වරෙන් නවලෝක රෙස්ටුරන්ට් එකෙන් කන්ඩ. තොපිට කොහෙන්ද මේවා? 🤣

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    images
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    යකෝ දැන්නේ දැක්කේ බිත්තර ආප්ප ලාබයි ප්ලේන් ආප්ප වලට වඩා. ඒ කියන්නේ නවලෝකේ කුකුල් ෆාම් එකකුත් තියෙනවද?? 😁😁
    Boru dala minissu rawattannepa hutto. Upali restaurant ekei Nawaloka ekei umba wenasa danne natuwa nemei ne
    ara maha ispiritale wage canteen ekada oya :baffled:
    meka boru. kiri appa kiyala deyak unge menu ekewath ne. https://upalis.com/menu/
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat. 👍
    එතකොට lamb කියන්නෙ තොගෙ මස් වලටද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    මේ උබ දැන් විශ්ම ලෝකය නම මේකේ පාවිච්චි කරනවා කියලා ඕකේ අනිත් ඇඩ්මින්ලා දන්නවද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    අනුන් කාපුවා ඇයි උබ කෑවා වගේ දාන්නේ....?

    ඔය බිල අයිති කෙනාට ඔය බිල මහලොකු කජ්ජක් නෙමේ. 8 දෙනෙක් කාලා තිබ්බා... උගේ වයිපරේ තමා දාලා තිබ්බේ....
    (හෙඩිම නම් මිල වැඩියි කියලා තමා)

    ඕකේ ආප්ප 4 කිව්වට ආප්ප 4 දෙකට පොෂන් (4 x 4 ) එතකොට ආප්පයක ගාන වැඩි නෑ.
    අනික නිකන් හන්දියේ කඩෙත් බිත්තර ආප්ප 1 රුපියල් 100 - 140 වෙනකන්......ඔකේ 300-350ක්
    කොත්තුවක් හන්දිය කඩේ 750-1200 වෙනකන්.

    ඉතින් ඔය වගේ ලොකේෂන් එකක, බිස්නස් ක්ලාස් මිනිස්සු යන තැනක 2250 කියන්නේ උන්ට අවුලක් නැති මිලක්.

    අපිට ඉතින් හන්දිය කඩේ 250 - 350 කොත්තු කාලා 750 - 1000 කිව්වමත් අවුල් නේ...........
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔච්චර නම් ගනන් වෙන්නෙ නෑ.ආප්ප කිව්වට පොශන් එකක් දෙන්නෙ.එකක ආප්ප 5ක් තියනවා.ටිකක් ගනන්.

    හැබැයි රසයි .හොද ක්‍රව්ඩ් එකකුත් එනව
     
    • Like
    Reactions: Johnnie_Walker

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මම ඉන්න රටේ නම් බැටළු මස් වලට කියන්නේ lamb කියලා
    Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat. 👍
    එතකොට Lamb කියන්නේ මොනවද ආයුබෝවන්....
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat. 👍
    In South Asian and Caribbean cuisine, mutton commonly means goat meat.

    එතකොට Lamb කියන්නේ මොනවද ආයුබෝවන්....
    Lamb is young Sheep. Its expensive than Mutton.
    ------ Post added on Sep 19, 2022 at 4:26 AM
     
    • Like
    Reactions: abc321

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat. 👍
    ethakota lamb kiyanne ube mas walatada?
     
    Similar threads