වරෙන් බඩුවක් පෙන්නන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    මේක දැන් බැලුවාම සහ උනේ මොකක්ද කියලා හිතාගන්න පුලුවන්ද. 🙂


    IMG-3716.jpg
    [/url]

    https://elakiri.com/threads/next-president-sarath-fonseka-or-mahinda-rajapakse.253213/page-7
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ගමේ ගොඩේ චන්ද වලින් ලොකූ වෙනසක් වෙනවා
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,328
    2,957
    113
    2009 දි කිරියේ හිටිය අයියලා දැන් අංකල්ලා. අවුරුදු 15ක්
    ඕකයි දැන් තත්වෙයි කම්පෙයා කරන්න අමාරුයි නේද :yes:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    එි කාලෙ නම් යුද්දෙ දිනපු මරා පරදින්ක විදිහක් නෑ. අනික මං දන්න තාත්තල වයසෙ උන් සේරම මරාට එ
    ඒ කාලෙ. දැන් උන් සේරම ජෙප්පන්ට
     
    • Like
    Reactions: Cypress

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    • Like
    Reactions: Naughty_kiththa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Bro 2009 was like 1960 in the context of access to technology
    And that poll was posted more than 3 months before the election. A lot of things happened after that.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ක්ලෝස්ඩ් ගෲප් වලින් සංගන ගත්තම බයස් රිසල්‍ට්ස් එන්නෙ.
    Helakuru poll is the most significant one this time. They have a good sample of the population. Also they only count mobile number verified votes. North Eastern participation is still low despite the fact that they are a crucial factor.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    කෝ බඩුව :eek:
    inbox enna kiyala paiye photo ewai

    ෆොන්සේකගේ චන්ද මාක් කරපු චන්ද පත්‍රිකා වෙල් වල බෝක්කු යට එහෙමත් තිබිලා හම්බ උනා නේද.මයිනා බලෙන් ඒ පාර බලේ ගත්තේ
    ------ Post added on Aug 11, 2024 at 6:06 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    800 ගණනක් වොට් කරලා තියනව.. දැන් උපරිම 200 තමයි වොට් කරන්නේ මේකේ.. එළකිරි එකට එන ප්‍රමාණයත් ගොඩක් අඩු වෙලා..
     
    • Like
    Reactions: villa pro

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    hamuge unui, mainage unui gedara thiyala wena ona ekek path karaganilla echcharai,
    mokada hamui, mainai set eka karanne drama