වරෙන් motivation හදාගන්න...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    පෝන් බලන්න එපා කියන්නෙ 🤏

    ඊටත් වඩා සෝශල් මීඩියා (කිරිය ඇතුලුව) අස්සෙම ඉන්න එපා කියල කියන්නෙ 😌

    වෙන වැඩක් කරන්නෙ නෑ සමහර උන් මේක අස්සෙමයි, වැඩ කරන එවුන් නෙමෙයි ගොඩක් එවුන් මම හිතන්නෙ.

    අපි නම් ඉතින් මේවලට එන්නෙ මගෙ අනාත කුකුල් කූඩුව (එලකිරි වැසියො) බලල යන්න තමයි වැඩ කරල කම්මැලි උනාම.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අමෝ අමෝ කෙබර කොටාට පුක දීලා දැන් දන්නෙ නෑ වගේ ඉන්න තව සියල්ලදත් ඔස්තාර් කෙනෙක් 🤭 🤭
    ubata moo ekka campus arrears ekak wage thiyenne :P moo nan sehena deyak karanawa community ekata ;)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745

    මම මේ පොන්නයව දන්නෙ නෑ බන්, මූ මොරටුව හිටපු එකෙක්ද? අනික මට බන් අනිත් උන් ගැන ඇරියස් තියාගන්න තරම් අහේනියකුත් නෑ.

    මට දිරවන්නෙ නැත්තෙ මුන් වගේ බොරුවට education එක ඉස්සරහට දාගෙන මිනිසුන්ගෙ මොල හෝදන එවුන්. ඔය ජනනාත්, මුතුගල වගේ උනුත් මූ වගේම තමා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම මේ පොන්නයව දන්නෙ නෑ බන්, මූ මොරටුව හිටපු එකෙක්ද? අනික මට බන් අනිත් උන් ගැන ඇරියස් තියාගන්න තරම් අහේනියකුත් නෑ.

    මට දිරවන්නෙ නැත්තෙ මුන් වගේ බොරුවට education එක ඉස්සරහට දාගෙන මිනිසුන්ගෙ මොල හෝදන එවුන්. ඔය ජනනාත්, මුතුගල වගේ උනුත් මූ වගේම තමා.
    මුගේ විඩියෝස් ටිකක් බලපං .. උබ එක විඩියෝ එකක්වත් බලල නැනේ.. මොරටුවේ කියලවත් දන්නේ නැ කියන්නේ , එක විඩියෝ එකක්වත් බලල නැ. දකින දකින එකාට බැන බැන යන්න එපා බං හිතෙන විදියට ;)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    මුගේ විඩියෝස් ටිකක් බලපං .. උබ එක විඩියෝ එකක්වත් බලල නැනේ.. මොරටුවේ කියලවත් දන්නේ නැ කියන්නේ , එක විඩියෝ එකක්වත් බලල නැ. දකින දකින එකාට බැන බැන යන්න එපා බං හිතෙන විදියට ;)
    මුගේ ඒවා බලලා තියෙනවා බන්, ඉස්සර ඡන්දේ කිට්ටුව මූ ලෙසට පුක දුන්නා, ඒ විඩියෝත් ඇති ගිහින් බලපන්. උඹ හිතුවද මොරටුවේ ඉන්න හැම එකා ගැනම මම දන්නවා කියලා

    anyways මම මෝටිවේට් වෙන්න කියලා එක එකාගෙ විඩියෝ බලන්නෙ නෑ, ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ එකක්. තමන් ඇයි ගොඩ යන්න ඕන කියලා තමන්ට වෙන එකෙක් කියන්න ඕනම් තමන් ලොවෙත් ගොඩ යන්නෙ නෑ. ;)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මුගේ ඒවා බලලා තියෙනවා බන්, ඉස්සර ඡන්දේ කිට්ටුව මූ ලෙසට පුක දුන්නා, ඒ විඩියෝත් ඇති ගිහින් බලපන්. උඹ හිතුවද මොරටුවේ ඉන්න හැම එකා ගැනම මම දන්නවා කියලා

    anyways මම මෝටිවේට් වෙන්න කියලා එක එකාගෙ විඩියෝ බලන්නෙ නෑ, ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ එකක්. තමන් ඇයි ගොඩ යන්න ඕන කියලා තමන්ට වෙන එකෙක් කියන්න ඕනම් තමන් ලොවෙත් ගොඩ යන්නෙ නෑ. ;)
    1. උඹ හිතුවද මොරටුවේ ඉන්න හැම එකා ගැනම මම දන්නවා කියලා - නෑ. එහෙම හිතුවේ නැ. මුගේ විඩියෝ වල මූ හැම එකකම කියනවා. බලල නැති නිසා තමා අයිඩියා එක නැත්තේ.

    2. ඉස්සර ඡන්දේ කිට්ටුව මූ ලෙසට පුක දුන්නා, ඒ විඩියෝත් ඇති ගිහින් බලපන් - හහා..මේ තියෙන්නේ ඇත්ත හේතුව. ;) :D

    3.anyways මම මෝටිවේට් වෙන්න කියලා එක එකාගෙ විඩියෝ බලන්නෙ නෑ, ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් -ඒක ඉතින් උබේ කැමැත්ත. උබ ඉන්න, හිතන විදියට හැම එකාම ඉන්න ඕන නැනේ..මෝටිවේට් වෙන එකෙක් මේව බලයි. අනික මු මෝටිවේෂන් ටෝක් දෙන එකෙක් නෙමේ හැම වෙලේම. මුගේ ක න්ටෙන් ගැනවත් උබට අයිඩියා එකක් නැ. 2 හේතුව නිසා උබ අකැමැතියි. සිම්පල් ;)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුගේ ඒවා බලලා තියෙනවා බන්, ඉස්සර ඡන්දේ කිට්ටුව මූ ලෙසට පුක දුන්නා, ඒ විඩියෝත් ඇති ගිහින් බලපන්. උඹ හිතුවද මොරටුවේ ඉන්න හැම එකා ගැනම මම දන්නවා කියලා

    anyways මම මෝටිවේට් වෙන්න කියලා එක එකාගෙ විඩියෝ බලන්නෙ නෑ, ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ එකක්. තමන් ඇයි ගොඩ යන්න ඕන කියලා තමන්ට වෙන එකෙක් කියන්න ඕනම් තමන් ලොවෙත් ගොඩ යන්නෙ නෑ. ;)

    මීට වඩා ඩයල් ඉන්නවද බන් මෝටිවේට් ගන්න මේ රටේ.. 76ක සාපයක් ඇතුලේ ගොඩ ගිය මිනිස්සු.

    CPhD1Uz.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    anyways මම මෝටිවේට් වෙන්න කියලා එක එකාගෙ විඩියෝ බලන්නෙ නෑ, ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ එකක්. තමන් ඇයි ගොඩ යන්න ඕන කියලා තමන්ට වෙන එකෙක් කියන්න ඕනම් තමන් ලොවෙත් ගොඩ යන්නෙ නෑ. ;)

    💯

    හේතුව නිසා උබ අකැමැතියි. සිම්පල් ;)

    මාත් කැමති නැ මෙයාට.
    ------ Post added on Sep 28, 2025 at 2:23 PM
     
    • Like
    • Wow
    Reactions: AKI-SL and jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    1. උඹ හිතුවද මොරටුවේ ඉන්න හැම එකා ගැනම මම දන්නවා කියලා - නෑ. එහෙම හිතුවේ නැ. මුගේ විඩියෝ වල මූ හැම එකකම කියනවා. බලල නැති නිසා තමා අයිඩියා එක නැත්තේ.

    2. ඉස්සර ඡන්දේ කිට්ටුව මූ ලෙසට පුක දුන්නා, ඒ විඩියෝත් ඇති ගිහින් බලපන් - හහා..මේ තියෙන්නේ ඇත්ත හේතුව. ;) :D

    3.anyways මම මෝටිවේට් වෙන්න කියලා එක එකාගෙ විඩියෝ බලන්නෙ නෑ, ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් -ඒක ඉතින් උබේ කැමැත්ත. උබ ඉන්න, හිතන විදියට හැම එකාම ඉන්න ඕන නැනේ..මෝටිවේට් වෙන එකෙක් මේව බලයි. අනික මු මෝටිවේෂන් ටෝක් දෙන එකෙක් නෙමේ හැම වෙලේම. මුගේ ක න්ටෙන් ගැනවත් උබට අයිඩියා එකක් නැ. 2 හේතුව නිසා උබ අකැමැතියි. සිම්පල් ;)
    දැනුම දෙනවා කියලා persona එකක් හදන් ගොන්නු ඒකට අද්දගෙන පස්සෙ පොලිටිකලි ඔලු හෝදන උන්ට මම කැමැති නෑ, ඒක කොයි පැත්තේ හිටියත් එකයි. :yes: :yes:
     
    • Like
    Reactions: AKI-SL and jennt