කඩේකදි පාරෙදී රාජ්‍ය ආයතන වලදි සිද්ධ වෙන අසාධාරණකම්වලට කට පියන් හිටියා ඇති. අපි මුන්ව මට්ටු කරලා හදලා ගත්තෙ නැත්නම් සදාකල් politician ඉදලා කොන්දා වෙනකම් corrupted රටක් වෙලා තියෙයි.
මම නම් පටන් ගත්තා මේවට විරුද්ධ ව වැඩ කරන්න දුටු තැන.
පුළුවන් නම් ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න එකෙක් ෆේස්බුක් ගෲප් එකක් හදපන් මේවා දාන්න.
මම හදිස්සියේ ළගදි බස් එකක ගියා.
වහින්න ගත්ත පාර මගේ එහා පැත්තෙ ඉදපු කොල්ලා ෂටර් එක වහන්න ගෘයා ඒත් ඒක හිරයි ඌට වහන්න බැරුව ඇතෑරියා පොඩි කොල්ලෙක්. කොන්දා අනිත් පැත්තෙ ඉදන් ඒක වැහුවා පස්සෙ.ඊට පස්සෙ අර කොල්ලට බණිනවා බස් එක තෙමෙනවා පේන්නෙ නැද්ද කියල. ඌ ඇරපු ෂටර් එකකුත් නෙමෙයි නම් ඌ පුකේ අමාරුවටද බං ෂීට් එකෙන් බැහැලා ගිහින් අනිත් පැත්තෙ ඉදන් ෂටර් වහන්නෙ. අනික උගේ උකුල උඩ ටීවි එකක් හරි මොකක් හරි ලොකු පෙට්ටියකුත් තිබුණා.
ඌ බැනුම් අහල ඔහේ හිටියා. පොඩි නිසා වෙන්න ඇති.
මගෙත් අවදානය කොන්දට යොමු උනේ ඕකෙන් පස්සෙ. කොන්දා ඌට ඉතුරු සල්ලි දීලා නෑ. මට දුන්නෙත් නෑ. මූ ටිකට් එකක් ඉෂූ කරන්නෙත් නෑ.
ඒ මදිවට මම නැගපු වෙලේ ඉදන් බහිනතුරුම ඌ මාස්ක් එක දාගෙන හිටියෙ නිකටට විතරයි.අනික බස් එකේ මැදින් ෂීට් ගහලා ත්‍රිබල් ෂීට්. ඒ මදිවට මිනිස්සුන්ට කෑ ගහනවා අරහට යනවා මෙහාට යනවා කිය කිය. මූ කතා කරන්නවත් දන්නෙ නැති සක්කිලියෙක්. ළග ඉදපු ආච්චි කෙනෙක් ඉතුරු 5 ඉල්ලුවම රුපියල් පහ මහ දොයක් ද බහින්නෙ කොහෙද එතකොට දෙන්නම් කියල බහින්බස් උණාත් එක්ක.
මම ෆොටෝ කීපයක් ගත්තා. මේකෙ අප්ලෝඩ් කරන්න බැහැනෙ.
බස් රූට් එක 138 . පිටකොටුව කොට්ටාව බස් එකක්.
බස් එකේ නම්බර් එක w p NC 4237
කොන්දා මාස්ක් නොදා ඉන්න එකයි බස් එකේ නම්බර් ප්ලේට් එකෙයි ෆොටෝ ඇත.
මේක කම්ප්ලේන් කරන්න පුළුවන් නම්බර් එකක් තියේ නම් දාපන්කො.
උබලට උන හෝ උබල ඉන්න තැනක උණ මේ වගේ දේවල් වලට කට පුක පියන් ඉන්න එපා. දැන් අපි පටන් ගමු.සද්ද නැතුවහිටියා ඇති. හොදටම ඇති.
ආ බස් එකෙන් බැහැලා එද්දි කලර් ලයිට් එකේ කොල වැටිලා තියෙද්දෙ මමයි තව කෙල්ලෙකුයි පාර මැද මාරුවෙද්දි අනාත් වාහන සේරම නවත්තල තියෙද්දි අර කෙල්ලගෙ මූණළගින් ම ත්‍රීවිල් කාරයෙක් ගියා. නහළම්බර් එක මතක තියා ගත්තා ෆොටෝ නම් ගහන්න උනේ නෑ. Wp YL 4949 කොට්ටාවේ ත්‍රීවිල් එකක්

Last edited: