වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    matath dana ganna one? dan mokakda aluth law ekak thiyenawa kiyanne?

    මෙහෙමයි. කුවිතාන්සියක් ලියාන වාහනේ ගනින්, ට්‍රාන්සර් පේපර්ස් ඕපන් ගන්න පුලුවන්. විකිනුම් කාරයාගේ පිටපත තියාගන්න කියපන් උබේ විස්තර ඇපේට අරන්.මාසයක් ඇතුලත ට්‍රාන්සර් කරන් කෝල් එකක් දෙන්නවා කියපන්. එහෙම නැත්නම් තැපෑලට දාන්න කියපන්. වික්කට පස්සේ වැඩි හොදට කලින් අයිතිකාරයාට අලුත් එකාගේ විස්තර දීපන් උගේ පිටපත සම්පූර්න කරගන්න. කොහොම උනත් මම ඕපන් පේපර්ස් ගත්තට මගෙන් ගන්න කෙනාට ඕපන් පේපර්ස් දෙන්නේ නෑ. අනික මම විකුනන මිලත් එක්ක බිස්නස් කරන කෙනෙක් ගන්නේ නෑ පාවිච්චි කරන කෙනෙක් මිසක්. මගේ නමට ට්‍රාන්සර් කරන්නේ නෑ බන්. අලුත් කුවිතාන්සියක් ලියලා දෙනවා ට්‍රාන්සර් කරගන්නකම්. පරන එකාගේ එක අලුත් එකාට දීලා වැඩක් නෑනේ බන්. ගත්ත ගනන් අනම් මනං සේරම එතකොට මාට්ටුනේ?. අනික එහෙම ට්‍රාන්සර් කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. කටේ බලේ තමා ඉතින්. මේ බිස්නස් එක තනිකරම යන්නේ කටේ බලේට. අන්න එතෙන්දි තමා මම උබට කිව්ව මගේ රැකියාවේ ගෞරවය වැදගත් වෙන්නේ. අනික හුගක් වෙලාවට මම කෙල්ල එක්ක යන්නේ. ඉංජිනියර් කෙනෙක් කියන නමට මිනිස්සු සලකනවා. ඔය දෙකම එකතු උනාම අව්ලක් වෙන්නේ නෑ බන් මිනිස්සු විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් බව දැනගත්තහම දෙනවා, ඒ වගෙම මම 100ට 100ක් පන ගියත් විශ්වාසෙත් රකිනවා. අනික අපේ මූනුත් (එච්චරම :p ) අවුල් නෑනේ මචන්.
    වාහනයක් ඔරිජිනල් පොතට අමතරව තව අයිතිවෙන්න පුලුවන් ක්‍රම තියෙනවා. සින්නක්කර ඔප්පුව, පැවරුම් ප්‍රකාශයක් වගේ දේකින්, අපි ගෙනත් හයර් එකට දෙන්නේ නෑනේ අව්රුදු ගනන්. එහෙනම් වාහන බදු දෙන්න , උගස් තියන්න එහෙමත් බෑනේ? .අවභෝදය මත අව්ලක් නෑ කරන්න පුලුවන්.
     
    Last edited:

    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    :):):):):):):):)
    මේකනම් මචං හරියටම හරි... හැදෙන එකෙකුට හැදෙන්න මේ ටික හොදටම ඇති...
    ස්තූතියි තොරතුරු වලට
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15309565 said:
    මෝටරථ එකෙන් චෙක් කරන්න පුලුවන්, නැත්නම් පොතෙත් නම ගම තියෙනවනේ බන්. අඩුම ලියපු කුවිතාන්සියේ විස්තර තියෙනවනේ

    එළ:D:D

    වාහනේ ගන්න ඉස්සෙල්ල අළුත් එකාට පරණ එකාගෙ නම යන්නෙ නැහැනෙ එතකොට. නැත්තං පරණ එකාගෙන් අපි ගත්ත ගාණ අළුත් එකා දැනගත්තොත් ඌ නිකා ඉඳී:oo::oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    රත්තරං;15370415 said:
    දෙවෙනි කොටස ලගදීම..

    11.gif
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    රත්තරං;15351949 said:
    මෙහෙමයි. කුවිතාන්සියක් ලියාන වාහනේ ගනින්, ට්‍රාන්සර් පේපර්ස් ඕපන් ගන්න පුලුවන්. විකිනුම් කාරයාගේ පිටපත තියාගන්න කියපන් උබේ විස්තර ඇපේට අරන්.මාසයක් ඇතුලත ට්‍රාන්සර් කරන් කෝල් එකක් දෙන්නවා කියපන්. එහෙම නැත්නම් තැපෑලට දාන්න කියපන්. වික්කට පස්සේ වැඩි හොදට කලින් අයිතිකාරයාට අලුත් එකාගේ විස්තර දීපන් උගේ පිටපත සම්පූර්න කරගන්න. කොහොම උනත් මම ඕපන් පේපර්ස් ගත්තට මගෙන් ගන්න කෙනාට ඕපන් පේපර්ස් දෙන්නේ නෑ. අනික මම විකුනන මිලත් එක්ක බිස්නස් කරන කෙනෙක් ගන්නේ නෑ පාවිච්චි කරන කෙනෙක් මිසක්. මගේ නමට ට්‍රාන්සර් කරන්නේ නෑ බන්. අලුත් කුවිතාන්සියක් ලියලා දෙනවා ට්‍රාන්සර් කරගන්නකම්. පරන එකාගේ එක අලුත් එකාට දීලා වැඩක් නෑනේ බන්. ගත්ත ගනන් අනම් මනං සේරම එතකොට මාට්ටුනේ?. අනික එහෙම ට්‍රාන්සර් කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. කටේ බලේ තමා ඉතින්. මේ බිස්නස් එක තනිකරම යන්නේ කටේ බලේට. අන්න එතෙන්දි තමා මම උබට කිව්ව මගේ රැකියාවේ ගෞරවය වැදගත් වෙන්නේ. අනික හුගක් වෙලාවට මම කෙල්ල එක්ක යන්නේ. ඉංජිනියර් කෙනෙක් කියන නමට මිනිස්සු සලකනවා. ඔය දෙකම එකතු උනාම අව්ලක් වෙන්නේ නෑ බන් මිනිස්සු විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් බව දැනගත්තහම දෙනවා, ඒ වගෙම මම 100ට 100ක් පන ගියත් විශ්වාසෙත් රකිනවා. අනික අපේ මූනුත් (එච්චරම :p ) අවුල් නෑනේ මචන්.
    වාහනයක් ඔරිජිනල් පොතට අමතරව තව අයිතිවෙන්න පුලුවන් ක්‍රම තියෙනවා. සින්නක්කර ඔප්පුව, පැවරුම් ප්‍රකාශයක් වගේ දේකින්, අපි ගෙනත් හයර් එකට දෙන්නේ නෑනේ අව්රුදු ගනන්. එහෙනම් වාහන බදු දෙන්න , උගස් තියන්න එහෙමත් බෑනේ? .අවභෝදය මත අව්ලක් නෑ කරන්න පුලුවන්.

    macho eththa kiyapan,
    ubata masayak ethulatha wahana business nokarana ekek set weawada,
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    6+
    එළකිරියට දාපු එළකිරිම ත්‍රෙඩ් එක මෙක අපේ අය කරන වැරදි හදාගන්න විදිහ ලස්සනට පෙලගස්වලා තියෙනවා හැබැයි ෆික්ස් ඩිපෝසිට් මත යැපීම තමයි ගොඩක් අය කරන වැරැද්ද සල්ලි හම්බ කරනවට වඩා නිකන් ඉදල කීයක් හරි ගන්න බලන්නේ:)

    මේක ඊමේල් එකක් හැටියට හදලා බෙදා හරින්න ඕන හැමෝටම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    6+
    එළකිරියට දාපු එළකිරිම ත්‍රෙඩ් එක මෙක අපේ අය කරන වැරදි හදාගන්න විදිහ ලස්සනට පෙලගස්වලා තියෙනවා හැබැයි ෆික්ස් ඩිපෝසිට් මත යැපීම තමයි ගොඩක් අය කරන වැරැද්ද සල්ලි හම්බ කරනවට වඩා නිකන් ඉදල කීයක් හරි ගන්න බලන්නේ:)

    මේක ඊමේල් එකක් හැටියට හදලා බෙදා හරින්න ඕන හැමෝටම

    mama mehema dala thibba dakkada machan??? "හැබැයි ෆික්ස් ඩිපෝසිට් දාලනම් නෙමේ. ඊට එහා ගිය දේකින්."
     
    • Like
    Reactions: fahim91