වරෙව් තොපිට ගණන් පාඩමක් කියලා දෙන්න
(handsfreeරැගෙන පැමිණෙන්න)
Swedish is a North Germanic language spoken predominantly in Sweden and in parts of Finland. It has at least 10 million native speakers, the fourth most spoken Germanic language and the first among any other of its type in the Nordic countries overall. Wikipedia
Ethnicity: Swedes
Native to: Sweden, Finland, formerly Estonia
අද මම කියලා දෙන්න යන්නේ Swedish වලින් ඉලක්කම් උච්චාරණය කරන හැටි. උඩ ඉංග්රීසියෙන් තියන ටික උබලා කියවන්න ඇතිනේ. මේ භාෂාව කතා කරන්නෙ කවුද කියලා තමා උඩින් තියෙන්නෙ.මේක අපේ සිංහලුන්ට ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් භාෂාවක්.
තොපි මේ භාෂාව කතා කරන රටකට ගියොත්, ටැක්සියක ගාණ ගෙවන්න, කෑමක් බීමක් ගන්න, රෙන්ට් එකට ගෙයක් ගන්න මුදල් ගැන කතා කරගන්න වෙනවා. ඒ නිසා ඉලක්කම් ගැන දැනගෙන ඉන්න වෙනවා.
දැන් බලමු කොහොමද මේක හරියට උච්චාරණය කරන්නේ කියලා.
මුලින්ම ගූගල් ට්රාන්ස්ලේටරේ open කරගෙන, Translate from කියන එකට කැමති භාෂවකුත්( සිංහල, ඉංග්රීසි හෝ වෙනත් කැමති එකක්) , translate To කියන එකට Swedish කියලත් දාගන්න.
ඊට පස්සේ 10 ,20 ,30 වගේ 100 යනකල් එකින් එක වෙන වෙනම දාලා වචන ශබ්ද කරන ආකරය අහලා බලපන්. ඊට පස්සේ 71,72,73 ඉදන් 90ට වෙනකලුත් අහලා බලපන්. ඊට පස්සේ වචන ශබ්දේ පුරුදු උනාට පස්සේ ඉලක්කම සේරම දාලා අහලා බලපන්.
පාඩම ගැන උබලගේ ප්රතිචාර කමෙන්ට් කරපන්. ඊළග පාඩමෙන් මුණගැහෙමු
Swedish
Spoken language
DescriptionSwedish is a North Germanic language spoken predominantly in Sweden and in parts of Finland. It has at least 10 million native speakers, the fourth most spoken Germanic language and the first among any other of its type in the Nordic countries overall. Wikipedia