ඌ මොකුත් කරල නෑ. ඒත් ඌ විශේෂ අවශ්‍යතා තියෙන එකෙක්නෙ. ඉතින් ඒ වගෙ එකෙකුත් බැදල ලමයෙක් හදල සාමන්‍ය ජීවිතයක් ගෙවනවනම් පොඩි ප්‍රශ්නයක් නිසා දිවි නහගන්න හදන සමහරක් අයට පොඩි උත්තේජයක් ලැබෙනව ඇති යකෝ අර වගෙ එකෙකුටත් පුලුවන්නම් මටත් පුලුවන් කියලා .

උබටනම් වෙන ඇරියස් එකක් තියෙන්නෙ. උගෙ වීඩියොස් 311න් 7ක් විතරයි ඌ දේශපාලනය ගැන කතා කරල තියෙන්නෙ. ඉතින් කොහොමද කියන්නෙ මූ දෙශපාලනය කරන්න වීඩියොස් හදනව කියල.If you want to preach politics just do it without trying to pretend you aren't doing it. එච්චරයි මම කියන්නෙ.
මුට තමන්ගේ ෆීල්ඩ් එකේ , මෙච්චර කල් ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකේ දැනුම ඇති හොදට . . ඒක ගැන කිසි ප්‍රශ්නයක් නෑ . . හැබැයි මූ ඔය පෙන්නන්න යන තරම් මීටරයක් බුලට් එකක් නම් නෙවෙයි ෂුවර් .තිස්ස කියන්නෙ ටියුශන් ගුරෙක්, මූ සීනියර් රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක්. උන් දෙන්න එකම ලෙවල් එකේ නෙමේ කියල අපිත් දන්නව උබත් දන්නව. ඒත් ඔයාගෙ පොලිටිකල් ඇරියස් එක නිසා ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. ඒකයි සරල කතාව.
රුචිරයගෙ පොලිටිකල් වීව් එක තව කෙනෙක්ට (eg: ඔයාට) සාපේක්ශව 100% වැරදි ඇති. තමන්ගෙම පොලිටිකල් වීව් එකක් තියෙන එක ඉතින් democratic right එක නෙ. no problem
ඒත් සයන්ස් පැත්තෙන් මූ වගේ පොරවල් ලංකාවටම ඉන්නෙ බොහොම පොඩ්ඩයි කියන එක ඉතින් කොච්චර මඩ ගැහුවත් ඇත්ත ඒකයි. ඒ ලෙවල් එකේ උබත් නෑ, මාත් නෑ, මේ ෆෝරම් එකේ අනිත් 99.999% උනුත් නෑ.
ඒවගේ කෙනෙක් එයාගෙ ෆීල්ඩ් එකෙ හෝ වෙන ඕන දෙයක් දකින විදිය, අර්තකතනය social මීඩියා එකක කියන එක මම නම් දකින්නෙ මාර positive දෙයක් විදියට. ඒකෙන් ගන්න පුලුවන් දෙයක් තියෙනවම් සුපිරි, ගන්න බැරි නම් ස්කිප් කලා next විඩියෝ එකට.
අර ඔයා කිව්ව රුචිර 'කබ්බෙක්™' වගේ පේන ලෙවල් එකේ ඔයාගෙ phd යාලුවන්ට කියන්න පුලුවන් නම් එයාලගෙ knowledge එකත් yt එකේ ශෙයා කරන්න කියල. රුචිර වගේ කබ්බොන්™ ගෙන් මෙච්චර දෙයක් මම වගේ අයට ඉගෙනගන්න තියෙනවනම් ඔයාගෙ යාලු dr. ලගෙන් කොයි තරම් දේවල් අපිට ඉගෙන ගන්න ඇතිද.![]()

උබටනම් වෙන ඇරියස් එකක් තියෙන්නෙ. උගෙ වීඩියොස් 311න් 7ක් විතරයි ඌ දේශපාලනය ගැන කතා කරල තියෙන්නෙ. ඉතින් කොහොමද කියන්නෙ මූ දෙශපාලනය කරන්න වීඩියොස් හදනව කියල.
හැබැයි කවුරුහරි කෙනෙක් ඔයා කිරියෙ දාල තියෙන කමෙන්ට්ස් ගනන් කලොත් මට විශ්වාසය ඊට වඩා ගොඩක් වැඩි ප්‍රතිශතයක් එනව කියල

හැබැයි මූ ඔය පෙන්නන්න යන තරම් මීටරයක් බුලට් එකක් නම් නෙවෙයි ෂුවර් .
මූගේ ලෙවල් එකේ උන් ලංකාවේ ඕන තරම් ඉන්නව මම නම් කියන්නේ (උදා මොරටුවෙන් විතරක් ඉන්ජෝ අවුරුද්දට 1000කට වඩා එලියට නව.. colombo ඩොකා ල ත් ගොඩක් එනව . ඉන්ජෝ ඩොක්කු ඔක්කොම 5000ක් වත් එලියට එනව ඇති ..).
උන් ඉතින් youtube කරල අර මූ , මුතුගල වගේ තමන් දන්නා , හරියටම දන්නේ නැති හැම දේම පරතෙරට දන්නවා වගේ මිනිස්සුන්ට පෙන්නල එකෙන් වෙනම තැනක් හදාගන්න යන්නේ නැති එකයි වෙනස ..![]()
ඕක තමයි මම කියන්නේ උබල ඕක ඔහොම හිතනවා කියලා .මේම හිතෙන්නෙත් ඇරියස් නිසා තමයි අලි ජෙමිස් අන්කල්

ඕක තමයි මම කියන්නේ උබල ඕක ඔහොම හිතනවා කියලා .![]()
පටන වීඩියෝ වල දේශපාලන ඇරියස් අයින් කරල බලහන්කො. පොරගෙ video වල ගන්න යමක් තියනව.මුගේ ඒවා බලලා තියෙනවා බන්, ඉස්සර ඡන්දේ කිට්ටුව මූ ලෙසට පුක දුන්නා, ඒ විඩියෝත් ඇති ගිහින් බලපන්. උඹ හිතුවද මොරටුවේ ඉන්න හැම එකා ගැනම මම දන්නවා කියලා
anyways මම මෝටිවේට් වෙන්න කියලා එක එකාගෙ විඩියෝ බලන්නෙ නෑ, ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ එකක්. තමන් ඇයි ගොඩ යන්න ඕන කියලා තමන්ට වෙන එකෙක් කියන්න ඕනම් තමන් ලොවෙත් ගොඩ යන්නෙ නෑ.![]()
මම ඒකනෙ කිව්වෙ පොරගෙ ෆීල්ඩ් එකේ පොරක් කියල. දේශපාලන මත වෙනස් වෙන්න පුලුවන් කියන එක, ඒක democracy.මුට තමන්ගේ ෆීල්ඩ් එකේ , මෙච්චර කල් ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකේ දැනුම ඇති හොදට . . ඒක ගැන කිසි ප්‍රශ්නයක් නෑ . . හැබැයි මූ ඔය පෙන්නන්න යන තරම් මීටරයක් බුලට් එකක් නම් නෙවෙයි ෂුවර් .
මූගේ ලෙවල් එකේ උන් ලංකාවේ ඕන තරම් ඉන්නව මම නම් කියන්නේ (උදා මොරටුවෙන් විතරක් ඉන්ජෝ අවුරුද්දට 1000කට වඩා එලියට නව.. colombo ඩොකා ල ත් ගොඩක් එනව . ඉන්ජෝ ඩොක්කු ඔක්කොම 5000ක් වත් එලියට එනව ඇති ..).
උන් ඉතින් youtube කරල අර මූ , මුතුගල වගේ තමන් දන්නා , හරියටම දන්නේ නැති හැම දේම පරතෙරට දන්නවා වගේ මිනිස්සුන්ට පෙන්නල එකෙන් වෙනම තැනක් හදාගන්න යන්නේ නැති එකයි වෙනස ..
අපි ඩිග්රියෙන් ගත්තොත් ගොඩක් දුරට පොර මොරා material . මොකද මම දැනුවත්ව mora Eng Nano tech වෙනම subject විදියට ටිකක් හරි ගැබුරට උගන්නන්නේ material වල . එහෙම නැත්නම් colombo science එකේ ... ඒ වගේ ඉගෙන ගතට උන් අවුරුද්දට ගොඩක් එලියට එනව .
එතනින් එහාට ගිහින් තව ඇකඩමික් පැත්තෙන් යන්න තෝරාගන්න උන්ට ඉතින් ඔය Phd කරන එක මහා අමාරු දෙයක් නෙවෙයි . Phd කරපු සමහර ලේක්ච්ර්ල මම දැකල තියනව පට්ටම අවුල් subject එකෙන් එළියේ පොඩි දෙකදිත් .
Phd තියන උන් නැති උන් අතර ගොඩක් වෙලාවට වෙනස වැඩිදුර ඉගෙන ගන්න , ඇකඩමික් පැත්තට කැමති - අකමැති කම මිසක් මොලේ අඩු වැඩි කම නම් නෙවෙයි .
මම කියන්නේ මූ අර හෙන island rank එකක් දාල uni ගිහින් එතනනත් හෙනම වැඩ දාල බැච් එකේ ටොප් උන් වගේ මීටරයක් නම් නෙවෙයි .
හැබැයි මම දැකල තියනව මූ "ඕන දෙයක් ඉගෙන ගන්න විදිය" , "ඕන තරම් මතක තියාගන්න විදිය" , "සුපිරි බුද්ධිමතෙක් වෙන විදිය" වගේ මාතෘකා අරගෙන නෙට් එකේ හොයාගත්ත එක එක දේවල් ගෙනල්ල උගේ video වල අත අරිනවා . .
කට්ටිය මූ ව උබ කිව්වා වගේ ලංකාවේ අති දුර්ලබැහ බුද්ධිමතෙක් කියන තැනට දාල ඒවා ගන්නවා . මු ඒ රිච් එක පාවිච්චි කරල වෙන වෙන අවස්ථා හදාගන්නවා ... මුගෙන් ගන්න දෙයක් තියනවනම් ගන්න එක වෙනම එකක් . හැබැයි මුන් වගේ උන්ව හෙනම චරිත කියලා පෙන්නන යන උන්ව ඕනවට වඩා විශ්වාස කරන එක එච්චර හොද නෑ .
ඇත්ත කතාව හෙන සුපිරි බුලට් නම් ඔය එක එකාගේ ක්‍රම පාවිච්චියක් නෑ බන් . උන් වෙනම මීටර් උන් උන්ට ආවේනික විදි වලට .. උන්ට මෙහෙම plan හදාගෙන පාඩම් කරන්න මතක තියාගන්න වගේ දේවල් ඕනත් නෑ . එහෙම උන් මම දැකල තියනව .. මම නම් උන් තරම් නෑ.
මැත පැත්තේ හැම සුපරි බුලට් එකම mora එන්නේ නෑ . සමහර සුපිරි උන් යනවා colombo මුල ඉදන් ඇකඩමික් පැත්තෙන් ටාගට් තියාගෙන .. හැබැයි උන් මෙහෙ ඉන්නෙත් නෑ . උන් USA වගේ යනවා .
මූ maths පැත්තෙනුත් හෙනම බුලට් එකක් කියල පෙන්නන හැදුවට මූ ට තියෙන්නෙත් ඔය Eng කරන අනිත් උන්ට තියන් AL + uni එකේ maths subject 3-4 කට අදාළ දැනුම තමයි . ඊට අමතරව research වලට ඕන කරන මැත ගැන අවබෝදක් ඇති .. හැබැයි වෙනම maths ම වැඩිදුර ඉගෙන ගන්න උන් ලංකාවේ ඉන්නව . හැබැයි අර මම උඩ කියපු ලංකාවේ අධ්‍යාපනයේ demand එකේ අවුල නිසා ඒවා ගොඩක් වෙලාවට කරන්නේ සුපිරිම බුලට් නෙවෙයි දෙතුන් දෙනෙක් ඇරෙන්න .
උබල ඉතින් මෙවෙඅ කිව්වම අපි මූ එක්ක ඉරිසියාවට කියනව වගේ ගන්නවා ..
මේ වගේ සියල්ල දත් වගේ පෙන්නන උන්ව දේවත්වයෙන් සලකල උන් කියන දේවල විශ්වාස කරන එක බයානකයි . මම නම් කියන්නේ මුන් අපි උබල වගේම සමාන්‍ය උන් . හැබැයි උන්ගේ කාලයක් තිස්සේ ඉගෙන ගත්ත subject එකේ වැඩිදුර දැනුමක් තියන . එච්චරයි ..

කවුද කිව්වේ මුගේ අවුලක් කියලා ??මටත් ඇරියස් තියෙනවා. මන් කලින්ම කිව්වේ මූව මටත් පේන්න බෑ.. කියලා. හැබැයි ඒක මගේ අවුලක් මිසක්, මුගේ අවුලක් කියලා සාධාරණීකරනය කරන්නැ මන්.
මූ ලෙසටම කියලා තියෙන්නෙ. ඔච්චර තමා ඉතින්.උබටනම් වෙන ඇරියස් එකක් තියෙන්නෙ. උගෙ වීඩියොස් 311න් 7ක් විතරයි ඌ දේශපාලනය ගැන කතා කරල තියෙන්නෙ. ඉතින් කොහොමද කියන්නෙ මූ දෙශපාලනය කරන්න වීඩියොස් හදනව කියල.
හැබැයි කවුරුහරි කෙනෙක් ඔයා කිරියෙ දාල තියෙන කමෙන්ට්ස් ගනන් කලොත් මට විශ්වාසය ඊට වඩා ගොඩක් වැඩි ප්‍රතිශතයක් එනව කියල
උඹලා සෙට් එකටම මූට බනින එකට දුක තියෙන්නෙ ඌ උඹල එලිපිට/හොරෙන් සපොර්ට් කරපු/කරන කඳවුරට පුක දීපු එකෙක් නිසා මිසක් උගෙ ආචර්ය පට්ටමට තියෙන ආදරේට නෙවී බන්මුට තමන්ගේ ෆීල්ඩ් එකේ , මෙච්චර කල් ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකේ දැනුම ඇති හොදට . . ඒක ගැන කිසි ප්‍රශ්නයක් නෑ . . හැබැයි මූ ඔය පෙන්නන්න යන තරම් මීටරයක් බුලට් එකක් නම් නෙවෙයි ෂුවර් .
මූගේ ලෙවල් එකේ උන් ලංකාවේ ඕන තරම් ඉන්නව මම නම් කියන්නේ (උදා මොරටුවෙන් විතරක් ඉන්ජෝ අවුරුද්දට 1000කට වඩා එලියට නව.. colombo ඩොකා ල ත් ගොඩක් එනව . ඉන්ජෝ ඩොක්කු ඔක්කොම 5000ක් වත් එලියට එනව ඇති ..).
උන් ඉතින් youtube කරල අර මූ , මුතුගල වගේ තමන් දන්නා , හරියටම දන්නේ නැති හැම දේම පරතෙරට දන්නවා වගේ මිනිස්සුන්ට පෙන්නල එකෙන් වෙනම තැනක් හදාගන්න යන්නේ නැති එකයි වෙනස ..
අපි ඩිග්රියෙන් ගත්තොත් ගොඩක් දුරට පොර මොරා material . මොකද මම දැනුවත්ව mora Eng Nano tech වෙනම subject විදියට ටිකක් හරි ගැබුරට උගන්නන්නේ material වල . එහෙම නැත්නම් colombo science එකේ ... ඒ වගේ ඉගෙන ගතට උන් අවුරුද්දට ගොඩක් එලියට එනව .
එතනින් එහාට ගිහින් තව ඇකඩමික් පැත්තෙන් යන්න තෝරාගන්න උන්ට ඉතින් ඔය Phd කරන එක මහා අමාරු දෙයක් නෙවෙයි . Phd කරපු සමහර ලේක්ච්ර්ල මම දැකල තියනව පට්ටම අවුල් subject එකෙන් එළියේ පොඩි දෙකදිත් .
Phd තියන උන් නැති උන් අතර ගොඩක් වෙලාවට වෙනස වැඩිදුර ඉගෙන ගන්න , ඇකඩමික් පැත්තට කැමති - අකමැති කම මිසක් මොලේ අඩු වැඩි කම නම් නෙවෙයි .
මම කියන්නේ මූ අර හෙන island rank එකක් දාල uni ගිහින් එතනනත් හෙනම වැඩ දාල බැච් එකේ ටොප් උන් වගේ මීටරයක් නම් නෙවෙයි .
හැබැයි මම දැකල තියනව මූ "ඕන දෙයක් ඉගෙන ගන්න විදිය" , "ඕන තරම් මතක තියාගන්න විදිය" , "සුපිරි බුද්ධිමතෙක් වෙන විදිය" වගේ මාතෘකා අරගෙන නෙට් එකේ හොයාගත්ත එක එක දේවල් ගෙනල්ල උගේ video වල අත අරිනවා . .
කට්ටිය මූ ව උබ කිව්වා වගේ ලංකාවේ අති දුර්ලබැහ බුද්ධිමතෙක් කියන තැනට දාල ඒවා ගන්නවා . මු ඒ රිච් එක පාවිච්චි කරල වෙන වෙන අවස්ථා හදාගන්නවා ... මුගෙන් ගන්න දෙයක් තියනවනම් ගන්න එක වෙනම එකක් . හැබැයි මුන් වගේ උන්ව හෙනම චරිත කියලා පෙන්නන යන උන්ව ඕනවට වඩා විශ්වාස කරන එක එච්චර හොද නෑ .
ඇත්ත කතාව හෙන සුපිරි බුලට් නම් ඔය එක එකාගේ ක්‍රම පාවිච්චියක් නෑ බන් . උන් වෙනම මීටර් උන් උන්ට ආවේනික විදි වලට .. උන්ට මෙහෙම plan හදාගෙන පාඩම් කරන්න මතක තියාගන්න වගේ දේවල් ඕනත් නෑ . එහෙම උන් මම දැකල තියනව .. මම නම් උන් තරම් නෑ.
මැත පැත්තේ හැම සුපරි බුලට් එකම mora එන්නේ නෑ . සමහර සුපිරි උන් යනවා colombo මුල ඉදන් ඇකඩමික් පැත්තෙන් ටාගට් තියාගෙන .. හැබැයි උන් මෙහෙ ඉන්නෙත් නෑ . උන් USA වගේ යනවා .
මූ maths පැත්තෙනුත් හෙනම බුලට් එකක් කියල පෙන්නන හැදුවට මූ ට තියෙන්නෙත් ඔය Eng කරන අනිත් උන්ට තියන් AL + uni එකේ maths subject 3-4 කට අදාළ දැනුම තමයි . ඊට අමතරව research වලට ඕන කරන මැත ගැන අවබෝදක් ඇති .. හැබැයි වෙනම maths ම වැඩිදුර ඉගෙන ගන්න උන් ලංකාවේ ඉන්නව . හැබැයි අර මම උඩ කියපු ලංකාවේ අධ්‍යාපනයේ demand එකේ අවුල නිසා ඒවා ගොඩක් වෙලාවට කරන්නේ සුපිරිම බුලට් නෙවෙයි දෙතුන් දෙනෙක් ඇරෙන්න .
උබල ඉතින් මෙවෙඅ කිව්වම අපි මූ එක්ක ඉරිසියාවට කියනව වගේ ගන්නවා ..
මේ වගේ සියල්ල දත් වගේ පෙන්නන උන්ව දේවත්වයෙන් සලකල උන් කියන දේවල විශ්වාස කරන එක බයානකයි . මම නම් කියන්නේ මුන් අපි උබල වගේම සමාන්‍ය උන් . හැබැයි උන්ගේ කාලයක් තිස්සේ ඉගෙන ගත්ත subject එකේ වැඩිදුර දැනුමක් තියන . එච්චරයි ..

ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව වහලකට නැගලා පැනල් එකක් අටවලා හිටපන් බන්පටන වීඩියෝ වල දේශපාලන ඇරියස් අයින් කරල බලහන්කො. පොරගෙ video වල ගන්න යමක් තියනව.
මූ සමහර video වල හරියටම නොදන්නා subject ගැන net එකෙන් හොයාගත්ත කරුණු වලින් කරපු video වල ඒ කරුණු වැරදියට කියවල , ඒ වැරදි දේ ඇත්ත වගේ පැහැදිලි කරල දාපු video තියනව මම දැක්ක .
ඉතින් මේ ත්‍රෙඩ් එකේ දාල තියන video එක උගේ subject එක නෙවෙයි නේ . . .මම ඒකනෙ කිව්වෙ පොරගෙ ෆීල්ඩ් එකේ පොරක් කියල.

ඕක මචන් හැමෝටම අදාලයි. දොස්තරල දේශපාලන තීරණ ගන්න එක, දේශපාලකයො බණ කියන එක. etc.ඉතින් මේ ත්‍රෙඩ් එකේ දාල තියන video එක උගේ subject එක නෙවෙයි නේ . . .
මම කියලා තියෙන්නේ අර මුගේ subject එකට අදාළ දේවල් බලලා මූ ගැන හදාගන්න image එකෙන් මූ කියන හැම දේම ඇත්ත කියලා හිතල , මේ වගේ video ඕනවට වඩා විශ්වාසා කරන එක .
තව මේ වගේ කෙනෙක් ඉන්නව .. අර ලස්සන කෙල්ලෙක් ඉන්නේ Phd තියන .
දැන් කඩ්ඩත් උගන්නනවා . ඒ නම් අර WowEnglish පොඩි කෙල්ලගේ success එක දැකල..
එහෙමයි මහත්තය මේ නැග්ග.
ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව වහලකට නැගලා පැනල් එකක් අටවලා හිටපන් බන්![]()
විහිලුවට කිව්වෙ හොඳේ
ඔව් එහෙම කියන්න බෑ . හැබැයි තමන්ගේ experience එක කියන එකයි , අර මු සමහර video වල සයිකෝලොජි වගේ දේවල් අරන් net එකේ කරුණු දාල කරන් එවයි වෙනස් .ඕක මචන් හැමෝටම අදාලයි. දොස්තරල දේශපාලන තීරණ ගන්න එක, දේශපාලකයො බණ කියන එක. etc.
ඒක ඉතින් මිනිස්සු හිතල බලන්න ඕනෙ. common sense තියෙන්න ඕනෙ. ඒක නැත්නම් වෙන්ම විසදන්න ඕනෙ issue එකක්
හැබැයි එහෙම කියල කාටවත් ඔයාගෙ ෆීල්ඩ් එකේ නොවෙන දෙයක් ගැන social media වල කියන්න එපා කියන්න බෑ නෙ.

මේ වගේ අයව සොක්‍රටීස් කරගන්න එක අවුල් කියලා කිව්වේ![]()
.. අපෝ අපි නම් ඕන තරම් කියලා තියනව අපි කියන දේවල් එහෙම මාර ඇත්ත , ඔලුවේ තියන් විශ්වාස කරන්න එපා කිය්හලා .එහෙම තමයි. මාව සොක්‍රටීස් කරාට අවුලක් නැ, හැබැයි අරයව කරොත්, මට අවුල්.
.. අපෝ අපි නම් ඕන තරම් කියලා තියනව අපි කියන දේවල් එහෙම මාර ඇත්ත , ඔලුවේ තියන් විශ්වාස කරන්න එපා කිය්හලා .![]()