වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පට්ට වටිනව. මගෙ request එක accept කරන්න මචං.
    දිගටම නූල් දාන්න. හුගක් පින් උබේ තාත්තට :yes:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    නියම විස්තරේ මචන් මමත් ඔහොම දෙයක් කරන්න තමයි මේ හිත හිත ඉන්නේත. ස්තූතියි අදහස් වලට. Rep +
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    වොල්ක්ස්වාගන් එකක් හොයලා දීයෝ!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුකට කියන කවි සී පදෙ ඇසෙන්නෙ අද ඒ තාලය
    තනිකම පාලුව දැනේවි දකිද්දි අද මේ කාලය
    වටේ ඉන්න කොල්ලො කෙල්ලො විනෝද වෙන ඒ තාලය
    දැක මම අද බලන් ඉන්නෙ එනකන් මට ඒ වාරය

    ඉගෙනගන්න උත්සාහ කලේ නෑ හරියට අකුරූ
    කට්ටි පැන්නෙ මිතුරු වෙසින් එන එයි උන් හතුරූ
    යන්නේ අද කාර් එකෙන් නොදැක්ක සේ මා මිතුරූ
    ඇහුවා නම් දෙමාපියන් කිව් ඒ ගුණ මියුරූ

    රැකියාවක් හොයාගන්න ඉන්ටෙව් වල බඩගෑවට
    හැකියාවට රැකියා නැත අද මා හට
    හිටියත් අද යාලුවො රට රැකියාවල
    බෑ උන්ටත් අත දෙන්නට අද මා හට

    වීදි දිගට ඇවිදල කුලි වැඩ කර සල්ලි ටික අරගෙන
    එදා වේල කාලා හිනාවෙලා හිටියට දුක ඇත මගෙ හිත යට
    නැත එදා මගෙ ලග හිටි ළද හිස් නිසා මගෙ මුදල් පසුම්බිය
    නැතිවුණා කිසිවෙකු මගෙ ලග ඇතිකල සුරතල ඇත ලග

    මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ
    නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ
    සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී
    කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින්

    නැති වුණත් මට නානකාමර ඇත පොදු ලිද නාන්නට
    නැත කිසි දින වැටුනෙ බිමට නිදියන්නෙ පැදුරෙ බිමද
    ඇදල ඩෙනිම ගහල සුවද ගියාට ජැන්ඩි පහට
    අදින්නෙ එකම ඩෙනිම වැඩ කරනා දවස් පහට

    නැතිවට කන්න රසමසවුලු තම්බල කන්නෙ කොස් ගෙඩි මදුලු
    නැත කිසිදින බොන්නෙ විස්කි බ්‍රැන්ඩි
    තිබ්බත් මට සල්ලි නැතත් සල්ලි සාක්කු පිරෙන්න
    ඇත ගුණදම හිත පිරෙන්න

    නැත කිසිදින කලෙ ජඩ වැඩ හොයන්න සල්ලි බැංකු පොත් පිරෙන්න
    ගේම් දීලා සල්ලි වලට යන්නෙ නෑ වැලිකඩ මම
    හොරකම් කරල සල්ලි හොයල විනෝද වෙන්න බෑ මට
    හැමදාම පන්සල් ගිහින් වදින්නෙ මම බුදුසමිදුට
    දුප්පත් උනත් මම මල්ලි හිතින් පෝසත් හැමදාටම


    සල්ලි තියෙන සමහරු ලග නැත ගුණදම මනුස්සකම
    දෙනවද රුපියල දෙක අත දිගු කරනා යාචකයට
    හිටියට රජ මාලිගවල ගියත් යාන වාහනවල
    නැත සතුට ඒ හිත තුල තියෙනව වගෙ මගෙ හිත තුල

    මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ
    නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ
    සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී
    කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින්
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    තෙරුවන් සරණයි !


    සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු !!!

    තෙරුවන් සරණයි !​
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    To the ::>> PIG !!!

    Someone did give me -REP for commenting on thread. And seriously what is wrong of the content ??

    If have courage ( balls ) PM me of the matter.