උඹ හිතනවනම් උඹ නියෝජනය කරන දේශපාලන මතය දරන අය ගාව උඹට, මට හැමෝටම ඕනි ප්රජාතන්ත්රවාදය තියෙනවා කියලා ඒ අයගෙන්ම අහලා දැනගන්න.
මම නියෝජනය කරන දේශපාලන පාර්ශවය අනුව ප්රජාතන්ත්රවාදයේ අර්ථ කථනය වෙනස් වෙනවා කියල ඇහුවමයි
තව ඒවගේ වෙනස් වෙන ඒවා කියපන්කො
අනේ බන්
තොපි තමයි මිනිසු
ඇස පනාපිට වැරැද්ද පෙනී පෙනී ඒක පිළිගන්නේ නැති හැටි .
තව ඒ මදිවට රට කෙබරත් ඇද බානවා
මම අහන්නේ මෙච්චරයි ජෙනරාල් කරුණලා පිල්ලෙයාන්ලා වගේ ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කතා කරපු ඒක වැරදිද.
අනෙක මේ ආණ්ඩුවෙන් ජනතාවගේ සල්ලි දේපොළ කොච්චර නාස්ති කරනවද
ඒවා හරිද
රටේ ප්රශ්න කෝටියක් තියාගෙන බොරු මගුල් නටන ඒක හරිද.
ඇයි දුමින්ද සිල්වාගේ ප්රශ්නෙදි වටේ යන්නේ
කෙලින්ම ඇසින් දුටු සාක්ෂි තියනකොට









.. මුළු ලංකාවම අන්තර්ජාලය පාවිච්චි කලත් තේරුම් ගන්න එක තේරුම් ගන්නවා..