වරෙල්ලකෝ

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
මේකයි සින් එක

මම මේ දවස් වල ප්‍රශ්න ගොඩක ඉන්නේ බන්.මෙහෙන් lectures,assessment,exam එක්ක හිරවෙලා.එහෙන් ගෙදර අය ය කැගහනවා දවසකට සේරයක් වත් call කරන්නේ නැ කියල(මම ගෙදරින් පිට ඉන්නේ බෝඩ් වෙලා).ඒ අස්සේ කෙල්ලගෙනුත් බර බරේ.
.ඊයේ ඉදල ඔලුව රිදෙනවා බන්. එකත් නළල හරියෙන්.මාර බරක් ඔලුවේ තියනව වගේ දැනෙනවා.සෙම හෙම්බිරිස්සාව මුකුත් නැ. depression කියල කට්ටිය කියන්නේ මේකටද බන්.කරන වැඩක් හරියට කරන්න හිතෙන්නේ නැ. වෙලාවකට පිස්සු වගේ බන්. මට බයයි බන් depression කියන එකවත් හැදෙයිද කියල මෙහෙම ගියොත්.දන්නා කවුරුහරි කියපල්ලකෝ මට තියෙන්නේ depression වල රෝග ලක්ෂණද කියල.එහෙම නම් උදව්වක් දීපල්ලකෝ මේකට අඩු කරගන්න.
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
දවස් 2-3 ක් වත් කරගෙන ඉදල බලපන්. හොද සින්දු ටිකක් අහපං. ඒ දවස් 2-3 Computer එක Use කරන්න එපා. මටත් ඔහොම වුනාම කරල තියෙනවා. සෑහෙන්න සාර්ථකයි.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩිප නෙවෙයි.....
    පොඩ්ඩක් රිලැක්ස් වෙයං......

    අමරදේව ලොක්ක ගේ පට්ට පරණ සිංදු ටිකක් අහපං.......
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Time eka manage karagena wada karapan, Ubata wada one tharan wada tiyena minissu loke innawa. so all you have to do is manage your time accordingly. puluwan tharan eda wade edama karanna try ekak dipan, ethakota passata goda gahen na.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    depression නෙවෙයි මචන්. ටිකක් රිලැක්ස් වෙන්න. මොනවාවුනත් දවසකට විනාඩි 2-3 වැය කරන්න බැරි නෑනෙ මචන් ගෙදරට කෝල් එකක් ගන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකයි සින් එක

    මම මේ දවස් වල ප්‍රශ්න ගොඩක ඉන්නේ බන්.මෙහෙන් lectures,assessment,exam එක්ක හිරවෙලා.එහෙන් ගෙදර අය ය කැගහනවා දවසකට සේරයක් වත් call කරන්නේ නැ කියල(මම ගෙදරින් පිට ඉන්නේ බෝඩ් වෙලා).ඒ අස්සේ කෙල්ලගෙනුත් බර බරේ.
    .ඊයේ ඉදල ඔලුව රිදෙනවා බන්. එකත් නළල හරියෙන්.මාර බරක් ඔලුවේ තියනව වගේ දැනෙනවා.සෙම හෙම්බිරිස්සාව මුකුත් නැ. depression කියල කට්ටිය කියන්නේ මේකටද බන්.කරන වැඩක් හරියට කරන්න හිතෙන්නේ නැ. වෙලාවකට පිස්සු වගේ බන්. මට බයයි බන් depression කියන එකවත් හැදෙයිද කියල මෙහෙම ගියොත්.දන්නා කවුරුහරි කියපල්ලකෝ මට තියෙන්නේ depression වල රෝග ලක්ෂණද කියල.එහෙම නම් උදව්වක් දීපල්ලකෝ මේකට අඩු කරගන්න.

    මැරෙන්න හිතෙනවනං ඩිප :D
    සියදිවි නසාගන්න ඕනෙ උන්ට මං උපදෙස් දෙනව :baffled:
    මැරෙන්න ක්‍රම ඕන්නං මගෙන්ම අහපං ඈ :D
    උඹට ඔය යන විදිහටනං ඩිප හැදෙයි තමා :no:
    ඔය කෝල් කෙරිලි නවත්තල අනික් වැඩ ටික කරගනිං..
    සිම් එක තලල තලල කෑලි කපල ගිණි තියපං.. එතකොට නිදහස් :D
    බම්ප්