වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Deepika Priyadarshani ge ekak denma nisa.

    One of my favorite:


    අද නම් නිදියන්න වෙන්නේ නෑ බං. මමත් ආසයි මේකට එල එල. :love:

    මේ තනි යහනේ
    මේ තනි යහනේ
    නිදිනැති පාළු රාත්‍රියේ
    මා සිතු දැහැනේ
    නොනිදන කවුරු හෝ හිඳී
    පෙරදා පුරුදු සේ නොහඬා හැඬූ නෙතින්
    මේ තනි යහනේ
    නිදිනැති පාළු රාත්‍රියේ

    තාරකා දැළෙන් එහා ඒ අහිමි විජිතයේ
    සිහින සේ ගලා හැලෙන්නේ සුවඳ ආදරේ
    පීදෙනා යොවුන් සිනා මල් සැඟවෙනා පැයේ
    සුසුමදෝ හඬා වැටෙන්නේ බිඳුණු ස්නේහයේ

    මේ තනි යහනේ
    නිදිනැති පාළු රාත්‍රියේ
    මා සිතු දැහැනේ
    නොනිදන කවුරු හෝ හිඳී

    නෑසෙනා හඬින් කියූ ඒ පෙම් කතා අපේ
    මේ සඳයි මමයි අසන්නේ තනිව මේ රැයේ
    කවුළුවෙන් බලා සිනාසී නිසල වී හදේ
    කවුරුදෝ සෙමින් මැකීයයි කඳුළකින් නෙතේ

    මේ තනි යහනේ
    නිදිනැති පාළු රාත්‍රියේ
    මා සිතු දැහැනේ
    නොනිදන කවුරු හෝ හිඳී
    පෙරදා පුරුදු සේ නොහඬා හැඬූ නෙතින්
    මේ තනි යහනේ
    නිදිනැති පාළු රාත්‍රියේ

    ගායනය – දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
    පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
    තනුව හා සංගීතය - ආචාර්ය ‍රෝහණ වීරසිංහ
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එක අහලා ඉවරනම් මේකත් අහපන් ඇස්දෙක අරින්නේ නැතුවම :P


    :love::love: අඩෝ මේක නම් මාරම මාරයි බං. TFS මම ඇහුවෙත් අදයි. නමුත් නියමයි මේක.

    රාත්‍රීය මනරම් කියා
    සදට තරුවට කවී ලියා
    මාත් මගේ හිත හදා ගන්නම්
    නුබත් මා ලග නැති නිසා

    මගේ කවියක පද ගයා
    දෑස් දෙකොනේ තෙත තියා
    නුබත් රෑ නිදි වරාගෙන ඇති
    මාත් නුබ ලග නැති නිසා

    රාත්‍රීය මනරම් කියා සදට තරුවට කවී ලියා
    මාත් මගේ හිත හදා ගන්නම්
    නුබත් මා ලග නැති නිසා

    හිරු සදුත් හමු වෙන්නැතේ
    එකම අහසේ පායනා ....
    ඉතින් දුක් වෙන්නේ කිමද අපි..
    දිනක් එයි අපි හමුවනා .....

    රාත්‍රීය මනරම් කියා සදට තරුවට කවී ලියා
    මාත් මගේ හිත හදා ගන්නම්
    නුබත් මා ලග නැති නිසා ...

    රාත්‍රීය මනරම් කියා සදට තරුවට කවී ලියා
    මාත් මගේ හිත හදා ගන්නම්
    නුබත් මා ලග නැති නිසා ...

    මාත් මගේ හිත හදා ගන්නම්.....
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,661
    113
    සිහින් සුළං රැල්ලේ - වික්ටර් රත්නායක

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    uba me sinduwak dala math den me sindu ahanawa. Obe sina laga lol :lol:


    එක අහලා ඉවරනම් මේකත් අහපන් ඇස්දෙක අරින්නේ නැතුවම :P


    දවසට එකක් දෙකක් අහපන්. යකෝ වැඩ කරන ගමන් අහපන් වැඩ පාඩු කරගන්නේ නැතිව. මෙන්න මේකත් අහපන්. මරු බං. මේකේ මෙම්බර් කෙනෙක් දැම්මේ. :love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions


    If I should stay
    I would only be in your way
    So I'll go but I know
    I'll think of you every step of the way

    And I... will always love you, ooh
    Will always love you
    You
    My darling, you...
    Mmm-mm

    Bittersweet memories –
    That is all I'm taking with me.
    So good-bye.
    Please don't cry:
    We both know I'm not what you, you need

    And I... will always love you
    I... will always love you
    You, ooh

    I hope life treats you kind
    And I hope you have all you've dreamed of
    And I wish you joy and happiness
    But above all this I wish you love

    And I... will always love you
    I will always love you
    I will always love you
    I will always love you

    I will always love you
    I, I will always love you.

    You.
    Darling, I love you.
    I'll always...
    I'll always love you.
    Ooh
    Ooh