වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන




    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය
    විරහී හද ගිලන් වෙලා ...//

    ගහ කොළ ද මල් පිපේ
    ඇළ දොළ විල කඩා හැලේ
    පෙර දාක මිරිඟු සයුරේ
    ඒ රුවට රැවටුණේ

    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය
    විරහී හද ගිලන් වෙලා

    නන්නාඳුනන ලෙසේ මඟ තොට
    යළිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය
    විරහී හද ගිලන් වෙලා ...//
    දුක හාදු දෙන රැයේ

    ගායනය - විශාරද ගුණදාස කපුගේ
    පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක
    තනුව - විශාරද ගුණදාස කපුගේ
     
    • Like
    Reactions: Iron Monger

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලාල ලලා අහ අහා ලාල ලලා....
    අන්ගම්මන සුමන අන්ගම්මන සුමන
    අන්ගම්මන සුමන බොරුවට සිල් රකින
    අන්ගම්මන සුමන මුල සසුනේ සිටින
    අන්ගම්මන සුමන උගේ අම්මට ..........


    කනබොන දෙයක් තනියම වලදන්න එපා
    අසරන කෙනෙක් ආවිට එලවන්න එපා
    අනුවන නුවනින් පව් සිදු කර ගන්න එපා
    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා

    තිබුනත් .... රන් සලුවෙන් වසාලා
    මසකට වරක් යයි කුණුලේ ගලාලා
    මේබව නොදත් අපේ.... පුතලා
    වසබී නසී එක....... පතාලා
    -........
    ......

    අඹ ගහ මුදුනේ ටකේ බදින්නේ
    ටකේ ලණුවගෙන .............. බදින්නේ
    යාමෙන් යාමේට .......... නැගින්නේ
    ............ නැගිටිනකොට, ටකේ වදින්නේ






    වරෙන් ඇස් දෙක පියාගෙන අහන්න:)
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මම ලයින් හෝම් එකේ දොස්තර කෙනෙක්
    මම පැය 24ම ඔන්ලයින් ඉන්නෙ එලකිරි එකේ
    මම ජනතා සේවකයෙක්