තරේ මම කල්පනා කරනවා...මේසන් බාස් කෙන්ක්ගෙ පඩිය කීයද බන්..3000ක් කියමුකො..ගෝලයාගේ පඩිය 2000ක් කියමුකෝ..කොන්ක්‍රීට් එකක් දාන වෙලාවට ගෝලයෝම අනල උනම දාල ඔක්කොම කරද්දි බාස් මොකද්ද කරන්නේ??කෝට්ටක් තියාගෙන ඇන ඇන ඉන්නව..එහෙනම් ඇයි බන් ඌට ඒතරම් ගෙවන්නේ....මචන් දැනුමට ගෙන්වන්නේ..දැනුම ගන්න ඒ කියන්නේ ඉගෙන ගන්න කම්මැලි වෙන්න එපා..වැඩ කරන්න ඕනෙ නම් කම්මැලි වෙයන්..මොකද දැනුම තියෙනවනම් මැච් එක ගහන්න දන්නව...ඉස්සල්ල දෙයක් හොඳට ආසාවෙන් ඉගෙන ගනින්..ආසාවෙන් ඉගෙනගන්න එක තමයි ඇගට එන්නේ....ඊට පස්සේ වැඩ හොයාගෙන එන්නේ බන්,,,
    ------ Post added on May 21, 2021 at 11:08 PM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචන් පැහැදිලි නෑ.මොන ඔප්ශන්ද එපා වෙන්නේ උබට

    මචන් මචන්...උබට දෙන උත්තරේ මම කල්පනා කරනවා...මේසන් බාස් කෙන්ක්ගෙ පඩිය කීයද බන්..3000ක් කියමුකො..ගෝලයාගේ පඩිය 2000ක් කියමුකෝ..කොන්ක්‍රීට් එකක් දාන වෙලාවට ගෝලයෝම අනල උනම දාල ඔක්කොම කරද්දි බාස් මොකද්ද කරන්නේ??කෝට්ටක් තියාගෙන ඇන ඇන ඉන්නව..එහෙනම් ඇයි බන් ඌට ඒතරම් ගෙවන්නේ....මචන් දැනුමට ගෙන්වන්නේ..දැනුම ගන්න ඒ කියන්නේ ඉගෙන ගන්න කම්මැලි වෙන්න එපා..වැඩ කරන්න ඕනෙ නම් කම්මැලි වෙයන්..මොකද දැනුම තියෙනවනම් මැච් එක ගහන්න දන්නව...ඉස්සල්ල දෙයක් හොඳට ආසාවෙන් ඉගෙන ගනින්..ආසාවෙන් ඉගෙනගන්න එක තමයි ඇගට එන්නේ....ඊට පස්සේ වැඩ හොයාගෙන එන්නේ බන්,,,
    ------ Post added on May 21, 2021 at 11:08 PM
    මචං උඹ blender ඉගෙනගෙන ඒක use කරන්නේ upwork වලද?