) අපි අපේ සීයලා ආච්චිලාට වඩා කියවයි බන් ඒ කාලේ මොහෙමයි අරෙහෙමයි කියලා,

මතකද ඉස්සර රූපවාහිනියේ Hans Christian Andersen ගෙ animated සුරඟන කතා ගියා.ඒවායින් මට වැඩිපුරම මතක අර සීතල හිමේ ගිනි කූරු විකුනපු පොඩි කෙල්ලගෙ කතාව.
![]()








මේ ඇඩ් TV එකේ දැකපු කී දෙනෙක් එළකිරියේ ඉන්නවද??? මම හිතන්නේ දහ දෙනෙක් නැහැ...

මේ නාට්ටිය TV එකේ බලපු අය අත උස්සන්න බලන්න ... මේක පලවෙනි වතාවට TV එකේ බලපු එවුන් දැන් වයස 40 ට ලඟයි සහ 40 පැනලා . උඹලාගේ ත්‍රෙඩ් එක දැකල අපේ කුඩා අවදිය මතක් වෙලා ඇහැට කඳුල ආව .. අපි ඒ කාලේ කොයිතරම් සරල සැහැල්ලු ජීවිත ගතකරාද.....


මේ තමයි ටෙලිනාට්‍ය ඉතිහාසයේ දැවැන්ත මග සලකුණු![]()

අඩෝ අපි නාකි වුනාම (දැනට ම නාකි වුන්ට අදාල නැත) අපි අපේ සීයලා ආච්චිලාට වඩා කියවයි බන් ඒ කාලේ මොහෙමයි අරෙහෙමයි කියලා,
අපිට පොඩි කාලේ මල පනිනවනෙ ආච්චිලා තාත්තලා ඒ කාලේ ගැන කියවනකොට,, අපි ඊට වඩා කියවයි බන්,,
අම්මෝ ජීවිතේ මොන වගේද කියලා තේරෙන්නෙ වයසට යනකොට ටික ටික,,
එතකොට අප්සෙට් එකත් වැඩි වෙනවා ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියලා දන්නවනේ මොනවා වුනත්...![]()


ඇත්ත...අන්න එක පට්ට අවුලක් මචන්...
ගිය කාලය ආයේ එන්නේ නෑ කියලා දැනෙද්දී..![]()
අපේ අප්පච්චි එහෙම "අපේ කාලේ..." කියලා කියන ඒවා ඒ කාලේ අහද්දිත් එපා වෙනවා.
දැන් ඒ කියන හැටි ඒවා අපි අත් දකිද්දී.. හිත රිදෙනවා...![]()



The Wizard
මේක මතක කාටද? ITN එකේ 80 ගනන් වල ගියේ..
ඕකෙ ඉන්න මිටි පොර එක එක high tech gadgets හදල හොරු අල්ලනව.
මාරම සිරා කතාවක්
