වරෙව් තොපිට ගණන් පාඩමක් කියලා දෙන්න🤣(handsfreeරැගෙන පැමිණෙන්න)

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    Swedish​

    Spoken language

    Description
    Swedish is a North Germanic language spoken predominantly in Sweden and in parts of Finland. It has at least 10 million native speakers, the fourth most spoken Germanic language and the first among any other of its type in the Nordic countries overall.
    Wikipedia
    Ethnicity: Swedes
    Native to: Sweden, Finland, formerly
    Estonia

    අද මම කියලා දෙන්න යන්නේ Swedish වලින් ඉලක්කම් උච්චාරණය කරන හැටි. උඩ ඉංග්‍රීසියෙන් තියන ටික උබලා කියවන්න ඇතිනේ. මේ භාෂාව කතා කරන්නෙ කවුද කියලා තමා උඩින් තියෙන්නෙ.මේක අපේ සිංහලුන්ට ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් භාෂාවක්. :P

    තොපි මේ භාෂාව කතා කරන රටකට ගියොත්, ටැක්සියක ගාණ ගෙවන්න, කෑමක් බීමක් ගන්න, රෙන්ට් එකට ගෙයක් ගන්න මුදල් ගැන කතා කරගන්න වෙනවා. ඒ නිසා ඉලක්කම් ගැන දැනගෙන ඉන්න වෙනවා.
    දැන් බලමු කොහොමද මේක හරියට උච්චාරණය කරන්නේ කියලා.
    මුලින්ම ගූගල් ට්‍රාන්ස්ලේටරේ open කරගෙන, Translate from කියන එකට කැමති භාෂවකුත්( සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් කැමති එකක්) , translate To කියන එකට Swedish කියලත් දාගන්න.

    swedish.jpg

    ඊට පස්සේ 10 ,20 ,30 වගේ 100 යනකල් එකින් එක වෙන වෙනම දාලා වචන ශබ්ද කරන ආකරය අහලා බලපන්. ඊට පස්සේ 71,72,73 ඉදන් 90ට වෙනකලුත් අහලා බලපන්. ඊට පස්සේ වචන ශබ්දේ පුරුදු උනාට පස්සේ ඉලක්කම සේරම දාලා අහලා බලපන්.

    පාඩම ගැන උබලගේ ප්‍රතිචාර කමෙන්ට් කරපන්. ඊළග පාඩමෙන් මුණගැහෙමු
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    චේහ්. හැත්තෑ ගණන් හරිම අසභ්‍යයි. පිළිකුලක් ඇති විය.😑
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    වමනය වීමි. 🤮

    අම්මේ මට paper එකට ලකුණු 80ක් ම ලැබුණ කියලා swedish වලින් කිව්වොත් ඒ ළමයාගේ අම්මා
    1. බොහොම හොඳයි පුතේ කියලා ඔළුව අත ගානවා.
    2. කන පැලෙන්න කාල, 75 ට වැඩි නිසා A කියලා අනිත් කනත් පලා ගන්නවා.
    ------ Post added on May 4, 2023 at 11:17 AM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    වරෙව් තොපිට ගණන් පාඩමක් කියලා දෙන්න🤣(handsfreeරැගෙන පැමිණෙන්න)

    Swedish​

    Spoken language

    Description
    Swedish is a North Germanic language spoken predominantly in Sweden and in parts of Finland. It has at least 10 million native speakers, the fourth most spoken Germanic language and the first among any other of its type in the Nordic countries overall.
    Wikipedia
    Ethnicity: Swedes
    Native to: Sweden, Finland, formerly
    Estonia

    අද මම කියලා දෙන්න යන්නේ Swedish වලින් ඉලක්කම් උච්චාරණය කරන හැටි. උඩ ඉංග්‍රීසියෙන් තියන ටික උබලා කියවන්න ඇතිනේ. මේ භාෂාව කතා කරන්නෙ කවුද කියලා තමා උඩින් තියෙන්නෙ.මේක අපේ සිංහලුන්ට ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් භාෂාවක්. :P

    තොපි මේ භාෂාව කතා කරන රටකට ගියොත්, ටැක්සියක ගාණ ගෙවන්න, කෑමක් බීමක් ගන්න, රෙන්ට් එකට ගෙයක් ගන්න මුදල් ගැන කතා කරගන්න වෙනවා. ඒ නිසා ඉලක්කම් ගැන දැනගෙන ඉන්න වෙනවා.
    දැන් බලමු කොහොමද මේක හරියට උච්චාරණය කරන්නේ කියලා.
    මුලින්ම ගූගල් ට්‍රාන්ස්ලේටරේ open කරගෙන, Translate from කියන එකට කැමති භාෂවකුත්( සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් කැමති එකක්) , translate To කියන එකට Swedish කියලත් දාගන්න.

    View attachment 204091

    ඊට පස්සේ 10 ,20 ,30 වගේ 100 යනකල් එකින් එක වෙන වෙනම දාලා වචන ශබ්ද කරන ආකරය අහලා බලපන්. ඊට පස්සේ 71,72,73 ඉදන් 90ට වෙනකලුත් අහලා බලපන්. ඊට පස්සේ වචන ශබ්දේ පුරුදු උනාට පස්සේ ඉලක්කම සේරම දාලා අහලා බලපන්.

    පාඩම ගැන උබලගේ ප්‍රතිචාර කමෙන්ට් කරපන්. ඊළග පාඩමෙන් මුණගැහෙමු

    මේවත් ගණන් පාඩම් ද අපේ හාමුදුරුවනේ
    මෙන්න නියම ගණන් පාඩම්.
    නිසැක A සාමාර්ථ දිවයිනේ ප්‍රථමයා මෙවර XVIDEOS වලින්

    1.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මේවත් ගණන් පාඩම් ද අපේ හාමුදුරුවනේ
    මෙන්න නියම ගණන් පාඩම්.
    නිසැක A සාමාර්ථ දිවයිනේ ප්‍රථමයා මෙවර XVIDEOS වලින්

    1.jpg
    nama mokakda?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේවත් ගණන් පාඩම් ද අපේ හාමුදුරුවනේ
    මෙන්න නියම ගණන් පාඩම්.
    නිසැක A සාමාර්ථ දිවයිනේ ප්‍රථමයා මෙවර XVIDEOS වලින්

    1.jpg
    අඩෝ ඒ formula ටික බලපං මාළු හොදියි ටිකිරි මාරි යි වගේ 😂