උඹ දාලා තියෙන smileys දෙකත් එක්ක උඹ මාවත් බච්ච කොල්ලෙක් ගානට දැම්මාදෝ කියලා හිතෙනවා. එහෙම නෑ කියලත් හිතෙනවා. අනේ මන්දා..
na na meke samaha aiyala desapalane katha karanne nikan chandeth thiyanwa wage ekai

උඹ දාලා තියෙන smileys දෙකත් එක්ක උඹ මාවත් බච්ච කොල්ලෙක් ගානට දැම්මාදෝ කියලා හිතෙනවා. එහෙම නෑ කියලත් හිතෙනවා. අනේ මන්දා..

මිනිහෙක්ට ඡන්දය ඉල්ලන්න පුලුවන් , නමුත් රාජ්යද්රෝහියක් වෙන්න පුලුවන්ද කියන එකයි ගැටලුව , සරත් ෆෝන්සේකාගේ සුදුකොඩි කථාව රත්නපුරේ මීටින් එකකදිත් කිව්ව , " ඒකයි අපි කිව්වේ" කියන දේත් එක්ක ගෝඨාභය අණකලානම් බේරගන්න අපි නෑ කියලා. එකයි වැරදුන තැන පත්තරේ වැරදියට දැම්මනම් ඒක හදන්න ඒ මොහොතේම පුලුවන් , නමුත් 2 දවසෙදි තමයි වැඩේ වැරදීගෙන එද්දි ඒක වෙනස් කරන්න උත්සාහ කලේ. රටේ අධිකරණය ගැන කථාකිරීමෙන් වැලකී ඉන්න එකයි හොද , මොකද ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නෑ. අනික මුලුරටම සරත් ෆෝන්සේකා වෙනුවෙනම් මේ වෙනකොට් ලොකු කලබගෑනියක් වෙන්න ඕන , එහෙම නෑ. එහෙම උනානම් උසාවිය ගාවට ලක්ෂ ගනන් මිනිස්සු එන්න ඕන , එහෙම අපි දැක්කෙ නෑ , ඕන්නම් 500 වගේ ඉන්න ඇති.

අනිවාර්යෙන්, විපක්ෂය එහෙමත් නැත්නමි ෆොන්සේකව දේශපේමිත්වයේ සිට දේශදෝහිත්වයට ඇදල ගත්ත රනිල්,මංගල හා ටිල්වන් නඩය මේ නඩුවට මොනවද කලේ,හරිනමි කියන්ඩ ඔනේ සාමාජිකයිනි එකතු වෙන්න කියල.එහෙම එකක් අදවත් කියල තියෙනවද? නැ,ඔවුන්ට ෆොන්සේකව ඇතුලෙ තියාගත්ත තරමට හොදයි කියන තැන ඉන්නෙ. අන්න ඒකයි දෝහින්ගෙ හැටි,එකට හිටිය මනුස්සයට මොකක් උනත් කමක් නැ, "අපි උබෙන් ගන්ඩ එනේ දේ ගත්ත දැන් ඉවරයි,උබට ඔනේ කුදයක් ගහගනින් දැන්" ඔන්න ඔකයි විපක්ෂයේ මතය.අපේ කටිටියට ඔක තේරෙන්නෙ නැ අසරන බාවය පෙන්නමින් වෛරය කුහකකම ඉරිසියාව වස්කවි කුණුහරප පිරිචිච මඩ වලක පිනනව.
ඇත්තටම ෆොන්සේක පවි ඉමහත් කැපවිමෙන් මේ තත්වයට පත්වුනා,you are welcomeෆොන්සේකා නිවැරදියි කියන, මහින්දට සාප කරන අයගෙන් මේකට පැහැදිලි පිලිතුරක් ඕනි.
මේ links එවපු jamiezue සහෝදරයට ස්තුතියි.
.

උඹෙ පොස්ට්ස් වල දිගනම් එන්න එන්නම අඩු වෙනවා. TIME & BBC articles වලට තාම නිවැරදි පිලිතුරක් ලැබුනේ නෑ. දැන් උඹට පිලිගන්න වෙනවා ෆොන්සේකා එහෙම ප්‍රකාශයක් කරපු බව. මොකද උඹ දීපු link එකේම ඒ බව තියෙනවා. දැන් කියන්න ඒ ප්‍රකාශය කරපු එක හරිද වැරදිද කියලා? ඒක ජාත්‍යන්තරය අවුස්සන්න මූලික උන ප්‍රධාන උත්ප්‍රේරකයක් උනේ නැද්ද කියලා.
Politics have unraveled the Fonseka-Rajapaksa alliance. In his interview with TIME, Fonseka repeated charges, first published in a Sri Lankan newspaper, the Sunday Leader, that Gotabaya Rajapaksa had given orders that top LTTE commanders not be allowed to surrender. "This is well known to all those who were there in the field," Fonseka said. "[The Defenwe Secretary] was supposed to have said, 'Whether anybody comes with white flags or no, finish off everybody.' I was the Army Commander, they never passed that message to me, never even consulted me. I only came to know this after two days after everything was over. And I never gave any instructions about the white flags." Fonseka told TIME that, during a recent visit to the U.S., immigration authorities had attempted to interview him about alleged war crimes committed by the Defense Secretary but he declined because he was still a government officer.
Read more: http://www.time.com/time/world/article/0,8599,1947807,00.html#ixzz1eE0zgoKZ[/QUOTE]
මෙතනත් සරත් ෆොන්සේකා ඇත්ත කතා කරලා තියෙන්නේ.ඔහු පැහදිලිවම කියනවා එහෙම සිද්ධියක් වුනා කියලා ඊට දවස් දෙකකට පස්සේ ආරංචි වුනා කියලා.නමුත් ඔහුට එවැනි නියෝගයක් නොලැබුනා කියලා.ඒක නිසා මේ කේෂ්ත්‍රයේ හිටපු අයට මේ සිද්ධිය පිලිබඳ අවබෝධයක් හා ආරංචියක් ලැබුනා කියලා.ඔව් ඒක ඇත්තනේ.මෙහෙම සිද්ධියක් වුනා කියලා සරත් ෆොන්සේකට විතරක් නෙවෙයි රටට ආරංචි වුනා. ඒක ආරංචියක් විතරයි.ඒක ඇත්තනේ.එහෙම ආරංචියක් සරත් ෆොන්සේකට එන්න ඇති.ඒක වුනාම කියලා කියන්නේ නෑනේ. සමහරවිට මාධ්‍යය වේදීන් සහ හමුදාවේ අය මේ කට කතාව ඔහුට කියන්න ඇති. හමුදාවේ හිටපු මම අඳුරන අය මටත් මේක වුනා කියලා කීවා. ඔහුටත් ආරංචියක් ආවා කියලා කියන්නේ.අපිටත් ඒ දවස්වල ආරංචියක් ආවා.ඉතින් ඔහුට ආරංචි වෙන එක අහන්න දෙයක්ද?
මේකයි.සරත් ෆොන්සේකව හිරේ දැම්මේ මරානේ.රනිල් සහ ටිල්වින් නෙවෙයිනේ.ඒක නිසා ඔයා කියන කතාව වැරදියි.හොඳයි ඒක හරියට මිනිහෙක් මරලා, මිනීමරුවා කියනවා " අනේ මෙයා මගේ තරහ කාරයොත් එක්ක එකතු වුනා.ඒක නිසයි මම මැරුවේ.මේකට හිරේ යන්න ඕනී මම නෙවෙයි.මගේ තරහ කාරයන් ටික"අනිවාර්යෙන්, විපක්ෂය එහෙමත් නැත්නමි ෆොන්සේකව දේශපේමිත්වයේ සිට දේශදෝහිත්වයට ඇදල ගත්ත රනිල්,මංගල හා ටිල්වන් නඩය මේ නඩුවට මොනවද කලේ,හරිනමි කියන්ඩ ඔනේ සාමාජිකයිනි එකතු වෙන්න කියල.එහෙම එකක් අදවත් කියල තියෙනවද? නැ,ඔවුන්ට ෆොන්සේකව ඇතුලෙ තියාගත්ත තරමට හොදයි කියන තැන ඉන්නෙ
Politics have unraveled the Fonseka-Rajapaksa alliance. In his interview with TIME, Fonseka repeated charges, first published in a Sri Lankan newspaper, the Sunday Leader, that Gotabaya Rajapaksa had given orders that top LTTE commanders not be allowed to surrender. "This is well known to all those who were there in the field," Fonseka said. "[The Defenwe Secretary] was supposed to have said, 'Whether anybody comes with white flags or no, finish off everybody.' I was the Army Commander, they never passed that message to me, never even consulted me. I only came to know this after two days after everything was over. And I never gave any instructions about the white flags." Fonseka told TIME that, during a recent visit to the U.S., immigration authorities had attempted to interview him about alleged war crimes committed by the Defense Secretary but he declined because he was still a government officer.
Read more: http://www.time.com/time/world/article/0,8599,1947807,00.html#ixzz1eE0zgoKZ[/QUOTE]
මෙතනත් සරත් ෆොන්සේකා ඇත්ත කතා කරලා තියෙන්නේ.ඔහු පැහදිලිවම කියනවා එහෙම සිද්ධියක් වුනා කියලා ඊට දවස් දෙකකට පස්සේ ආරංචි වුනා කියලා.නමුත් ඔහුට එවැනි නියෝගයක් නොලැබුනා කියලා.ඒක නිසා මේ කේෂ්ත්‍රයේ හිටපු අයට මේ සිද්ධිය පිලිබඳ අවබෝධයක් හා ආරංචියක් ලැබුනා කියලා.ඔව් ඒක ඇත්තනේ.මෙහෙම සිද්ධියක් වුනා කියලා සරත් ෆොන්සේකට විතරක් නෙවෙයි රටට ආරංචි වුනා. ඒක ආරංචියක් විතරයි.ඒක ඇත්තනේ.එහෙම ආරංචියක් සරත් ෆොන්සේකට එන්න ඇති.ඒක වුනාම කියලා කියන්නේ නෑනේ. සමහරවිට මාධ්‍යය වේදීන් සහ හමුදාවේ අය මේ කට කතාව ඔහුට කියන්න ඇති. හමුදාවේ හිටපු මම අඳුරන අය මටත් මේක වුනා කියලා කීවා. ඔහුටත් ආරංචියක් ආවා කියලා කියන්නේ.අපිටත් ඒ දවස්වල ආරංචියක් ආවා.ඉතින් ඔහුට ආරංචි වෙන එක අහන්න දෙයක්ද?
හරි ඔක කටකතාවක් නෙමේ එහෙම දෙයක් උනාමයි කියමුකෝ,වැරැද්ධක් නැනේ
මොකද කියන්නෙ මටනමි වැරැද්ධක් පෙන්නෙ නැ,කොටි කියන්නෙ තිරිසන් විදිහට අපේ සිංහල මිනස්සු මරපු එවුන් ඒක අමතකද? එහෙම දෙයක් ඇත්තටම උනත් ෆොන්සේකා ඒවා කියවන්ඩ ඔනේ නැ දේශපාලනනේට ආවා කියල.රහස් කියන්ඩ ඔනේ නැනේ, ඒකට තමයි දේහිත්වය කියන්නෙ.ඇයි ඔකෙන් මුලු රටටම හානියක් වෙනව භූමියේ යුධ වැදුන රණවිරැවට තමයි හොදම නැත්තෙ.ඇයි ඔය වගේ දෝහියෙක් විසවාස කරන්නෙ?????
ඔය කතාවෙන් පොහොර වැටුනේ ලංකාවට එරෙහිව රටන් පිට ඉන්න බලවේග වලට ඒව හොදද????
මට ඉංගිරිසි එච්චර බෑ. ඒත් මේකෙ තේරුම යලි නිවැරදිව සලකා බලන්න...මේකයි.සරත් ෆොන්සේකව හිරේ දැම්මේ මරානේ.රනිල් සහ ටිල්වින් නෙවෙයිනේ.ඒක නිසා ඔයා කියන කතාව වැරදියි.හොඳයි ඒක හරියට මිනිහෙක් මරලා, මිනීමරුවා කියනවා " අනේ මෙයා මගේ තරහ කාරයොත් එක්ක එකතු වුනා.ඒක නිසයි මම මැරුවේ.මේකට හිරේ යන්න ඕනී මම නෙවෙයි.මගේ තරහ කාරයන් ටික"
අන්න ඒ වගේ පිලිතුරක්.
නඩුකාරයන් පවා පක්ෂග්රාහි නඩුවක විපක්ෂයට කරන්න පුලුවන් දෙයක් නෑ.
මේකයි.සරත් ෆොන්සේකව හිරේ දැම්මේ මරානේ.රනිල් සහ ටිල්වින් නෙවෙයිනේ.ඒක නිසා ඔයා කියන කතාව වැරදියි.හොඳයි ඒක හරියට මිනිහෙක් මරලා, මිනීමරුවා කියනවා " අනේ මෙයා මගේ තරහ කාරයොත් එක්ක එකතු වුනා.ඒක නිසයි මම මැරුවේ.මේකට හිරේ යන්න ඕනී මම නෙවෙයි.මගේ තරහ කාරයන් ටික"
අන්න ඒ වගේ පිලිතුරක්.
නඩුකාරයන් පවා පක්ෂග්රාහි නඩුවක විපක්ෂයට කරන්න පුලුවන් දෙයක් නෑ.

He supposed to have said කියන එක උපකල්පනයක් විතරයි.ස්ථිර දෙයක් නෙවෙයි.He has said, he said කියන එක ස්ථිර දෙයක්.මට ඉංගිරිසි එච්චර බෑ. ඒත් මේකෙ තේරුම යලි නිවැරදිව සලකා බලන්න...
"supposed to have said"
වාර්ථාකාරයෝ අහන කොට ඒකට පිලිතුරක් දෙන්න වෙනවා.ඒක නිස එහෙම දෙයක් වෙලා තියෙනවා කියලනම් ආරංචි වුනා.නමුත් මට එවැනි නියෝගයක් ලැබුනේ නෑ..එහෙම දෙයක් ඇත්තටම උනත් ෆොන්සේකා ඒවා කියවන්ඩ ඔනේ නැ දේශපාලනනේට ආවා කියල.රහස් කියන්ඩ ඔනේ නැනේ, ඒකට තමයි දේහිත්වය කියන්නෙ.ඇයි
වාර්ථාකාරයෝ අහන කොට ඒකට පිලිතුරක් දෙන්න වෙනවා.ඒක නිස එහෙම දෙයක් වෙලා තියෙනවා කියලනම් ආරංචි වුනා.නමුත් මට එවැනි නියෝගයක් ලැබුනේ නෑ..
මේ වගේ පිලිතුරක් තමයි දෙන්නේ.

මම හිතන්නෙ නැ ඔය කටිටය ගාව මතවාදිව හැප්පෙන්ඩ තරමි සාධාරන උත්තර තියෙයි කියල.ඔය කදවුර එදා සිට අද දක්වාම බලය ලබාගැනිමට බුද්ධියට කතාකළ කදවුරක් නෙමේ.ඔවුන් සැම විටම බලය ලබාගනිමට උත්සහ කරේ කුමන්තන,අවලාද,වෛරය,කුහකකම,ඉරිසියාව,අමු තිත්ත කුණුහරුප,සාප කිරිමි හා වස්කවි වගේ බොහොම පහත් කම මගින්.ඒක නායකත්වයේ පටන් පහළම සාමාජිකය දක්වා උරැමයි.ඇත්තටම ඔය කදවුරට බුද්ධියට කරන කතාව දේශපේමිත්වය හා අධිරාජයවදි විරෝධය තේරන්නෙ නැ.එවා ඔහුන්ගේ බුද්ධියට අභිබවා යන කාරනා,මම දැක්ක වෙන තෙර්ඩි එකක කියල තියෙනව "UNP කාරයන්ට තේරනේනෙ ඔලුබක්කො නැටවිමයි,පපර බෑන් පාරට නටන්ඩයි විතරයි" කියල100% ඇත්ත කතාව ඔහුන් කිසිවිටක බුද්ධිය මෙහෙයවා කටයුතු කරන පිරිසක් නොවේ.
වෛරය,කුහකකම,ඉරිසියාව,අමු තිත්ත කුණුහරුප,සාප කිරිමි හා වස්කවිවලින් පිරි දේශපාලනය ඉතිහාසයෙන් වැලලි යද්දි ,නව දැක්ම,සතුට,අදරය හා කරැනාව පිරි දේශපාලනය ඉතිහාසය තුල බැබළෙනව,අන්න ඒවු යථාර්තය අද අපි අතර ඉතා පැහැදිලිව දැකිමට තියෙනව.
na na meke samaha aiyala desapalane katha karanne nikan chandeth thiyanwa wage ekai![]()

True machan. That's politic for you.
Not only for me I guess..

bump
good discussion mara ganne nathuva....

Well said brother! Very good! පක්ෂපාතී නැති හොද නූලක්. වැදගත්! එල![]()
you are welcome![]()
මෙතනත් සරත් ෆොන්සේකා ඇත්ත කතා කරලා තියෙන්නේ.ඔහු පැහදිලිවම කියනවා එහෙම සිද්ධියක් වුනා කියලා ඊට දවස් දෙකකට පස්සේ ආරංචි වුනා කියලා.නමුත් ඔහුට එවැනි නියෝගයක් නොලැබුනා කියලා.ඒක නිසා මේ කේෂ්ත්‍රයේ හිටපු අයට මේ සිද්ධිය පිලිබඳ අවබෝධයක් හා ආරංචියක් ලැබුනා කියලා.ඔව් ඒක ඇත්තනේ.මෙහෙම සිද්ධියක් වුනා කියලා සරත් ෆොන්සේකට විතරක් නෙවෙයි රටට ආරංචි වුනා. ඒක ආරංචියක් විතරයි.ඒක ඇත්තනේ.එහෙම ආරංචියක් සරත් ෆොන්සේකට එන්න ඇති.ඒක වුනාම කියලා කියන්නේ නෑනේ. සමහරවිට මාධ්‍යය වේදීන් සහ හමුදාවේ අය මේ කට කතාව ඔහුට කියන්න ඇති. හමුදාවේ හිටපු මම අඳුරන අය මටත් මේක වුනා කියලා කීවා. ඔහුටත් ආරංචියක් ආවා කියලා කියන්නේ.අපිටත් ඒ දවස්වල ආරංචියක් ආවා.ඉතින් ඔහුට ආරංචි වෙන එක අහන්න දෙයක්ද?
ඔබ හැර වෙන කවුරුවත්ම නෑ වගේ ඒ සම්බන්ධයෙන් මතය ප්‍රකාශ කරන්න. ඕකෙ කොහෙවත් නෑ ඔහු එහෙම උනා කියලා පැහැදිලිවම කියනවා කියලා. ෆොන්සේකා කියනවනම් එහෙම උනාමයි කියලා ඒ කියන්නෙ ඔහු තමයි යුධ අපරාධ චෝදනාව මුලින්ම ආණ්ඩුවට එල්ල කරන්නෙ. එහෙම කරපු මිනිහෙක් වෙනුවෙන් පෙනී සිටීම සහ විදෙස් කොටින් වෙනුවෙන් පෙනී සිටීම අතර කිසිදු වෙනසක් නෑ. ඔබ එලිපිටම කරන්නෙ ඒ දෙය.
ෆොන්සේකා කිව්වේ ඇත්තද බොරුද කියන ප්රශ්නය අදාල නෑ. ඔහු එහෙම කිව්ව එක හරිද වැරදිද කියන එකයි ප්රශ්නය. රටට ආදරේ කරන මිනිහෙක්නම් ඔය කතාව ඇත්ත උනත් නිහඬව ඉන්නවා. මොකද රටේ මිනිස්සුන්ට ඕනි උනේ යුද්ධය නිමා වෙනවා දකින්න. ප්‍රභාකරන්ව අත්ඩංගුවට අරන් දණ ගස්සලා මැරුවත් ඒකෙන් මේ රටට ආදරේ කරන මිනිහට වැඩක් නෑ. මං හිතන්නෙ ඔවුන්ට ඕනත් ඒකම තමයි. නැතුව නඩු අහලා හිරේ දාන්න නෙමෙයි. හමුදාවෙන් දෙමළ ජනයාට යුධ අපරාධ සිදු උනානම් ඊට වඩා වැඩි වශයෙන් සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජනතාවට ත්රස්තවාදීන්ගෙන් යුධ අපරාධ සිදු උනා. එහෙම සිදු වෙලා හරි අන්තිමට සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාවට නිදහසේ ඉන්න වාතාවරණය උදා උනා. එහෙම බලද්දි ඔය යුධ අපරාධ ගැන කතා කරන්නෙ රටට ආදරේ තියෙන මිනිස්සු නෙවේ. වෙන වෙන යටි අරමුණු සහිත රටට වින කරන්න බලන උන්ට විතරයි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ. බොහොම පැහැදිලිව තේරුම් ගන්න මම මේ කතා කරන්නෙ සිදු උනානම් කියන මතයේ ඉඳන්. නමුත් ඇත්තටම එහෙම උනේ නෑ. (එහෙම උනත් මගේ මතයේ කිසිදු වෙනසක් වන්නේ නෑ)
ඔබ තනිකරම පෙනී සිටින්නේ කොටි වෙනුවෙන් කියලා බොහොම පැහැදිලියි. අනවබෝධයෙන් ෆොන්සේකාට සහය පල කරන පිරිස හා ඔබ අතර ලොකු වෙනසක් තියෙනවා. මම අනන්තවත් දැකලා තියෙනවා මහින්දට සාප කරන පිරිස් පවා ජාත්‍යන්තර බලපෑමක් ආවොත් මහින්ද වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කියනවා. අනිවාර්යයෙන්ම එහෙම විය යුතුයි. නමුත් ඔබ කුමන හෝ මඟකින් මහින්ද (ඔබට අනුවනම් 'මරා') වට්ටන්න බලන පුද්ගලයෙක් පමණි. ෆොන්සේකා විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුත්තේ ඔබ වැනි සර්පයන්ගෙන්.
ඔබ දිගින් දිගටම යුධ අපරාධ සිදු වූවා කියන කතාව ෆොන්සේකාත්, මහින්දත්, මුලු රටමත් බිල්ලට දෙන ද්‍රෝහී ප්‍රකාශයක්. ප්‍රවේසම්වන්න. මහින්දට එල්ල කරන සාප, අවලාද ඉලක්කයක් සොයමින් සතර අතේ විසිර පවතී (මන්ද යත් ඒවා මහින්දට බලපෑමට කිසිදු හේතුවක් නොමැති නිසා). ඒනිසා ප්‍රවේසම්වන්න.
.
මේකයි වෙලා තියෙන්නේ.සමහරවිට මේ සුදු කොඩි සිද්ධිය ඇත්ත වෙන්න ඇති.නමුත් සරත් සැබෑ නියම සොල්දාදුවෙක්.ඒක නිසා ඔහු සටන් කරේ යුද්ධ නීතිය සහ ජාත්‍යන්තර නීතියට එකඟවයි.නමුත් ගෝඨා බයගුල්ලෙක් නිසා යටත් වුන කොටි මරන්න ඇති.යුද්ධයකදි එහෙම එකඟතාවය උඩ යටත් වුන අය මරන එක ජාත්‍යන්තර නීතියට විරුද්ධයි.මේක නිසා ඔහුට හමුදාපති වශයෙන් මේ වුන දෙය ගැන කණගාටුවක් ඇති.ඒක නිසා මේ ගැන ප්‍රශ්න අහනකොට ඔහු මේ වගේ දෙයක් කියලා මගහරිනවා.ඔහුට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ.ෆොන්සේකා කිව්වේ ඇත්තද බොරුද කියන ප්රශ්නය අදාල නෑ. ඔහු එහෙම කිව්ව එක හරිද වැරදිද කියන එකයි ප්රශ්නය. රටට ආදරේ කරන මිනිහෙක්නම් ඔය කතාව ඇත්ත උනත් නිහඬව ඉන්නවා
නැ වැරදිනේ වර්තාකරය අහපුවාම හැම දෙයක්ම කියන සිරිතක් තියෙනවද? වාර්තා කරයන්ගෙන් හංගන දේවල් නැද්ද,තියෙනව.රටට ජාතියට දිනපු යුද්ධයට අපහාස වෙන කිසිම දෙයක් නොකිය යුතුයි ඒවගේ නිලයක් දරපු කෙනෙක්.ඒක අපි වෙනුවන් ජවිතේ පුජා කරපු අහිසක රණවිරැවට කරම මදිපුචි කමක් නෙමේද යාලුව?විහාල හානියක් නෙමේද?ඒතනින් එක කියල නතර උනාද,මොනවද රත්නපුරේ රැලියෙදි කියුවෙ???? මෙනවද ඒක ගැන එක පිලේ හිටිය ලාල් කාන්ත කියුවෙ "එහෙම ප්‍රකාශය දෝහිකමක් තමයි කියල".
මොනවද විකිලික්ස්සයිටි එක මේ සමිබන්ධයෙන් කියුවෙ මොනවද?ෆොන්සේකා යුධ අපරාධ ගොඨාභයට දාන්න හදනව කියල.ලංකාවේ ඇමරිකානුතානාපති කාරයාලයෙන් යවපු කේබල් පනිවිඩය පවා තියෙනව,මොනවද තව කතා කරන්නෙ??
මෙන්න විඩයෝ එක පොඩිඩක් නැවත හිතල බලන්න මේක හිරිද වැරදිද කියල
MAXXA KATHAWA

මේකයි සරත්ට ලේසියෙන් පුලුවන් මේ සිද්ධිය ඇත්ත කියලා, මේක වුනා කියලා හමුදාපති වශයෙන් මම පිලිගන්නවා කියලා නඩු විභාගයෙදි කියලා නිදහස් වෙන්න. ඒකට සාක්ෂිත් ඔහුට ගන්න පුලුවන්.නමුත් ඔහු එහෙම කරේ නැත්තේ ඔහු ප්‍රතිපත්තිගරුක නිසා.ඊටත් වඩා මොනවද බලාපොරොත්තු වෙන්නේ.සමහර උන් මෙලෝ රහක් නැතුව ඔහේ කියෝනවා සිංහයො තණකොල කන්නෙ නෑලු, සිරකූඩුව කඩාගෙන එනවලු. හැබැයි ආපු දවසට සේරටම කෙලිනවලු. එතකොට කොහෙද දන්නෙ නෑ ප්රජාතන්ත්රවාදය
මේකයි සරත්ට ලේසියෙන් පුලුවන් මේ සිද්ධිය ඇත්ත කියලා, මේක වුනා කියලා හමුදාපති වශයෙන් මම පිලිගන්නවා කියලා නඩු විභාගයෙදි කියලා නිදහස් වෙන්න. ඒකට සාක්ෂිත් ඔහුට ගන්න පුලුවන්.නමුත් ඔහු එහෙම කරේ නැත්තේ ඔහු ප්‍රතිපත්තිගරුක නිසා.ඊටත් වඩා මොනවද බලාපොරොත්තු වෙන්නේ.