වරෙව් මරා ගන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොන අපරාදයක්ද දෙයියනේ මේ. මොකක් උනත් වාහනයක්නෙ :baffled:
    v8 පැදලා hybrid පදින්න දුන්නාම ඹහොම හැගිමක් ඒන ඒක සාදාරනයි
    අපේ අයට පරන වාහන ඒකක හැප්පි හැප්පි ඉදලා vezel ඒක ආවා වගේ තමා ඹවා වැඩක්ම නැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබලත් එක්ක බෑ.උබල හයිබ්‍රිඩ් සමූහ දූශනයට ලක්කරනව.පවු බන් ඕව ගත්ත එඋන්.උන් වහ බොනවද දන්නෙත් නෑ. :(:(:(:(:(:(:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17688562 said:
    රිදුන සිංහලුනේ :(:(:(:(
    යමන් ගල් රොල අරගෙන කොහුවල නාවල සේල් ටික බලන්න
    stock-photo--x-monster-truck-at-uk-car-show-5659210.jpg
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    වරෙව් අනාත සොන්නයෝ...එකෙක් නෑර කුඩු පට්ටම් කරනවා අද....:angry::angry:

    m1a2_sep.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබලත් එක්ක බෑ.උබල හයිබ්‍රිඩ් සමූහ දූශනයට ලක්කරනව.පවු බන් ඕව ගත්ත එඋන්.උන් වහ බොනවද දන්නෙත් නෑ. :(:(:(:(:(:(:(
    මේ වගේ සැපක් තියෙනවද කියපන්කො

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ තියෙන්නේ අපේ ගෙදර එක්කෙනා.
    මෙයාව ගෙනත් මාස 4යි තාම.
    ඇලෝ වීල් සෙට් එකක් දාලා පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා.
    15.L. 5fw, p/s
    යාම නං
    4.gif
    :P:rofl:
    10534710_10203599387019260_8112308228784551033_n.jpg
     
    මේ තියෙන්නේ අපේ ගෙදර එක්කෙනා.
    මෙයාව ගෙනත් මාස 4යි තාම.
    ඇලෝ වීල් සෙට් එකක් දාලා පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා.
    15.L. 5fw, p/s
    යාම නං
    4.gif
    :P:rofl:
    10534710_10203599387019260_8112308228784551033_n.jpg


    මේකට රිදෙයි.
    5897950001_large.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;17688728 said:
    මේකට රිදෙයි.
    5897950001_large.jpg
    බොඩිකිට් එක පාත වැඩියි බං. :baffled:
    එච්චර රිදුනෙ නෑ ඒ හින්දා..
    වාහනේ නං පට්ට නේහ් :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;17688739 said:
    රිදෙයි™ :P

    2244118-heavy-tandem-vibration-roller-compactor-at-asphalt-pavement-works-for-road-repairing.jpg
    හැබැයි බං F&F වලදි නං... වින් ඩීසල් කාරයා ඕකක් තිබ්බත් චාජරෙන් චප්ප කරන සයිස් :rofl::rofl::rofl: