වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    oya kiyala thiyena ewanam hari. habai kattiya wada karanna patan ganna one... naththam ithin therumak na me wage threads 100k dammath.

    mama hithana widihata salli hamba karanna one wenne
    1) molayak
    2) kramayak
    3) wada kireema

    ochcharai. aluthenma mokak hari ekak hadanawata wada lesiy danata anith minissu hamba karana kramekatama mokak hari honda widihe wenasak karala thamange deyak patan ganna eka. anika thamain honda watina wadak patan gaththata passe target ekata yanakam atha arinna ba. digatama karanna one. eka nisa wadakata nathi ewa patan gaththoth sallam wenawa.

    mama me kiyanne mage athdakeem walin. mama mata one hama dema gaththe mama hamba karapu salli walinmai. eke sathuta mata thiyenawa.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කියන්න තියන දේ ලෙසටම කියල තියනව "කෙල්ලො" :shocked: අම්මෝ මට කෙලම උන මාතෘකාව දැන් ඉතින් ගිය හකුරට අඩල පලක් නෑ :yes:දැන් තියෙන්නෙ ඉගෙන ගත්තෙ දේවල් ක්‍රියාත්මක කරන්න :confused: තෑන්ක්ස් මචන් ගන්න දේවල් හුගක් තිබුන පරන් මගුල් ඔලුවට ඇවිත් ඔලුව අවුල් වෙන වෙලාට ආයෙ ආයෙ කියවන්න හුගක් වටිනව මේ ත්‍රෙඩ් දෙක තුනම :yes:අවුරුදු ගානක් මේක රෙජිස්ටර් වෙලා හිටියට ඊයෙ පෙරේද තම පෝස්ට් එකක් දැම්මෙ:yes: රෙප් ඒ මොනද කියලවත් මන් තව දන් නෑ :lol:දැන ගත්ත දාක ලොරියක් එවන්නම් එතකම් රිප්ලයි එකක් විතරක් දාන්නම් :rolleyes:
    tharaha nane :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන්න තියන දේ ලෙසටම කියල තියනව "කෙල්ලො" :shocked: අම්මෝ මට කෙලම උන මාතෘකාව දැන් ඉතින් ගිය හකුරට අඩල පලක් නෑ :yes:දැන් තියෙන්නෙ ඉගෙන ගත්තෙ දේවල් ක්‍රියාත්මක කරන්න :confused: තෑන්ක්ස් මචන් ගන්න දේවල් හුගක් තිබුන පරන් මගුල් ඔලුවට ඇවිත් ඔලුව අවුල් වෙන වෙලාට ආයෙ ආයෙ කියවන්න හුගක් වටිනව මේ ත්‍රෙඩ් දෙක තුනම :yes:අවුරුදු ගානක් මේක රෙජිස්ටර් වෙලා හිටියට ඊයෙ පෙරේද තම පෝස්ට් එකක් දැම්මෙ:yes: රෙප් ඒ මොනද කියලවත් මන් තව දන් නෑ :lol:දැන ගත්ත දාක ලොරියක් එවන්නම් එතකම් රිප්ලයි එකක් විතරක් දාන්නම් :rolleyes:
    tharaha nane :rolleyes:

    rep neme machan.. uba deyak gaththanam echcharai
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    මේකනම් මචං හරියටම හරි... හැදෙන එකෙකුට හැදෙන්න මේ ටික හොදටම ඇති..