මේ වගේ වන්ඩි නැද්ද බන් ලංකාවේ???:confu sed:
(කෑල්ල නෙවෙයි..ඒකිට පිටිපස්සෙන් තියන එක වගේ එක...
:lo ve:
එකේ පේන්ට් එක පිස්සු හැදෙනවා
)
මෙ ෆෝඩ් වන්ඩිය...දැක්කම ආසාවේ බෑ![]()
Ford කැබ් නම් තියෙනවා . . . එ්ත් බන් ලිෆ්ටඩ් ට්‍රක් එකක් හොයා ගන්න නෑ බන් . . . ඉංදියන් සාගරයේ මුතු අැටයේ වාහන හරි ලාබයිනේ . . . කැබ් එකක් අරන් ලිෆ්ට් කරන්න වියදම් කරන්නෙ නෑ . . .




