වරෙන් coffee බොම්න

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මං නම් කෝපි බීලම ස්වර්ගස්ථ වෙයි. 🥴

    coffee.gif
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    coffee නම් කොහොමහරි බිව්වා කියපන්කො, එත් මේ යක්කු කතා කරන එක අහන ඉන්න බැහැනේ :baffled: මටනම් අප්පිරියම භාෂාවක්
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    මට නම් කෝපි බිව්වොත් කක්කි යන්නේ නෑ. ඒක හින්දා කෝපි නම් පොඩි කාලේ ඉදන් අරහන්
     
    • Love
    • Haha
    Reactions: NRTG and Mr Bones

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මෙන්න මූ කාලා දාන අසූචි වලින් අහුලන කෝපි ලෝකෙ ලොකු මිලකට විකිනෙනවා නේද.. බීල තියනවද කවුරුහරි?
    Asian_Palm_Civet_Over_A_Tree.jpg
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,537
    13,127
    113
    🤍
    මෙන්න මූ කාලා දාන අසූචි වලින් අහුලන කෝපි ලෝකෙ ලොකු මිලකට විකිනෙනවා නේද.. බීල තියනවද කවුරුහරි?
    Asian_Palm_Civet_Over_A_Tree.jpg

    civet luwak bila naaaa