this is a lie. check the menu. There is nothing called "kiri appa"It's in their menu... The price is correct for 3 portions - boneless.
https://upalis.com/menu/
And certain dishes/food are breakfast only, dinner only.
this is a lie. check the menu. There is nothing called "kiri appa"It's in their menu... The price is correct for 3 portions - boneless.
යකෝ දැන්නේ දැක්කේ බිත්තර ආප්ප ලාබයි ප්ලේන් ආප්ප වලට වඩා. ඒ කියන්නේ නවලෝකේ කුකුල් ෆාම් එකකුත් තියෙනවද??![]()
Boru dala minissu rawattannepa hutto. Upali restaurant ekei Nawaloka ekei umba wenasa danne natuwa nemei ne
meka boru. kiri appa kiyala deyak unge menu ekewath ne. https://upalis.com/menu/ara maha ispiritale wage canteen ekada oya![]()
My comment was ONLY re the Elu-Mas curry.this is a lie. check the menu. There is nothing called "kiri appa"
https://upalis.com/menu/
And certain dishes/food breakfast only, dinner only.
Desserts වල බලපන් තියෙනවා.meka boru. kiri appa kiyala deyak unge menu ekewath ne. https://upalis.com/menu/
එතකොට lamb කියන්නෙ තොගෙ මස් වලටද?Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat.![]()
මම ඉන්න රටේ නම් බැටළු මස් වලට කියන්නේ lamb කියලා
එතකොට Lamb කියන්නේ මොනවද ආයුබෝවන්....Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat.![]()
In South Asian and Caribbean cuisine, mutton commonly means goat meat.Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat.![]()
Lamb is young Sheep. Its expensive than Mutton.එතකොට Lamb කියන්නේ මොනවද ආයුබෝවන්....
ethakota lamb kiyanne ube mas walatada?Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat.![]()