වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    රත්තරං;15270578 said:
    සරලයි.. දැක්ක ගමන් ඕනේ කුනුගොඩකට කරගහන්න තරම් හොයාගන්න අමාරු හිග ජාතියක් නෙමේ කෙල්ලො කියන්නේ.

    :yes: :yes: :yes: :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    933903_519123758142718_1562360112_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;15270578 said:
    සරලයි.. දැක්ක ගමන් ඕනේ කුනුගොඩකට කරගහන්න තරම් හොයාගන්න අමාරු හිග ජාතියක් නෙමේ කෙල්ලො කියන්නේ.

    hmm.eka aththa.kello passe onawata wada yanna gihin mamat mage jeewite hodama kale awrudu 4k witara nasthi karan tiyenne.. :dull::dull::frown::frown:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;15266196 said:
    මේ කතාව නම් හරියට හරි..
    මමත් අත්හදා බලලා තියෙනවා ‍රැකියාව කරපු කාලයේ
    මිනිස්සුන්ගෙන් නොමනා විදියට වැඩ ටික කරන් ඒ මිනිස්සුන්ට ලැබෙන පොඩි දේනුත් රුපියල හරි ගහපු මැනේජර් ගෙන්..
    අන්තිමට ඔය අන්තිම ස්ටෙප් එකටම ආවා.
    ඉගෙනීමට යොමු උන නිසා මගේ ඒ ‍රැකියා ජීවිතය එතනින් ඉවර උනා..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබලගේ ආදරනීය ,
    රත්තරං.....




    profilepic391748_5.gif

    කෙනෙක් රලු හෝ සියුම් බව තියෙන්නේ පෙනුමෙද, ගතිගුන වලද? හිතන විදිහෙද?

    රටට ජාතියට ආගමට කෙලින පඩත්තරයෝ ඉස්සරහා ඔහොම උනාට අපේ කොල්ලෝ ඉස්සරහා ඔහොම නෑ
     
    Last edited:

    MONSTER LION

    Member
    Jul 9, 2013
    22
    7
    0
    සෑහෙන්න වටිනව ත්‍රෙඩ් එක.
    දියුණු වෙන්න උත්සහ කරන හිතන්න පුලුවන් කෙනෙක්ට ගන්නවා නම් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.
    මම මුලු ත්‍රෙඩ් එකම වගේ බැලුවා ගොඩක් අයගේ අදහස් කියෙව්වා
    රත්තරං සහෝදරයාට බොහෝම ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට.

    ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා...
    මම ඒ මිනිස්සු ජාති ගැන කතා කරන්නේ නෑ.
    නමුත් ඒ එක එක ජාතියේ මිනිස්සු අතරින්,

    ඔයා බිංදුවේ ඉඳන් දියුණු වෙලා දැන් යම් කිසි ස්ථාවර මට්ටමකට ඇවිල්ලා රට ජාතිය ආගම ගැන හැගීමෙන් කටයුතු කරන ගමන් අනිත් අයටත් මේ දියුණු වෙන්න කරන මග පෙන්වීම වචනයෙන් කියලා ස්තූති කරන්න බෑ.
    ඔයා අවංක හැගීමෙන් මේ දේවල් කරනවා නම් ඔයාට වරදින්නේ නෑ.

    ජය වේවා
    තෙරුවණ් සරණයි

    :D:D:D

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියල තියෙන ඒවාට උඹට ගොඩක් පින් මචන්. උඹට වැඩි වැඩියෙන් හරි යයි මේ වගේ අදහස් අපේ උන්ට දෙන එකට අපේ කොල්ලන්ව ගොඩ ගන්න ගුරු මුෂ්ටියක් නැතුව බොක්කටම කියල තියෙනවා. උඹට ජය. :)