හොල්මන් තියනව මෙහෙ වර
ඉස්සර නම් පට්ට බං...
පිස්සු පූස එහෙම පට්ට බං..
දැන් කාටුන් නෑ නෙ බං dub කරපු ඉන්දියන් හුට්ටවල් නෙ තියෙන්නෙ..
චන්ඩි කියයි පුන්ඩි කියයි..
වමනෙ යන්න එනව ඒව බැලුවොත්..



na ban mama sl walin yanakota grade 4..
e wenakan lankawe thama hitiye..![]()
i love this commercial..![]()

මචන්ලා සෑහෙන ඉස්සර රුපවාහිනියේ ගිය කාටුන් එකක් තිබුන මට නම මතක නෑ. ඔය පිස්සු පුස, දොස්තර හොඳ හිතටත් සෑහෙන ඉස්සර. එකේ නිකන් වඳුරෙක් වගේ එකෙක් හිටිය. හනුම වගේ වෙපන් එහෙම අරගෙන ඌ තමා දුෂ්ටය. තව රැජිනක් හිටිය මතක විදිහට මර්සි එදිරිසිංහ හඩ කැව්වේ. පොඩි චයිනිස් පෙනුමක් තිබ්බ කාටුන් එකේ . කාටද මතක ඒක. හොයාගන්නම නෑ ඒක.