වරෙල්ලා_අතීතෙට_යන්ඩ!

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මතකද ඉස්සර රූපවාහිනියේ Hans Christian Andersen ගෙ animated සුරඟන කතා ගියා. :) ඒවායින් මට වැඩිපුරම මතක අර සීතල හිමේ ගිනි කූරු විකුනපු පොඩි කෙල්ලගෙ කතාව. :(:love:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    9.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මතකද ඉස්සර රූපවාහිනියේ Hans Christian Andersen ගෙ animated සුරඟන කතා ගියා. :) ඒවායින් මට වැඩිපුරම මතක අර සීතල හිමේ ගිනි කූරු විකුනපු පොඩි කෙල්ලගෙ කතාව. :(:love:

    Hans Christian Andersen ge katha mama th aasawen ee kale baluwa! :yes: :love:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ai machn la mathakada Hans Christian Anderson ge stories giyaa.???
    Ai yako BRUM

    :love: :love:

    dan yana ewa podi un wamane pethi bilada manda balanne

    ane manda ban :(


    හොල්මන් තියනව මෙහෙ වර...
    mama chaw chaw :D:D:D

    :lol: patta ban muge talks!

    ඒ දවස් වල ආසාවෙන් බැලුවේ ගලිවර් තමයි...
    ඒ වගේම,
    දොස්තර හොඳ හිත...
    පොපායි..
    රෝඩ් රනර්...
    පිස්සු පූසා...
    ටින් ටින්...
    පෝය දවසට යන කාටුන්...
    සුරංගනා කතා කරලිය...
    තව තියෙනවා මතක නැහැ.. ඒවා බලද්දී නිකන්ම හිතෙනවා අපි ඒ කාලෙම හිටියනම් කියලා...

    sira ban... nikan atheethe api eewa balapu hati mathak wenawa! :sorry:

    Pingu :love: Kamathima ekak :)

    :yes: :yes: man podi kaale ooka iwara unaama andanawa! :sorry:


    ayi
    Inguru pan malli ,Sam the fireman,sesame street ehemath thibune?

    :love: :love:

    :love: :love:
    Sweet Memories. :)

    :sorry:

    Broom wa mathakada kastiyata :D

    naha ne ban :sorry:

    ඔව් බන් ඔහොම එකෙක් තමා හිටියේ. පට්ට ඉස්සර ගියේ :yes::yes:.

    :D :D
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    ඈ!
    හූ තියාපියවූ
    නාපියවූ
    නාපියවූ
    ඉරියාකාර පාප මිත්‍රයෝ!
    සැපෙන් ඉන්න දෙන්නෙත් නෑ අපොයි

    :D
     
    • Like
    Reactions: shenic

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හොල්මන් තියනව මෙහෙ වර :lol:
    ඉස්සර නම් පට්ට බං...
    පිස්සු පූස එහෙම පට්ට බං..
    දැන් කාටුන් නෑ නෙ බං dub කරපු ඉන්දියන් හුට්ටවල් නෙ තියෙන්නෙ..
    චන්ඩි කියයි පුන්ඩි කියයි..
    වමනෙ යන්න එනව ඒව බැලුවොත්..

    Ekanam aththa bn. dan thiyana cartoon nam wadakatama na....:yes::yes::yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මට මතකයි පස්සේ කාලෙක, අපි අර Pingu එකේ penguin කෑ ගහන සද්දේ දාල තිබුණා යාලුවෙක්ගෙ තාත්තා කෙන්ක්ගේ PC එකේ error එකක් එනකොට එනවිදිහට. :lol: අයියෝ කියල වැඩක් නැහැ ඒ කාලේ... :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ඇඩ් TV එකේ දැකපු කී දෙනෙක් එළකිරියේ ඉන්නවද??? මම හිතන්නේ දහ දෙනෙක් නැහැ...:D:D





     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ නාට්ටිය TV එකේ බලපු අය අත උස්සන්න බලන්න ... මේක පලවෙනි වතාවට TV එකේ බලපු එවුන් දැන් වයස 40 ට ලඟයි සහ 40 පැනලා . උඹලාගේ ත්‍රෙඩ් එක දැකල අපේ කුඩා අවදිය මතක් වෙලා ඇහැට කඳුල ආව .. අපි ඒ කාලේ කොයිතරම් සරල සැහැල්ලු ජීවිත ගතකරාද.....:love::love::love:




     
    • Like
    Reactions: shenic

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තමයි ටෙලිනාට්‍ය ඉතිහාසයේ දැවැන්ත මග සලකුණු:love::love::love: