Keep it up
ilanganthilaka Well-known member Jun 4, 2008 12,438 1,004 113 Apr 27, 2022 #22 bump file thunema thiyenne ekakda mitto ------ Post added on Apr 27, 2022 at 12:03 PM Reactions: Rankira
AnuradhaRa Well-known member Dec 25, 2010 62,145 1 43,664 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 27, 2022 #23 ilanganthilaka said: bump file thunema thiyenne ekakda mitto ------ Post added on Apr 27, 2022 at 12:03 PM Click to expand... ඔව්, ෆෝමැට් තුනක් Reactions: Rankira and ilanganthilaka
ilanganthilaka said: bump file thunema thiyenne ekakda mitto ------ Post added on Apr 27, 2022 at 12:03 PM Click to expand... ඔව්, ෆෝමැට් තුනක්
Starry Night Well-known member Mar 8, 2017 6,034 6,948 113 Nawala Apr 27, 2022 #24 AnuradhaRa said: Click to expand... මචන් බෂාවක් ඉගන ගන්නකොට ඕනවට වඩා සංකීර්ණ තැන් ගාවගන්න එපා මුලින්ම. සරල රටාව නිවැරදිව ඉගන ගනින්, ඒක fluent වෙයන් මුලින්ම. මොකද සමහර වාක්‍ය රටා වලට අදහස එන්නේ අදාල සංකෘතියට හෝ සමාජ බාවිතයට සාපේක්ෂව. ඔය උඩ පෙන්නලා තියනවා වගේ උදාහරණයක් මම පෙන්වන්නම්, මේක ගොඩක් වෙලාවට එංගලන්තේ ඉංග්‍රීසි කතා කරන අය ඒ සමාජේ බාවිතා වෙනවා Had we been bright students, we would have been respectable citizens of the society. මෙතැනදී “Had we been bright students” කීවට එක ඉහත රටාවේ වගේම ප්‍රස්නයක් නෙමේ ... මෙතන සිද්දිය වෙන්නේ මෙහෙමයි ... ඉස්කෝලේ කාලේ වල බැහැපු යාලුවෝ දෙන්නෙක් අද පාරේදී හමුවෙනවා. දෙන්නම දැන් වැඩිහිටි මිනිස්සු නමුත් යන්නේ රීම් එකෙන් ..හරිහමන් රස්සාවක් නෑ. A.බලපන් මචන් අපට උනදේ ... B. ඉස්කෝලේ යනකාලේ අපි හොදට ඉගනගත්තද ...? එහෙම උනානම් අපිත් හොද වැදගත් මිනිසු අද සමාජයේ ... (මෙන්න මේ වගේ අර්ථයක් තමයි ඔකේ තියෙන්නේ ... නැතුව මුලින් තියෙන්නේ ප්‍රශ්නයක් නෙමේ ) මෙතනදී ඒ දෙන්නම් දන්නවා දෙන්නම් ස්කොලේ යන කාලේදී වල බැස්සා කියලා .. එතකොට ඔය වාක්‍ය රටාවට අර්ථය එන්නේ සමාජය ඇතුලේ සිදුවන සිදුව්මත් එක්ක ...ඒ නිසා ඒ කොටස ගැන අවබෝදයක් නැතුව වාක්‍ය රටාව විතරක් හදාරලා බාෂාව ඉගන ගන්න යන්න එපා... මුලින්ම අදහස සරලව කියන හැටි හරියට ඉගන ගන්න .. ඉහත අදහසම සාමාන්‍ය විදිහට මෙහෙම කියන පුළුවන් : If we had been bright students (at the school time), We would have been respectable citizens of the society today. එක නෙමේ බන් ? නංගි මොකද කියන්නේ ? තවම වලිද ? Reactions: Candid-B and AnuradhaRa
AnuradhaRa said: Click to expand... මචන් බෂාවක් ඉගන ගන්නකොට ඕනවට වඩා සංකීර්ණ තැන් ගාවගන්න එපා මුලින්ම. සරල රටාව නිවැරදිව ඉගන ගනින්, ඒක fluent වෙයන් මුලින්ම. මොකද සමහර වාක්‍ය රටා වලට අදහස එන්නේ අදාල සංකෘතියට හෝ සමාජ බාවිතයට සාපේක්ෂව. ඔය උඩ පෙන්නලා තියනවා වගේ උදාහරණයක් මම පෙන්වන්නම්, මේක ගොඩක් වෙලාවට එංගලන්තේ ඉංග්‍රීසි කතා කරන අය ඒ සමාජේ බාවිතා වෙනවා Had we been bright students, we would have been respectable citizens of the society. මෙතැනදී “Had we been bright students” කීවට එක ඉහත රටාවේ වගේම ප්‍රස්නයක් නෙමේ ... මෙතන සිද්දිය වෙන්නේ මෙහෙමයි ... ඉස්කෝලේ කාලේ වල බැහැපු යාලුවෝ දෙන්නෙක් අද පාරේදී හමුවෙනවා. දෙන්නම දැන් වැඩිහිටි මිනිස්සු නමුත් යන්නේ රීම් එකෙන් ..හරිහමන් රස්සාවක් නෑ. A.බලපන් මචන් අපට උනදේ ... B. ඉස්කෝලේ යනකාලේ අපි හොදට ඉගනගත්තද ...? එහෙම උනානම් අපිත් හොද වැදගත් මිනිසු අද සමාජයේ ... (මෙන්න මේ වගේ අර්ථයක් තමයි ඔකේ තියෙන්නේ ... නැතුව මුලින් තියෙන්නේ ප්‍රශ්නයක් නෙමේ ) මෙතනදී ඒ දෙන්නම් දන්නවා දෙන්නම් ස්කොලේ යන කාලේදී වල බැස්සා කියලා .. එතකොට ඔය වාක්‍ය රටාවට අර්ථය එන්නේ සමාජය ඇතුලේ සිදුවන සිදුව්මත් එක්ක ...ඒ නිසා ඒ කොටස ගැන අවබෝදයක් නැතුව වාක්‍ය රටාව විතරක් හදාරලා බාෂාව ඉගන ගන්න යන්න එපා... මුලින්ම අදහස සරලව කියන හැටි හරියට ඉගන ගන්න .. ඉහත අදහසම සාමාන්‍ය විදිහට මෙහෙම කියන පුළුවන් : If we had been bright students (at the school time), We would have been respectable citizens of the society today. එක නෙමේ බන් ? නංගි මොකද කියන්නේ ? තවම වලිද ?